LEAD NEWS

ඉන්දික ගුණවර්ධන මහතාගේ අවසන් කටයුතු හෙට!

Dec 14th, 2017 | By
14494827_10155197352499688_6297237074093630279_n

ප්‍රවීණ කාව්‍ය රචකයෙකු, නවකතාකරුවෙකු හා භාෂා පරිවර්තකයෙකු වූ ඉන්දික ගුණවර්ධන මහතා ඊයේ දින එනම් 13/12/2017 දින හදිසියේ අභාවප්‍රාප්ත විය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිව සිටි සුදර්ශන ගුණවර්ධන මහතාගේ සහෝදරයෙකු වන හෙතෙම මිය යන විට 40 වන වියෙහි පසුවිය. දේහය මහජන ගෞරවය සදහා අද පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා බොරැල්ල

[continue reading…]



බලය බෙදන මූලධර්මය තාම අපේ මිනිස්සු තේරුම් අරන් නැහැ

Dec 11th, 2017 | By
Austin-fernando

දෙසැම්බර් මස 06 වැනි බදාදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ සාකච්ඡා මණ්ඩපය සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහභාගී විය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයකු ද වශයෙන් අත්දැකීම් බහුල ඔහු සමග සාකච්ඡාව මෙහෙය වූයේ අජිත් පැරකුම් ජයසිංහ වන අතර මෙම සටහන ඒ ඇසුරින් සකස් කරන ලදී. පශ්චාත් ගැටුම් අවදියක ස්වභාවික අපදා සහ මිනිසා විසින් නිර්මාණය

[continue reading…]



ඇමති වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය බලවත් වීම

Dec 6th, 2017 | By
ravi karuna

විදේශ අමාත්‍ය රවී කරුණානායක පසුගිය දා ඉල්ලා අස්විය. දූෂණයේ යෙදුනවුන්ට දඬුවම් කිරීමට පොරොන්දු වෙමින් බලයට පැමිණි ආණ්ඩුව එම පොරොන්දු ඉටු නොකරනවාට අමතරව තවදුරටත් දූෂණයේ යෙදීම සම්බන්ධයෙන් බොහෝ විවේචන ඇතිවිය. ලාංකේය සමාජයේ සාම්ප‍්‍රදායික වශයෙන් ඉහළ බල පරතරයක් දැකිය හැක. බල පරතරය යනු බලය පාවිච්චි කිරීමේ හැකියාව සමාජයේ කොටස් අතර අසමානව විහිදී ඇති ප‍්‍රමාණය අඩු බලයක් සහිත

[continue reading…]



බලය බෙදීම රටේ හැමෝම පිළිගත්ත අදහසක්

Dec 5th, 2017 | By
මහාචාර්ය ජයදේව උයන්ගොඩ

පසුගිය 29 වැනි බදාදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ සජීවි සංවාද මණ්ඩපය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහභාගී වූ අතර එම සාකච්ඡාව හසිත අබේවර්ධන විසින් මෙහෙයවන ලදී. මෙම සටහන එම සාකච්ඡාව ඇසුරින් සකස් කරන ලදී. ඔබ මෑතකදී ලියනවා ලංකාව දේශපාලන තිරිංගයක සිරවී සිටින බව. මොකක්ද මේ දේශපාලන තිරිංගය?

[continue reading…]



උතුරේ මහ ඇමති නුවර යෑම සහ විපක්ෂ නායක ගමට නොයෑම

Nov 29th, 2017 | By
Fb-6-3

මෙම මාසයෙහි උතුරෙහි දේශපාලනයට අදාළව සිදුවූ වැදගත් සංසිද්ධියක් ලෙසින් සඳහන් කළ හැක්කේ උතුරු පළාත් සභාවෙහි මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා මහනුවර අස්ගිරිය සහ මල්වත්ත යන නිකායවල මහ නාහිමිවරුන් හමුවීමයි. (මෙම නිකාය යන වචනයෙහි නිරුක්තිය පිළිබඳව සොයා බැලීම වැදගත් යැයි සිතමි. මක්නිසාද යත් මෙය බෞද්ධ ආගමෙහි ධර්මය වර්ගීකරණයට ලක් කිරීමෙහිදී යොදන ‘නිකාය’ යන වචනය සමග

[continue reading…]



ව්‍යවස්ථා තරගාවලියේ වීරයා JR

Nov 24th, 2017 | By
Fb-7

අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු වාර්තාව 2017 සැප්තැම්බර් 21 දින එළි දැක්වීය. විය යුතු පරිද්දෙන්ම දැන් නව ව්‍යවස්ථාව ගැන සංවාදයක් රටේ ඇති වී තිබේ. නීතිඥ සංගමය වැනි වෘත්තීය කණ්ඩායම්, ආගමික කණ්ඩායම් මෙම සංවාදයට කුමන හෝ ආකාරයකින් ඇතුල් වී තිබීම වැදගත්ය.  වාර්තාවේ මතු කර ඇති රාජ්‍යයේ ස්වභාවය, විධායක ජනාධිපති ක‍්‍රමය වැනි තීරණාත්මක කරුණු

[continue reading…]



පළාත් සභා ඇන්ජිම ස්ටාර්ට් කළ හැටි

Nov 24th, 2017 | By
c5b27b3ee720101f596355da1139601a_XL

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් 1977 දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා 1978 සිට 1988 දක්වා කුරුණෑගල දිසා ඇමැති වශයෙන් කටයුතු කළේය. 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය ගෙන එන ලද අතර එමඟින් පළාත්වලට බලය බෙදා හැර පළාත් සභා අටක් පිහිටුවන ලදී. එසේ පිහිටුවන ලද

[continue reading…]



ෆෙඩරල් නිසා, දකුණෙ ඡන්ද දිනුවා උතුරෙ ඡන්ද පැරදුනා

Nov 23rd, 2017 | By
රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා

පසුගිය 10 වැනි සිකුරාදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ වැඩසටහන සඳහා සහභාගී වූ රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සමඟින් නීතිඥ කේ.ඩබ්ලිව් ජනරංජන සංවාද ගත වූ අතර මෙම සටහන එම සාකච්ඡාව ඇසුරින් සකස් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ විවාදයේදී ඔබ ප්‍රකාශ කළා අපි කුමන ස්ථාවරයක හිටියත් දැන් පොදු එකඟතාවයක් ඇති කර

[continue reading…]



ඒකීය:අර්ථනිරූපණයකින් සැකය දුරුවේවි

Nov 22nd, 2017 | By
Lal Wijenayaka

නොවැම්බර් 08 වැනි බදාදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ වැඩසටහන සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක සහභාගී විය. එම වැඩසටහන නීතිඥ අතිල අතාවුද විසින් මෙහෙයවනු ලැබූ අතර මෙම සටහන ඒ ඇසුරින් සකස් කරන ලදී.            නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය වෙන්නේ මොන වගේ

[continue reading…]



අලුත් ව්‍යවස්ථාව සහ නීතිඥ සංගමය

Nov 9th, 2017 | By
JC-Weliamuna

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාව අතර විවේචනයක් පවතී.  පසුගිය ඔක්තෝම්බර් 27 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විකාශය වූ සුභාරතී වැඩ සටහනට පැමිණි ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ  ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් ආශ්‍රයෙන් මෙම ලිපිය සකස් කර ඇත. වැඩසටහන මෙහෙයවනු ලැබුයේ නීතිඥ

[continue reading…]