EVENT

පාරිභෝගික අයිතිවාසිකම් කතිකාවත – 2017

Mar 30th, 2017 | By
DSC_0224

ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන පාරිභෝගික කතිකාවත 2017 මාර්තු 28 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙම කතිකාවත සදහා ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධක්ෂක ජෙනරාල් දමිත කුමාරසිංහ, ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සාමාන්‍යධිකාරී එච්. එන්. ගුණසේකර, ලංකා ඛනිජතෙල් සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක නදුන් ප‍්‍රනාන්දු, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ

[continue reading…]



යොහාන් දේවානන්ද සහ අබ්දුල් රසාක්

Mar 27th, 2017 | By
Abdul Yohan

සිය ජීවිත කාලයෙන් අවුරුදු 50කට අධික කාලයක් සමාජ යහපත උදෙසා කැප කළ මේ වන විට අභාවප්‍රාප්ත වී සිටින්නා වු පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව පැවැත්වෙන ගුණ සමරු සටහනක් 2017 මාර්තු මස 27 සඳුදා එනම් අද දින කුරුණෑගල, ඉබ්බාගමුව, යකල්ලේ දේවසරණ මධ්‍යස්ථානයේදී පැවැත්වේ. කුරුණෑගල දිස්ත්‍රික්කය පදනම් කොට ගෙන ආගම් දෙකක් නියෝජනය කරමින් තම ජීවිතයේ අවසාන සමය දක්වාම වයස්ගත

[continue reading…]



ජාතිවාදයෙන් අත්මිදෙමු: පාසල් වලින් ඇසෙන සාධු ජනරාවය

Mar 27th, 2017 | By
Bandara

“යුද්ධය අපේ ජීවිත උඩු යටිකුරු කළ බවත්, ජීවිතවල හැඩතල සහ නම් ගම් පවා වෙනස්කල බවත්, ආදරය, ප්‍රේමය, මනුස්සකම අපෙන් ඈත් කළ බවත් ඒවා නැවත අප හදවත්වල දළු ඉතිලා වැඩෙන්නට ඉඩකඩ ලබා දිය යුතු බවත් ගීතය ඇසුරෙන් අප ගුරුවරුන්ට පැහැදිලි කළා. එහිදී නැවත ලේ වැගිරීමක් ඇති නොවීමට නම් දෙමළ ජනතාව බලයේ කොටස්කරුවන් බවට පත් කර ගත

[continue reading…]



සංහිදියාව-බිදුන බදුන යළි සැකසීම වගේ වැඩක් – බ්‍රැඩ්මන් වීරකොන්

Apr 2nd, 2014 | By
FR4

සංහිදියාව  එතරම් පහසු ඉලක්කයක් නොවන බව ජේ්‍යෂ්ඨ පරිපාලන නිලධාරී බ්‍රැඩ්මන් වීරකෝන් මහතා පවසනවා. ”මොකටද අපි සංහිදියාව ඇති කරන්න යන්නේ? කුමක්ද අපි ඒකරාශී කරන්න යන්නේ? ටිකක් හිතලා බලන්න ඉතා වටිනා මල් බදුනක් වැටිලා කැඩීබිදී ගියාම වෙන දේ. ඒවගේම තමයි සමහරක් දේවල් එකට තිබිලා කැඩිලා ගියාම නැවත ඒ දේවල් එකතු කරන්න ඉතා අපහසු කාර්යයක්.  මම දකින විදිහට

[continue reading…]



මානව හිමිකම් කඩවීම් පිළිබඳව විමර්ශනයට අන්තර්ජාතික යාන්ත්‍රණයක් අවශ්‍යයි: සිවිල් සමාජ සංවිධාන මානව හිමිකම් කවුන්සිලයට කියයි.

Mar 5th, 2014 | By
21ytr

මානව හිමිකම් කඩවීම පිළිබඳව විමර්ශනය සඳහා අන්තර්ජාතික යාන්ත්‍රණයක් අවශ්‍ය බව තම මතය වන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, වෙනස්කොට සැලකීමට සහ වර්ගවාදයට එරෙහි ජාත්‍යන්තර සංගමයේ ආසියානු කමිටුව, රයිට්ස් නව් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සාමූහිකය, මානව හිමිකම් නිවහන සහ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව ඇතුළු ලංකාවේ ක්‍රියාත්මක වන සිවිල් සමාජ සංවිධාන සමූහයක් ඒකාබද්ධ ප්‍රකාශනයක් මගින් මානව හිමිකම් කවුන්සිලය සහ ජාත්‍යන්තර ප්‍රජාව

[continue reading…]



නීති විද්‍යාලයේ අර්බුද ගැන ප්‍රජාතන්ත්‍රවාදය සදහා නීතිඥයෝ කතාකරයි

Feb 19th, 2014 | By
laww

ශ‍්‍රී ලංකාවේ නීති විද්‍යාලය ඇතුළු නීති අධ්‍යාපනය සුරැකීමට ඇති නීතිඥ ප‍්‍රජාවගේ වගකීම සම්බන්ධයෙන් හා නීති අධ්‍යාපනය කෙරෙහි අනවශ්‍ය ඇගිලි ගැහීම් වැලැක්වීම සඳහා ඉල්ලීමක් කරන මාධ්‍ය සාකච්ඡාව විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ ප‍්‍රධාන ශ‍්‍රවණාගාරයේදී හෙට පැවැත්වීමට ප්‍රජාතන්ත්‍රවාදය සදහා නීතිඥයෝ සංවිධානය තීරණය කර ඇත. මෙම සාකච්ඡාවේදී ජේ්‍යෂ්ඨ නීතිඥ ලාල් විජේනායක ඇතුළුව ජේ.සී වැලිඅමුණ, කේ.ඩබ්ලිව්. ජනරංජන, ආසිරි ජයතිලක, නුවන් බෝපගේ

[continue reading…]



සංවර්ධන මිථ්‍යාවට සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ මිථ්‍යාවට එරෙහිව සමබිම ජාතික නියෝජිත සමුළුව මහනුවරදී රැස්වේ

Feb 15th, 2014 | By
dr32

ඊනියා සංවර්ධන මිථ්‍යාවට සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ මිථ්‍යාවට එරෙහිව සමබිම ජාතික නියෝජිත සමුළුව මීට සුළු මොහොතකට පෙර 70 අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මහනුවරදී ආරම්භ විය. මෙවර ජාතික නියෝජිත සමුළුවේ සත්කාරකත්වය දරනු ලබන්නේ මහනුවර සමබිම පාඨක කවයයි. මෙම සමුළුවේ ප්‍රධාන අදහස් දැක්වීම පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතියේ අධිපත්‍ය කමිටුවේ සභාපති ජේ්‍යෂ්ඨ නීතිඥ ලාල් විජේනායක යන මහත්වරැන් විසින් සිදු කිරීමට නියමිතය. නියෝජිත සමුළුවට

[continue reading…]



ශාන්ත බන්නකගේ හද තාමත් එදා වගෙයි

Feb 9th, 2014 | By
e345

විජිත් කණුගල්ල, සිඩ්නි මාකස් ඩයස්, චන්දන සිරිමල්වත්ත ගේ මූලාසනයෙන් පෙබරවාරි 10 සවස 2.30ට කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී ශාන්ත බන්නගේ හද තාමත් එදා වගෙයි කෘතිය එළි දැක්වීම. ඔබ සැමට ආරාධනා.  



ඊනියා සංවර්ධන මිථ්‍යාවට සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ මිථ්‍යාවට එරෙහිව පෙළ ගැසෙමු

Feb 7th, 2014 | By
SSLLOO

සමබිම ජාතික නියෝජිත සමුළුව – මහනුවර රටක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීම සඳහා මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුවේ. එකී මහජන ව්‍යාපාරයන් විසින් යෝජනා කළ හැකි ප්‍රතිසංස්කරණ නිර්දේශ ගණනාවක් ආණ්ඩුව විසින්ම පත් කරන ලද උගත් පාඩම් ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාවේ දැක්වේ. එමෙන්ම මානව හිමිකම් පිළිබඳව ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහිද ඒ සඳහා යොදාගත හැකි ක්‍රියාමාර්ග පවතී. එහෙත් ඒ සඳහා

[continue reading…]



ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට පැෆරල් සංවිධානය සැරසෙයි

Feb 5th, 2014 | By
de3

ලංකාවේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කිරීම සඳහා සිවිල් සමාජ ක්‍රියාධරයන් සඳහා වූ දෙදින වැඩ මුළුවක් සංවිධානය කිරීමට පැෆරල් සංවිධානය හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. ආරාධිතයන් සඳහා පමණක් වෙන්වූ මෙම වැඩසටහන පෙබරවාරි මස 7 සහ 8 දිනවලදී කොළඹ දී පැවැත්වේ. මෙම වැඩසටහනේ ආරාධිත දේශකයන් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ

[continue reading…]