දේශපාලන

මේ ප්‍රතිඵලය  විකෘතියක්

Feb 17th, 2018 | By
wimal-fernando (1)

පළාත් පාලන ආයතන සඳහා පසුගිය පෙබරවාරි 10 වෙනිදා පැවැත්වූ මැතිවරණවලින් රටේ ඡන්දදායකයින් පැහැදිලි තීන්දු කිහිපයක් ලබා දී තිබේ. එහෙත් ඒ එකක්වත් පැවති මැතිවරණවල ප්‍රධාන අරමුණ හා සම්බන්ධව නොවේ. පෙබරවාරි 10 වැනිදා  මැතිවරණය පැවැත්වූයේ ප්‍රධාන වශයෙන් පළාත් පාලන ආයතනවලට සභිකයින් තෝරා ගැනීමටය. පටලැලි සහිත සූත්‍රයක් අනුව ප්‍රාදේශීය සභා, නගර සභා හා මහනගර සභාවල වසර හතරකට පාලනය

[continue reading…]



අත්තිවාරමක් නැති මාලිගය සහ මාලිගයක් නැති අත්තිවාරම

Feb 15th, 2018 | By
1413194407397_wps_31_Sri_lankan_ethnic_Tamil_s

ප‍්‍රකට කවියෙකු වන ජෙයපාලන් දිගු කාලයකට පසු යාපනයට පැමිණි අවස්ථාවේ ඔහු සමග කතාබහක යෙදෙන්නට අවස්ථාවක් ලැබුණා. යාපනයට පැමිණීමට පෙර ඔහු කොළඹ දින කීපයක් ගත කර තිබුණා. මම පරිවර්තනය කළ ඔහුගේ කෙටි කථා සංග‍්‍රහයක් වන ‘සෙක්කු ගොනා’ පොත කියවූ කීප දෙනෙකු සමගත් තමන්ට කතාබහ කිරීමට අවස්ථාව ලැබුණු බවත් ඒ වගේම තවත් බොහෝ සිංහල අය සමගත් තමන්ට

[continue reading…]



ඡන්දය සමග මොළය පාවිච්චි කිරීම

Feb 8th, 2018 | By
Fb-32 (1)

මේ පැවැත්වෙන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම අවධානයට ලක්වූ පළාත් පාලන මැතිවරණය පමණක් නොව වැඩිම ප්‍රමාණයක් තරග වැදී සිටින මැතිවරණයයි. මේ මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතන 341කට සභිකයන් 8293ක් හෝ වැඩි ප්‍රමාණයක් ඉදිරි වසර හතරක් සඳහා පත්වීමට නියමිතය. මේ මැතිවරණයේදී මිලියන 15.8 ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර ඔවුන් ඡන්දය භාවිතා කරන ආකාරය අනුව ඉදිරිපත්

[continue reading…]



පළාත් පාලනේටයි – පළාත් සභාවටයි; ස්ත‍්‍රී කෝටාව බෙදුවේ හැඳි දෙකකින් ද?

Feb 7th, 2018 | By
margaret_thatcher_quote_2

බි‍්‍රතාන්‍යයේ පළමු අගමැතිනිය, මාග‍්‍රට් තැචර් විසින්, දේශපාලනයෙහි නියැලෙන ස්ත‍්‍රිය අගයමින් කළ සුප‍්‍රසිද්ධ ප‍්‍රකාශය යළි සිහිපත් කරගනිමින්, ලිපියෙහි අඩංගුව වෙත පිවිසෙන්න. ඔබගේ ‘පිරිමි හිත’ රිදුනා නම්, මාගේ බලවත් කනගාටුව…! “If you want a speech you should ask a man” but if you want something done you should ask a woman…” – Margaret Thatcher “ඔබට කතාවක් අහන්නට

[continue reading…]



කාන්තා නියෝජනය නමට පමණක් ද? 

Feb 6th, 2018 | By
2018-02-05 (1)

කාන්තා දේශපාලන නියෝජනත්වය මැතිවරණ නීතියෙන් තහවුරුවී ඇති පසුබිම තුළ ප්‍රචණ්ඩත්වය යොදාගෙන කාන්තාවන් දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් ඈත් කිරීමට උත්සාහයක් තිබෙන බව උතුරු නැගෙනහිර ක්‍රියාකාරීව සිටින සංවිධාන අටක එකතුවක් වන කාන්තා ක්‍රියාකාරී ජාලය (Women Action Network) පසුගිය ජනවාරි 22වනදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි. එම නිවේදනය මගින් දැනට සියයට 1.9ක්  පමණ වන පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය

[continue reading…]



හැත්තෑ වසරක  වැරදුන තැන් දෙස ආපසු බැලීමේ නිදහස

Feb 2nd, 2018 | By
Fb-22

70 වෙනි නිදහස් දිනය වෙනුවෙන් උතුරේ සහ දකුණේ සිවිල් සමාජ සංවිධාන සහ පුද්ගලයන් අනූදෙදෙනෙකුගේ නමින් නිකුත් කළ ප්‍රකාශනය  එළැඹෙන පෙබරවාරි මස 04 වනදායින් සනිටුහන් වනුයේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව ගතවන 70 වන වර්ෂයයි. 2018 වසරේ නිදහස් සැමරුම් උත්සවය මෙයට ප්‍රථමයෙන් පැමිණි වර්ෂවල සිදුවූවාක් හා සමානවම රජය සහ නොයෙක් තරාතිරමේ සමාජ කණ්ඩායම් එක්ව අතිශය විභූතිමත්ව

[continue reading…]



පුංචි ඡන්දයෙන් ඇරඹෙන – නව මැතිවරණ ක්‍රමය

Feb 1st, 2018 | By
ballot_box-415x260

ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන කවර ජනසමාජයක වුව තීරණාත්මක ලෙසින් ජනතාව එකිනෙකා ඒකරාශී වන නිශ්චිත දිනයක් වේ නම් ඒ මැතිවරණයක් පැවැත්වෙන දිනය වන්නේය. දේශපාලනයේ සැබෑ ජීව ගුණය පිළිබිඹු වන සජීවී අත්දැකීම වන්නේ ද එයයි. එබැවින් මැතිවරණයක් යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මහෝත්සවය ලෙස අර්ථ ගන්වා ඇත. මිලියන 15 කට මඳක් අධික ශ‍්‍රී ලාංකේය ඡන්ද දායකයන් පිරිසක් මෙවර ද සූදානම් වන්නේ තම

[continue reading…]



පක්ෂය  මොකක් වුණත් කාන්තාවකට  ඡන්දය දෙන්න

Jan 26th, 2018 | By
The-Necessity-of-Increasing-Womens-Political-Representation-in-Sri-Lanka-20150621112745-t2

දේශපාලනයේ කාන්තා නියෝජනය සඳහා වන 25%ක කෝටාව සහ කාන්තා දේශපාලනය පිළිබඳ ජනවාරි 17 වැනි දින ජාතික රූපවාහිනි ‘ආයුබෝවන් සුබ දවසක්’ වැඩසටහන තුළ ඉඩකඩ වෙන් වී තිබුණි.  ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සහ පළාත් සභා සහ පළාත් පාලන අමත්‍යාංශයේ නීති නිලධාරී ගයනි ප්‍රේමතිලක සහභාගී වූ එම වැඩසටහන අනෝමා රාජකරුණා විසින් මෙහෙයවන ලදී. කාන්තාවන් දේශපාලනයට එක් කර ගැනීම ගැනීම

[continue reading…]



පුංචි ඡන්දය සහ ලොකු කතා

Jan 23rd, 2018 | By
roshan

ලංකාව සංක‍්‍රාන්ති සමයක් පසුකරමින් සිටින බවට ඇගේ හැප්පෙන උදාහරණය පළාත් පාලන මැතිවරණයයි. ලංකා ඉතිහාසයේ මේතරම් කතාබහට ලක්වූ පළාත් පාලන ඡන්දයක් තිබී නැන. පළාත් පාලන ආයතන මගින් ගමට ලොකු වැඩක් වුණත් රටේ දේශපාලනයයේදී එම ඡන්දය තීරණාත්මක නොවුන නිසාදෝ පළාත් පාලන ඡන්දයේ ව්‍යවහාරික නාමය වූයේ පුංචි ඡන්දය යන්නයි. මේ පුංචි ඡන්දය අද වන විට මහ ඡන්දයක් තරමටම

[continue reading…]



එදිනෙදා දේශපාලනය තුළ සංහිඳියාව හිරවෙලා

Jan 19th, 2018 | By
DSC_0860

එදිනෙදා දේශපාලනය තුළ සංහිඳියාව හිරවෙලා – දැන් සංහිඳියාවේ කර්තෘක භූමිකාවට පුරවැසියා පැමිණිය යුතුයි දැන් අපිට නිතරම ඇසෙන වචනයක් තමයි ‘සංහිඳියාව’, මොකක්ද මේ සංහිඳියාව කියන්නෙ? සංහිඳියාව සංකල්පයක් ලෙස ලංකාවට ආවේ ජනවාර්ගික ගැටලුව සහ සාමය පිළිබඳ සන්දර්භය තුළ. මේ සංකල්පයේ තිබෙන මූලිකම අර්ථය වෙන්නෙ එකිනෙකට සතුරුව/ එදිරිවාදීව සිටි පාර්ශ්වයන් නැවතත් එම එදිරීවාදී සහ පරසතුරු බව අමතක කොට මිත්‍ර සම්බන්ධතා යළි

[continue reading…]