All entries by this author

දහනම වන සංශෝධනය කියවා බලන්න

May 22nd, 2015 | By
19th

කථානායකවරයාගේ නිළ අනුමැතියෙන් පසුව ඉදිරිපත් කෙරුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනම වන සංශෝධනයේ සිංහල පිටපතක් භාගත කර ගැනීමට හෝ කියවීමට අවශ්‍යනම් පහත පිංතුරය මතින් හෝ මෙතනින් පිවිසෙන්න 



19 ගැන ජයම්පති හොරණ දී ඔබ අමතයි

May 22nd, 2015 | By
Horana 1

19 වන සංශොධනයෙන් ඔබ්බට… තවදුරටත් නිදියමුද ? නැගිටිමුද ? හොරණ පුරවැසි පවුර සංවිධානය කරන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය 2015 මැයි මස 23 වනදින සවස 2.00ට හොරණ නගර සභා ශ්‍රවණාගාරයේ දී පැවත්වෙන අතර එහිදී දේශකයන් වශයෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සහ නිතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා සහභාගී වේ. පහත පළවන්නේ පුරවැසි පවුර මේ පිළිබද නිකුත් කර ඇති

[continue reading…]



සුළගට පසුව සහ 19ට පසුව

May 12th, 2015 | By
SULANGATA PASUUWA 1

19 වන ව්‍යවස්තා සංශෝධනයෙන් ජනතාවට සැලසෙන අවස්ථා සහ අභියෝග පිළිබද කතා කෙරෙන  සුලගට පසුව – වෙනස හමුවේ අභියෝග දේශපාලන සංවාදයේදී නිතීඥ සුදර්ශන ගුනවර්ධන හමුවේ මෙවර අදහස් දක්වන්නේ විදේශ කටයුතු නියෝජය අමාත්‍ය නිතිඥ අජිත් පී පෙරෙරා, පාර්ලිමෙන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභාවේ සාමාජික අධිනිතීඥ ලාල් විජේනායක මහත්වරුන්ය. මෙම වැඩ සටහන මැයි 13 වනදා රාත්‍රී 10.15 සිට

[continue reading…]



19 සංශෝධනයේ ආර්ථික වාසි

May 8th, 2015 | By
eco

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කළ 19 වැනි සංශෝධනය ලංකා ඉතිහාසයේ තීරණාත්මක මංසන්ධියක් සලකුණු කරන්නේ ය. මේ සංශෝධනයෙන් ප්‍රධාන වශයෙන් සිදු වන්නේ තනි පුද්ගලයකු වෙත සංකේන්ද්‍රණය වී තිබුණු බලය බෙදා හැරීමකි. එනම් විධායක ජනාධිපතිවරයා වෙත තිබුණු සමහර බලතල පාර්ලිමේන්තුවට හා ඒ පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා ගත් නායකයා වන අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පැවරීම ය. දෙවන වැදගත් කරුණ

[continue reading…]



හෙට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට නියමිත රනිල් ජයවර්ධනට දැවැන්ත වර්ගවාදී ප්‍රහාරයක්

May 6th, 2015 | By
Bas

|මාකස් ප්‍රියන්ත පෙරේරා හෙට (07/05/2015) පැවැත්වෙන බ්‍රිතාන්‍ය මහා මැතිවරණය සදහා ඊසාන දිග හැම්ශේයර් (North East Hampshire) ආසනයට කොන්සර්වෙටිව් (Conservative) පක්ෂයෙන් තරග වදින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති  රනිල් ජයවර්ධන මහතාට සංක්‍රමණිකයන්ට එරෙහි බ්‍රිතාන්‍ය දේශපාලන පක්ෂයක් වන බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂයෙන් (United Kingdom Independence Party – UKIP) එම ආසනයටම තරග වදින ප්‍රතිවිරුද්ධ රොබට් බ්ල්යේ (Robert Blay) ගෙන් දැඩි

[continue reading…]



රනිල් රාජ්‍යතාන්ත‍්‍රිකයෙක්ද? කුමන්ත‍්‍රණකරුවෙක්ද?

May 5th, 2015 | By
dr

|හර්ෂ ගුණසේන බොහෝදෙනෙකු විසින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සලකනු ලබන්නේ උපායශීලි දේශපාලන නායකයකු වශයෙනි. පසුගියදා ඔහු කුමන්ත‍්‍රණකරුවෙකැයි චම්පික රණවක චෝදනා කළේය. විටෙක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ඔහුගේ ක‍්‍රියාමාර්ග පිළිබඳව සැකයෙන් පසුවිය. ඔහු අනෙකුත් නායකයන් තීරණ ගැනීම සඳහා පැකිලෙන සමහර අවස්ථාවලදී එඩිතර තීරණ ගැනීමට පසුබට නොවේ. අනෙක් අතට සමහර අවස්ථාවලදී ඔහු උපායශීලි දේශපාලකයන් පමණක් නොව සාමාන්‍ය දේශපාලකයන් පවා නොකරන

[continue reading…]



සමබිම මාධ්‍ය රැකවරණය

May 2nd, 2015 | By
medi 00

මාධ්‍යවේදීන් සහ තොරතුරු සන්නිවේදකයන් සඳහා වූ පුහුණුවට රයිට්ස් නව් ආයතනය හා සම්බන්ධ වන ලෙස ඇරයුම් කර සිටිමු. හැඳින්වීම මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය වන්නේ  මාධ්‍යවේදීන් සහ තොරතුරු සන්නිවේදකයන්ගේ ශක්‍යතා වර්ධනය කිරීමයි. ඒ සඳහා නීතිමය රැකවරණය ලබාදීම,දේශීය හා ජාත්‍යන්තර නීතී, තොරතුරු සන්නිවේදනයේදී තිබෙන සීමා මායිම්, තොරතුරු සන්නිවේදනයේදී නවීන තාක්ෂණික උපකරණ භාවිත කරන ආකාරය සහ එහිදී අනුගමනය කළ

[continue reading…]



ජාතික මට්ටමේ ස්ථීර වෙනසක් ඇති කිරීමට නම් දෙමළ ජනතාව එ් වෙනසට සම්බන්ධ විය යුතුය

May 1st, 2015 | By
dd358

|ආචාර්ය ජෙහාන් පෙරේරා ආණ්ඩුවේ දීර්ඝකාලීන ස්ථාවරත්වය පිළිබද මේ වනවිට යම් දෙගිඩියාවක් මතු වී තිබේ. ඒ ස්වකීය තීරණ ප‍්‍රායෝගිකව බලාත්මක කරගැනීමට ආණ්ඩුව දක්වන අසමත්කම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයෝගය දක්වන විපක්ෂ බලවේග හිස ඔසවමින් සිටීම යන කරුණු නිසාය. ආණ්ඩුව ඉදිරිපත් කළ මුදල් පනත පාර්ලිමේන්තුව තුළදී පරාජයට පත්වීම ආණ්ඩුවේ ව්‍යුහාත්මක දුර්වලතාවය පිළිබ`ද සංඥාවකි. දූෂිතයින්ට දඩුවම්දීම සහ

[continue reading…]



ජාත්‍යන්තර සහය උතුරෙන් දකුණට…?

May 1st, 2015 | By
357

|ආචාර්ය ජෙහාන් පෙරේරා ශ‍්‍රී ලංකාවේ මෙතෙක් පැවැති අනුක‍්‍රමික ආණ්ඩුවලට එරෙහිව වර්ගසංහාරයේ යෙදීම පිළිබඳ චෝදනා කරමින් උතුරු පළාත් සභාව විසින් සම්මත කළ යෝජනා සම්මතය එලෙස සම්මත කරගනු ලැබුවේ මේ වසරේ මාර්තු මාසයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය පැවැත්වීමට සති කිහිපයකට පෙරදීය. නිදහස ලැබූ කාලයේ සිට දෙමළ ජනතාවට එරෙහිව සංවිධානය කරනු ලැබූ විවිධ මාදිලිවල වර්ගසංහාරක

[continue reading…]



19 වන සංශෝධනය අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට ප‍්‍රවේශයක්

May 1st, 2015 | By
d19

|ආචාර්ය රොහාන් එදිරිසිංහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කොට තිබූ ‘19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ පිළිබඳ මහජන සංවාදයේදී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, මහාචාර්ය ඒ.එච්.නවරත්න බණ්ඩාර, ආචාර්ය රොහාන් එදිරිසිංහ, විජයානන්ද ජයවීර 19 වන සංශෝධනයේ විවිධ පැතිකඩ පිළිබඳ දෙසුම් පැවැත්වූහ. මේ එහිදී ආචාර්ය රොහාන් එදිරිසිංහ දැක්වූ අදහස් ආශ‍්‍රයෙන් සකස් කළ සටහනකි. 19 වන සංශෝධනය නිවැරදිව වටහා ගැනීමට

[continue reading…]