sunday3

මනුස්සකම ගැන කතාකිරීම නිසා අපිට ද්‍රෝහීන් කියනවා නම් ඒක ගෞරවයක් හැටියට භාරගන්න අපි සූදානම් – බ්‍රිටෝ ප්‍රනාන්දු

Nov 1st, 2013 | By
brito

බ්‍රිටෝ ප්‍රනාන්දු අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති අතුරුදහන්වීම්වලට විරුද්ධව කතා කරන, එදා මහින්ද රාජපක්ෂ කියපු වචන කියන මිනිස්සුන්ව අද මේ රටේ ආණ්ඩුව සලකන්නේ ද්‍රෝහීන් හැටියට, පාවා දෙන්නන් හැටියට. අද ලංකාවේ බරපතල විදිහට තහනම් කරන වචනය තමයි ‛අතුරුදහන්කරවීම’ කියන එක. මේ ආණ්ඩුව විතරක් නෙමෙයි බලයේ හිටිය හැම ආණ්ඩුවක්ම තමන්ට විරුද්ධව ඉන්න මිනිස්සු මර්දනය කරන්න අතුරුදහන්කරවීම කියන කාරණාව

[continue reading…]



මාධ්‍යකාරයා ඇතුළේ ඉන්න පොලිස්කාරයා මට්ටු කරමු

Oct 4th, 2013 | By
media

මාධ්‍යවේදීන්ගේ නිදහස රැකගැනීම සඳහා වන ජෝර්දානියානු මධ්‍යස්ථානය විසින් කළ පර්යේෂණයකට අනුව එරට මාධ්‍යවේදීන් අතර ඉතා බරපතළ ස්වයං වාරණයක් පවතියි. මෙතන ඇත්තේ නීතිමය ගැටළුවක් පමණක් නොවේ. යම් යම් අවස්ථාවල තමන්ට ස්වයංවාරණය පනවා ගැනීමට පුරුදු වූ මාධ්‍යවේදීන්ගේ මනෝමය ඇබ්බැහියද වර්තමාන ස්වයං වාරණයට හේතුවක් වන බව විචාරකයින්ගේ අදහසයි. මං හිතන විදිහට සෑම අරාබි මාධ්‍යවේදියෙකු තුළම පොලිස් නිලධාරියෙකු සිටිනවා.

[continue reading…]



උතුරට විග්නේෂ්වරන් – දකුණට ඥානසාර

Aug 2nd, 2013 | By
samabima111

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විග්නේෂ්වරන් මහතා ද්‍රවිඩ ජාතික සන්ධානයේ උතුරු පළාත් මහඇමැති අපේක්ෂකයා වීම දකුණේ සිංහල-බෞද්ධ ජාතිවාදීන් බොහෝ දෙනෙකුගේ කණස්සල්ලට හේතු වී ඇති බව පෙනේ. 2005දී මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර කරට කර සටනක් ලෙස පැවැති ජනාධිපතිවරණයේදී උතුරේ ජන්ද වර්ජනයක් දියත් කොට දකුණෙන් ප්‍රභාකරන්ට අවශ්‍ය සිංහල ජාතිවාදී බලවේග විසින් මෙහෙයවන නායකයා පත්කරගෙන දෙමළ ජාතිය විනාශ

[continue reading…]



තීරණයක් ගත යුතු මොහොතක තීරණයක් නොගෙන සිටීම

Jun 16th, 2013 | By
263

ඇමරිකානු සිවිල් යුද්ධයේදී රටේ එක්සත්භාවය වෙනුවෙන් පෙනී සිටි උතුරේ යුනියන් හමුදාව විසින් බෙදී වෙන්වීමට උත්සාහ කළ දකුණු දිග ප්‍රාන්ත නියෝජනය කරමින් සැදුම්ලත් කොන්ෆෙඩරල් හමුදාව සමඟ සටන් වැද ජයග්‍රහණය කළේය. කොන්ෆෙඩරසි හමුදාවේ ජෙනරාල් ලී සහ ඔහුගේ හමුදාව යුනියන් හමුදාවේ ජෙනරාල් ග්‍රාන්ට් හමුවේ යටත්වීමෙන් අවසන් වූ එම යුද්ධයෙන් පසුව ජයග්‍රාහකයා විසින් ඇමරිකාවේ වහල් මෙහෙය අහෝසි කරන ලදී.

[continue reading…]



රාජ්‍ය ආයතන පෙනී සිටින්නේ වධහිංසාව වෙනුවෙන්ද?

Mar 8th, 2013 | By
to

‛‛අත්අඩංගුවට පත්වෙන පුද්ගලයෙකුට තුන් බියක් තියෙනවා. එකක් අත්අඩංගුවේදී වධහිංසාවට පත් වෙයි කියන බිය. දෙවෙනි එක අත්අඩංගුවෙන් පසු යම්කිසි බොරු නඩුවකට නැත්නම් බලාපොරොත්තු නොවූ ආකාරයේ නඩුවකට පටලැවෙන්න වෙයිද කියන බය. උඹට දාන්න ඕනේ මොන මට්ටමේ චෝදනාවක්ද? මොන නඩුවක්ද? තුවක්කුද? බෝම්බද? ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේද? එහෙමත් නැත්නම් මත්ද්‍රව්‍යයද? එහෙම අහලා තමයි සමහර පොලිස් නිලධාරීන් නඩුව දාන්නේ. තුන්වන

[continue reading…]



ධීවර ගැටලු විසඳන්න ජාත්‍යන්තර නීතිය ගේන්න බය ඇයි?

Mar 8th, 2013 | By
der

‛‛යුද්ධයට කලින් රටේ පෝෂණය සඳහා ලංකාවේ මත්ස්‍ය කර්මාන්තයට 40ට වැඩි නිෂ්පාදන දායකත්වයක් ලබා දෙන්න උතුරේ ධීවරයෝ විශාල දායකත්වයක් දැක්වූවා. එනමුත් යුද්ධයත් සමඟ එය කඩා වැටුණා. ඒ කඩා වැටීමත් එක්ක ඉන්දියන් ට්‍රෝලර් යාත්‍රා අපේ මුහුදු සීමාවට ඇවිත් මසුන් ඇල්ලීම තදබල ලෙස අපට බලපාල තියෙනවා. මේ සිදුවීම් දකුණේ අයට අදාළ ප්‍රශ්නයක් හැටියට නෙමෙයි උතුරේ ධීවරයෝ ටිකක් තමන්ගේ

[continue reading…]



බලය බෙදන්න කැමති වෙන්නේ ආයුධ අරන් ආවොත් විතරද? -එම්.ඒ. සුමන්දිරන්

Aug 17th, 2012 | By
sumanthiran1

ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා විසින් හැත්තෑව දශකයේ අග භාගය තෙක් පැවැති රජයන් දෙමළ ජනතාව රැවට්ටූ අකාරයත්, එහි අවසාන ප්‍රතිඵලය ලෙස දෙමළ ජනයා ප්‍රචණ්ඩත්වය විශ්වාස කරන්නන් බවට පත්වූ අකාරයටම දැන් නැවත වර්තමාන රජය දෙමළ ජනයා රැවටීම ආරම්භ කර ඇති බව ඉතිහාසයේ උදාහරණ සහිතව පෙන්වා දෙමින් පහත පළවන පැහැදිලි කිරීම කළේ ගාල්ල ක්‍රීඩා

[continue reading…]



පලාත් සභාවල අද ඉන්නෙ පඹයො ටිකක් – බලතල සේරම මහ ආණ්ඩුවට පූජා කරලා

Jul 27th, 2012 | By
gamini

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පොළ ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් 1977දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා 1978 සිට 1988 දක්වා කුරුණෑගල දිසා ඇමැති වශයෙන් කටයුතු කළේය. 1987දී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය ගෙන එන ලද අතර එමඟින් පලාත්වලට බලය බෙදා හැර පලාත්

[continue reading…]