මැතිවරණ නිරීක්ෂණයෙන් ඔබ්බට ගිය නීති ප්‍රතිශෝධන ව්‍යාපාරයක් අවශ්‍යයි -නිදහස්, සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික නීතිඥ සම්පත් පුෂ්පකුමාර
Jul 13th, 2012 | By adminහුදු මැතිවරණ නිරීක්ෂණයෙන් ඔබ්බට ගිය නීති ප්‍රතිශෝධන ව්‍යාපාරයක් අවශ්‍ය බව නිදහස්, සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික නීතිඥ සම්පත් පුෂ්පකුමාර මහතා පවසයි. ඔහු එසේ පැවසුවේ ජූලි 14 වන දින කොළඹදී පැවැත්වීමට නියමිත නිදහස්, සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ ජාතික නියෝජිත සමුළුව පිළිබඳව මාධ්‍ය වෙත තොරතුරු දැනුම් දෙමිනි. නිදහස් සාධ්හරන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ 1993
[continue reading...]
















