කාලීන

මේ ප්‍රතිඵලය  විකෘතියක්

Feb 17th, 2018 | By
wimal-fernando (1)

පළාත් පාලන ආයතන සඳහා පසුගිය පෙබරවාරි 10 වෙනිදා පැවැත්වූ මැතිවරණවලින් රටේ ඡන්දදායකයින් පැහැදිලි තීන්දු කිහිපයක් ලබා දී තිබේ. එහෙත් ඒ එකක්වත් පැවති මැතිවරණවල ප්‍රධාන අරමුණ හා සම්බන්ධව නොවේ. පෙබරවාරි 10 වැනිදා  මැතිවරණය පැවැත්වූයේ ප්‍රධාන වශයෙන් පළාත් පාලන ආයතනවලට සභිකයින් තෝරා ගැනීමටය. පටලැලි සහිත සූත්‍රයක් අනුව ප්‍රාදේශීය සභා, නගර සභා හා මහනගර සභාවල වසර හතරකට පාලනය

[continue reading…]



අත්තිවාරමක් නැති මාලිගය සහ මාලිගයක් නැති අත්තිවාරම

Feb 15th, 2018 | By
1413194407397_wps_31_Sri_lankan_ethnic_Tamil_s

ප‍්‍රකට කවියෙකු වන ජෙයපාලන් දිගු කාලයකට පසු යාපනයට පැමිණි අවස්ථාවේ ඔහු සමග කතාබහක යෙදෙන්නට අවස්ථාවක් ලැබුණා. යාපනයට පැමිණීමට පෙර ඔහු කොළඹ දින කීපයක් ගත කර තිබුණා. මම පරිවර්තනය කළ ඔහුගේ කෙටි කථා සංග‍්‍රහයක් වන ‘සෙක්කු ගොනා’ පොත කියවූ කීප දෙනෙකු සමගත් තමන්ට කතාබහ කිරීමට අවස්ථාව ලැබුණු බවත් ඒ වගේම තවත් බොහෝ සිංහල අය සමගත් තමන්ට

[continue reading…]



ඡන්දය සමග මොළය පාවිච්චි කිරීම

Feb 8th, 2018 | By
Fb-32 (1)

මේ පැවැත්වෙන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම අවධානයට ලක්වූ පළාත් පාලන මැතිවරණය පමණක් නොව වැඩිම ප්‍රමාණයක් තරග වැදී සිටින මැතිවරණයයි. මේ මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතන 341කට සභිකයන් 8293ක් හෝ වැඩි ප්‍රමාණයක් ඉදිරි වසර හතරක් සඳහා පත්වීමට නියමිතය. මේ මැතිවරණයේදී මිලියන 15.8 ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර ඔවුන් ඡන්දය භාවිතා කරන ආකාරය අනුව ඉදිරිපත්

[continue reading…]



පළාත් පාලනේටයි – පළාත් සභාවටයි; ස්ත‍්‍රී කෝටාව බෙදුවේ හැඳි දෙකකින් ද?

Feb 7th, 2018 | By
margaret_thatcher_quote_2

බි‍්‍රතාන්‍යයේ පළමු අගමැතිනිය, මාග‍්‍රට් තැචර් විසින්, දේශපාලනයෙහි නියැලෙන ස්ත‍්‍රිය අගයමින් කළ සුප‍්‍රසිද්ධ ප‍්‍රකාශය යළි සිහිපත් කරගනිමින්, ලිපියෙහි අඩංගුව වෙත පිවිසෙන්න. ඔබගේ ‘පිරිමි හිත’ රිදුනා නම්, මාගේ බලවත් කනගාටුව…! “If you want a speech you should ask a man” but if you want something done you should ask a woman…” – Margaret Thatcher “ඔබට කතාවක් අහන්නට

[continue reading…]



පුංචි ඡන්දයෙන් ඇරඹෙන – නව මැතිවරණ ක්‍රමය

Feb 1st, 2018 | By
ballot_box-415x260

ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන කවර ජනසමාජයක වුව තීරණාත්මක ලෙසින් ජනතාව එකිනෙකා ඒකරාශී වන නිශ්චිත දිනයක් වේ නම් ඒ මැතිවරණයක් පැවැත්වෙන දිනය වන්නේය. දේශපාලනයේ සැබෑ ජීව ගුණය පිළිබිඹු වන සජීවී අත්දැකීම වන්නේ ද එයයි. එබැවින් මැතිවරණයක් යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මහෝත්සවය ලෙස අර්ථ ගන්වා ඇත. මිලියන 15 කට මඳක් අධික ශ‍්‍රී ලාංකේය ඡන්ද දායකයන් පිරිසක් මෙවර ද සූදානම් වන්නේ තම

[continue reading…]



පක්ෂය  මොකක් වුණත් කාන්තාවකට  ඡන්දය දෙන්න

Jan 26th, 2018 | By
The-Necessity-of-Increasing-Womens-Political-Representation-in-Sri-Lanka-20150621112745-t2

දේශපාලනයේ කාන්තා නියෝජනය සඳහා වන 25%ක කෝටාව සහ කාන්තා දේශපාලනය පිළිබඳ ජනවාරි 17 වැනි දින ජාතික රූපවාහිනි ‘ආයුබෝවන් සුබ දවසක්’ වැඩසටහන තුළ ඉඩකඩ වෙන් වී තිබුණි.  ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සහ පළාත් සභා සහ පළාත් පාලන අමත්‍යාංශයේ නීති නිලධාරී ගයනි ප්‍රේමතිලක සහභාගී වූ එම වැඩසටහන අනෝමා රාජකරුණා විසින් මෙහෙයවන ලදී. කාන්තාවන් දේශපාලනයට එක් කර ගැනීම ගැනීම

[continue reading…]



පුංචි ඡන්දය සහ ලොකු කතා

Jan 23rd, 2018 | By
roshan

ලංකාව සංක‍්‍රාන්ති සමයක් පසුකරමින් සිටින බවට ඇගේ හැප්පෙන උදාහරණය පළාත් පාලන මැතිවරණයයි. ලංකා ඉතිහාසයේ මේතරම් කතාබහට ලක්වූ පළාත් පාලන ඡන්දයක් තිබී නැන. පළාත් පාලන ආයතන මගින් ගමට ලොකු වැඩක් වුණත් රටේ දේශපාලනයයේදී එම ඡන්දය තීරණාත්මක නොවුන නිසාදෝ පළාත් පාලන ඡන්දයේ ව්‍යවහාරික නාමය වූයේ පුංචි ඡන්දය යන්නයි. මේ පුංචි ඡන්දය අද වන විට මහ ඡන්දයක් තරමටම

[continue reading…]



උතුරේ මහ ඇමති නුවර යෑම සහ විපක්ෂ නායක ගමට නොයෑම

Nov 29th, 2017 | By
Fb-6-3

මෙම මාසයෙහි උතුරෙහි දේශපාලනයට අදාළව සිදුවූ වැදගත් සංසිද්ධියක් ලෙසින් සඳහන් කළ හැක්කේ උතුරු පළාත් සභාවෙහි මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා මහනුවර අස්ගිරිය සහ මල්වත්ත යන නිකායවල මහ නාහිමිවරුන් හමුවීමයි. (මෙම නිකාය යන වචනයෙහි නිරුක්තිය පිළිබඳව සොයා බැලීම වැදගත් යැයි සිතමි. මක්නිසාද යත් මෙය බෞද්ධ ආගමෙහි ධර්මය වර්ගීකරණයට ලක් කිරීමෙහිදී යොදන ‘නිකාය’ යන වචනය සමග

[continue reading…]



පළාත් සභා ඇන්ජිම ස්ටාර්ට් කළ හැටි

Nov 24th, 2017 | By
c5b27b3ee720101f596355da1139601a_XL

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් 1977 දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා 1978 සිට 1988 දක්වා කුරුණෑගල දිසා ඇමැති වශයෙන් කටයුතු කළේය. 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය ගෙන එන ලද අතර එමඟින් පළාත්වලට බලය බෙදා හැර පළාත් සභා අටක් පිහිටුවන ලදී. එසේ පිහිටුවන ලද

[continue reading…]



ඒකීය:අර්ථනිරූපණයකින් සැකය දුරුවේවි

Nov 22nd, 2017 | By
Lal Wijenayaka

නොවැම්බර් 08 වැනි බදාදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ වැඩසටහන සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක සහභාගී විය. එම වැඩසටහන නීතිඥ අතිල අතාවුද විසින් මෙහෙයවනු ලැබූ අතර මෙම සටහන ඒ ඇසුරින් සකස් කරන ලදී.            නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය වෙන්නේ මොන වගේ

[continue reading…]