පුවත්

‘මාධ්‍යවේදීන්ට මැර ප්‍රහාර, නීතිඥයින්ට මැර තර්ජන‘

Oct 2nd, 2014 | By
dd

සිරස මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි ට හාළිඇලදී එල්ල කල මැර ප්‍රහාරය සහ පසුගිය දිනවල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ උපුල් ජයසූරියට සහ නීතිඥ මංජුල පතිරාජ, නීතිඥ නාමල් රාජපක්ෂ ට එල්ල කළ මැර තර්ජනවලට විරෝධය දක්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් අද(02) කොළඹ දී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. දේශපාලන නායකයින්, සිවිල් සංවිධාන නායකයින්, මාධ්‍ය සංවිධාන ක්‍රියාකාරීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය,මානව හිමිකම්

[continue reading...]



මිනිස් අවකාශයක් වෙනුවෙන් ‘බට්ටි‘ සටන්වදී

Oct 2nd, 2014 | By
ch

මීට සති කිහිපයකට පෙර රත්නපුර නගර මධ්‍යයේ දී පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට අති අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරා ප්‍රචාරය වූ අතර ඒ පිළිබඳ විවිධ මතවාද වලින් සමාජ ජාල වෙබ් අඩවි පිරී ගියේ ය. දෙනෝ දාහක් බලා සිටියදී මිලේච්ච ලෙස කාන්තාවකට බිම දමා ගෙන වයරයකින් පහර දෙන තිරස්චීන පොලිස් නිලාධාරියා සහ ඒ වෙනුවෙන් කිසිදු

[continue reading...]



බාල අපරාධකරුවෙකුගේ හෘද සාක්ෂිය

Oct 1st, 2014 | By
ch

ලෝක ළමා දිනය අද දිනට (ඔක්.01) යෙදී තිබෙනවා. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘සෙනෙහස දී අප රකින්න’ යන්නයි. එක්සත් ජාතීන්ගේ ළමා ප‍්‍රඥාප්තියට අනුව වයස අවුරුදු 18 ට අඩු තැනැත්තන් දරුවන් වශයෙන් සලකනු ලබනවා. ලොව පුරා ළමා දිනය සැමරීම නිල වශයෙන් 1924 වසරේ දී ජගත් සංවිධානය ළමා අයිතිවාසිකම් ප‍්‍රකාශය බිහිකිරීමෙන් පසුව ආරම්භ වු වූ අතර

[continue reading...]



වේදිකාව පිටුපස භූමිකාව

Oct 1st, 2014 | By
ru1

”සෑම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම ගැහැනියක් සිටියලූ” ඇත්තටම මොකක්ද මේ හැංගිමුත්තම. කාන්තාවන් වශයෙන් ස්වාධීනව ඉදිරියට ඒමක් සිදු නොවී සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙ ඉන්න කාන්තාවන් පුරුදු වුණේ ඇයි කියන කාරණය ඇත්තටම ප‍්‍රශ්නයක්. පිරිමින් පෝෂණය කරමින් ඔවුන්ට සාර්ථක වීමට අවශ්‍ය උදව් පදව් ටික කලට වේලාවට ඉටු කරමින් කාන්තාවන් මුළු ගැන්වී සිටීමට කාන්තාව අවිඥානිකවම පුරුදු පුහුණු වී තිබීම තමයි මෙයට

[continue reading...]



පිරිමි ජෝක් කළාම ගෑනුන්ට කේන්ති යන එකට කියන්නෙ අසංවරකම කියලද?-ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

Oct 1st, 2014 | By
nimalka

ස්ත‍‍්‍රී ශරීරය සම්බන්ධයෙන්ද ස්ත‍‍්‍රිය සම්බන්ධයෙන්ද සමාජයේ මුල් බැසගෙන ඇති අගතිගාමී මතයට වෙනස්ව විකල්ප මතයක් දරන්නේ ඉතාමත්ම අතලොස්සකි. වත්මන් ලාංකික පිරිමි සමාජයට අනුව කාන්තාවන්ගේ ඇදුම් පැළඳුම් ඇදීමම නොමනා ලිංගික හිංසනයකට කාන්තාවන් ලක් කිරීම සඳහා දොර විවෘත කිරීමක් වන්නේය. වාරියපොල බස් නැවතුම්පොළේදී තිළිණි අමල්කා නම් තරුණ ගැහැනිය සෙල්වා නමැති තරුණ පිරිමියාට පහරදීමේ සිදුවීම හරහා තමා ප‍්‍රකාශ කිරීමට

[continue reading...]



බෙදුම්වාදය ඡන්දයෙන් පැරදවීම

Sep 30th, 2014 | By
SCC

ස්කොට්ලන්තය යනුවෙන් රටක් තිබේද? එවන් රටක් බිහිවීමට ඔන්න මෙන්න කියා තිබුණත් සැප්තැම්බර් 18 වනදා එවන් රටක් නැති බවට තීරණය විය. වැදගත් කරුණ වන්නේ එසේ තීරණය කරන ලද්දේ ස්කොට් ජාතිකයන් විසින්ම වීමය. ස්කොට්ලන්තය යනු එය සහ එංගලන්තය, වේල්සය, උතුරු අයර්ලන්තය යන සංරචක හතරෙන් සමන්විත වූ එක්සත් රාජධානියේ කොටසකි. ස්වයං පාලන බලතල සහිත ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ප‍්‍රධාන ධාරාවේ

[continue reading...]



‘විකල්ප නොබෙල් ත්‍යාගය’ බැසිල්ට

Sep 30th, 2014 | By
BASIL

ශ‍්‍රී ලාංකික මානව හිමිකම් කි‍්‍රයාකාරිකයෙක්, නීතීඥයෙක් සහ කවියෙක් වන බැසිල් ප‍්‍රනාන්දු, විකල්ප නොබෙල් ත්‍යාගය ලෙසද හැඳින්වෙන ‘සම්මා ජීවන සම්මානය’ හෙවත් ‘රයිට් ලයිව්ලිහුඞ්’ (Right Livelihood Award) සම්මානය මේ වසරේ දිනාගත් පස්දෙනාගෙන් එක් අයෙක් බවට පත්ව ඇත. සෙසු සිව්දෙනා වන්නේ ඇමරිකානු බුද්ධි අංශ රහස් හෙළිකළ එඞ්වඞ් ස්නෝඩන්, ගාඩියන් පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ ඇලන් රබ්ස්බි‍්‍රජර්, පාකිස්ථානයේ අස්මා ජාන්ගිර් සහ

[continue reading...]



නපුරට කරුණාවන්ත පැත්තක් නොමැතිද? – සමබිම Missing ජූලි කලාපය

Sep 30th, 2014 | By
MM

පශ්චාත්-නූතන සමාජ ලෝකය ගැන සරල නිර්වචනයක් අපිට දැන් පහසුවෙන් ඉදිරිපත් කළ හැක. පශ්චාත්-නූතන යනු සම්ප‍්‍රදායට හෝ පැවතී යැයි අප සිතන අතීතයට ඇති නව අනුරාගයයි. සාරාංශගත කර කියන්නේ නම් පශ්චාත්-නූතන යනු නව-අතීතකාමයකි. උදාහරණයක් ලෙස මහාචාර්ය ගණනාථ ඔබේසේකර තමන්ගේ ”බුදු සමය, ජනවාර්ගිකත්වය සහ අනන්‍යතාවය: බෞද්ධ ගැටළුවක්” යන රචනාව ආරම්භ කරන්නේ මේ ආකාරයටය. ”මෙම ලිපියේදී මම වෑයම් කළේ

[continue reading...]



සමබිම අලුත්ම කලාපය පිටවුණා

Sep 27th, 2014 | By
48

පිරිමි ජෝක් කළාම ගෑනුන්ට කේන්ති යන එකට කියන්නෙ අසංවරකම කියලද? – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු ප‍්‍රාග්ධනය යනු කුමක්ද? – දීප්ති කුමාර ගුණරත්න චීන මකරා ඉඹලා පිළිගැනීම – සුධාරක ප්‍රසාද් ඡන්ද කරන හැටි කොරියාවෙන් ඉගෙන ගනිමු – රෝහණ හෙට්ටිආරච්චි කණාමැදිරි එළියට බට උදවියගේ දේශපාලනය – සාමිනාදන් විමල් චීන අධිවේගී ණය උගුල – සමබිම වැකිය අද කම්කරුවා හිතන්නේ

[continue reading...]



ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික සමුළුව – 2014

Sep 26th, 2014 | By
Untitled

ලෝක අර්ථික සංසදයේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරන එකම තරුණ ගෝලීය නායකයා ලෙස ලක්ෂමන් කදිරගාමර් ආයතනයේ විධායක අධ්‍යක්ෂක අසංග අබේගුණසේකර මහතා මෙවර ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික සමුළුවට සහභාගී විය. මෙවර වාර්ෂික සමුළුව 2014 සැප්තැම්බර් මස 10 දා සිට 12 වන දා දක්වා චීනයේ තියැන්ජින් නුවර පැවැත්විණි. මෙයට රටවල් 90 ක් නියෝජනය කරමින් රාජ්‍ය ප‍්‍රධානීන් ඇමතිවරුන් ඇතුළු

[continue reading...]



Close