විශේෂාංග

ශ්‍රී ලංකාවේ හැමදාම කුණු වෙන කුණු ප්‍රශ්නය

Apr 25th, 2017 | By
o.GARBAGE.DUMP_.facebook

කුණු කන්දක්‌ නිසා ශ්‍රී ලංකාවම ගඳ ගස්‌වන කුණු ප්‍රශ්නය දැන් දියත් වී තිබෙන බව හැම කෙනාටම දැනෙන්නට වී තිබීම ලොකු දෙයකි. කුණු නිසා ශ්‍රී ලංකාව නව මාවතකට පිවිසීමට හේතුවී ඇති බව පෙනේ. කුණු හෙවත් අපද්‍රව්‍ය ආසියාවේ ප්‍රධාන නගරවලට තවමත් බලපාන විශාල ප්‍රශ්නයක්‌ වී ඇත්තේ ඒ සඳහා ඔවුහු විධිමත් ක්‍රමවේදයක්‌ අනුගමනය නොකිරීම නිසාය. ඇත්ත වශයෙන්ම කොළඹ

[continue reading…]



ඔබට මරණය වුවද තෑගි දෙන්නේ ඔබේ හොදම විශ්වාසවන්තයායි!!!

Mar 30th, 2017 | By
140328-selena-sings_49c7baf9a1347d74d99fca9f69bb820d.nbcnews-fp-1200-800

ඇය සෙලීනා ක්වින්ටනිලා පියර්ස්. බිල්බෝර්ඩ් ගීත දර්ශකය මගින් 90 දශකයේ ලතින් ගීත කලාවේ තාරකාව විදියට අභිෂේක ලබපු සෙලීනා ‘ටෙජානෝ ගීත කලාවේ රැජිණ’ ලෙසත් හඳුන්වනු ලැබුවා. ටෙජානෝ කියන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ පදිංචි මෙක්සිකානු – ඇමරිකානු ප‍්‍රජාවයි. ඔවුන් කතා කරන්නේ ස්පාඤ්ඤ භාෂාව. 1995 වෙනකොට වයස 24 ක් වුණාට, සෙලීනා ඒ වෙනකොටත් ඇමරිකානු සංගීත ක්ෂේත‍්‍රයේ ලොකු පෙරළියක් කරලා

[continue reading…]



කාලික වකුගඩු අකරණිය හෙවත් නිහඩ මාරයා

Mar 7th, 2017 | By
wkd2014

කාලික වකුගඩු අකරණිය යනු ක්‍රම ක්‍රමයෙන් කාලයත් සමග වකුගඩු ක්‍රියාකාරීත්වය පහළ බැසීමයි. මෙය වෛද්‍ය විද්‍යාත්මකව Chronic Kidney Disease (CKD) ලෙස හැදින්වේ. මෙහි විශේෂත්වය වන්නේ හානි වූ වකුගඩු ප්‍රතිකාර ක්‍රම මගින් නැවත ප්‍රකෘති තත්වයට පත්කිරීමට ඇති නොහැකියාවයි. ඉතා සෙමින් වසර ගණනාවක් පුරා සිදුවන මෙම වෘක්ක අඩපණවීම සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ නොපෙන්වයි. රෝග ලක්ෂණ පහල වන්නේ වකුගඩු වලින්

[continue reading…]



එදා උපන්නත් අද උපන්නත් ඇයයි ගැහැනිය “කුවේණිය” -ජයනි අබේසේකර

Oct 12th, 2016 | By
img_249

ඉතිහාසයේ කුවේණිය නම් යකින්නක ඇත. විජය නම් කුමරෙකු ඇත. දිසාලා, ජීවහත්ත නම් වැද්දන් ඇත. පරපුරෙන් පරපුරට ඉතිහාසය එලෙසින්ම නොවෙනස්ව පැවතෙමින් ඇත. එහෙත් දෙදහස් පන්සිය වසක් මුළුල්ලේ කුවේණිය ඉතිහාස කතාවෙන් බිමට පැන මේ බිමේ ඔබ මා හා ජීවත්වන්නීය. ඉතිහාසය නොකී කුවේණියගේ කතාව කදිමට කියන්නේ ප්‍රවීණ නාට්‍යවේදී හෙන්රි ජයසේනයන්ය. ඔහුගේ ඇවෑමෙන් මම කුවේණිය දකින්නේ සමුද්‍රා ජීවනී කරුණානන්දගෙනි.

[continue reading…]



ට්‍ර්ප් ස්විට්ච් නැති යුගයට අප රැගෙන යන්න උතුමාණෙනි!

Aug 13th, 2015 | By
roshan

පැරණි කථාවක්: අපේ ගෙදර නිතර නිතර විදුලිය ඇන හිටීම හරිම කරදරයක් බවට පත් විය. විදුලියෙන් ක‍්‍රියා කරන කුමන උපකරණයක් ක‍්‍රියාත්මක කළත් වහාම මුළු නිවසේම විදුලිය ඇන හිටින්නේ පැන්නුම් දඟරය හෙවත් ට‍්‍රිප් ස්විචය ක‍්‍රියා විරහිත වී විදුලි සැපයුම ඇන හිටීම නිසාය. එවිට නැවත විදුලි බලය ලබා ගැනීම සඳහා අදාල විදුලි උපකරණය ක‍්‍රියා විරහිත කොට නැවත ට‍්‍රිප්

[continue reading…]



සුපර් කියන්නේ නිකං නෙමෙයි…

Oct 21st, 2014 | By
dma

පොදු අපේක්ෂක සුපර් මෑන් කෙනෙකු ලංකාව බේරා ගන්නා තෙක් බලා සිටි සිහිනය ඌවේ ඡන්ද ප්‍රතිඵලවලින් බිද වැටුන පසුවද කිහිප දෙනෙකු තවමත් උත්සාහ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය රනිල් නොවන පොදු අපේක්ෂකයා ගෙන ඒමයටය. බලයක් හෝ හැකියාවක් නොමැති පුද්ගලයන්ට සහ පක්ෂවලට බලයක් අමුතුවෙන් ආරෝපණය කර පෙන්වීමට දරන මේ උත්සාහය තවම දැකගත හැකි අතර මෙසේ ගෙනෙන්නට යන වැඩ බැරි පොදු

[continue reading…]



බාල අපරාධකරුවෙකුගේ හෘද සාක්ෂිය

Oct 1st, 2014 | By
ch

ලෝක ළමා දිනය අද දිනට (ඔක්.01) යෙදී තිබෙනවා. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘සෙනෙහස දී අප රකින්න’ යන්නයි. එක්සත් ජාතීන්ගේ ළමා ප‍්‍රඥාප්තියට අනුව වයස අවුරුදු 18 ට අඩු තැනැත්තන් දරුවන් වශයෙන් සලකනු ලබනවා. ලොව පුරා ළමා දිනය සැමරීම නිල වශයෙන් 1924 වසරේ දී ජගත් සංවිධානය ළමා අයිතිවාසිකම් ප‍්‍රකාශය බිහිකිරීමෙන් පසුව ආරම්භ වු වූ අතර

[continue reading…]



සැප්තැම්බර් 18, මහා බ්‍රිතාන්‍ය හෙවත් එක්සත් රාජධානිය දෙකඩ වේද ? නැතහොත් ස්කොට්ලන්තයේ නිදහස් සටන අවසන් වේද ?

Sep 16th, 2014 | By
unnamed (1)

ජාතික සහ සංස්කෘතික අනන්‍යතාවයන් මත බෙදී වෙන්වීමට කටයුතු කරන ජනකණ්ඩායම්වලට අභ්‍යන්තර ස්වයංපාලන විධි විධාන සැලසීම මගින් ජාතික රාජ්‍යන් මෙන්ම, අධිරාජ්‍යයන් පවා නැවත බැද දැමිය හැකි යැයි කාල් රෙනේර් (Karl Renner) 1899 ‘Staat und Nation’ (State and Nation) නම් සිය රචනයෙන් ඉදිරිපත් කරන ලදී. ඒ ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යට ( Austro-Hungarian Empire) යටත්ව සිටි විවිධ ජන කණ්ඩායම් බෙදී වෙන්වීමට

[continue reading…]



බීජ පනතඃ ධනවාදයේ සිංහල – බෞද්ධ බිජු වැපිරීම

Aug 18th, 2014 | By
seed

‘බීජ හා රෝපණ ද්‍රව්‍ය පනත’ යන හිසින් රජය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පනත මේ වනවිට සැලකිය යුතු ආන්දෝලනයක් සමාජය තුළ ඇති කොට තිබේ. මෙම යෝජිත පනත් කෙටුම්පතට විරෝධය පළකොට ඇති පිරිස් විවිධය. ගොවි සංවිධාන සහ පරිසර සංවිධානවල ක‍්‍රියාකාරීන්ගේ සිට අතුරලියේ රතන හිමි වැනි සිංහල ජාතිකවාදීන් දක්වා මෙම විරෝධතා දක්වන්නන්ගේ පරාසය විහිදී ඇත. යෝජිත බීජ

[continue reading…]



මෙන්න, කාමරේ ඇතුළෙ අලියෙක්!

Aug 8th, 2014 | By
ht

අලියා සහ අන්ධයාගේ කථාව අප කවුරුත් අසා ඇත. ඒ අනුව අන්ධයන් පස් දෙනෙකුට අලියෙකු හමු විය. අන්ධයන්ට ඇස් නොපෙනෙන හෙයින් ඔවුන් අලියා හඳුනාගන්නට තැත් කළේ ස්පර්ශ කිරීමෙනි. අලියා විශාල හෙයින් එකිනෙකාට අසුවුණේ එක එක අවයවයන් පමණකි. එක් අන්ධයෙකුට හසුවූයේ අලියාගේ කකුලකි. අලියා කොයි වගේදැයි ඇසූ විට ඔහු කීවේ අලියා වංගෙඩියක් වැනිය කියාය. අලියාගේ හොඬවැල හසුවූ

[continue reading…]