නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය

හොර සිල් බිදපු – සිල් රෙදි නඩු තීන්දුව

Oct 16th, 2017 | By
b858dc03bb496ce9776eefb318ee70e6_XL

රෝහණ හෙට්ටිආරච්චි විධායක අධ්‍යක්ෂක – පැෆ්රල් සංවිධානය   ජනාධිපතිවරණය 2015 ශී‍්‍ර ලංකාවේ මැතිවරණ ඉතිහාසය දෙස බැලීමේදී රාජ්‍ය බලය හා දේපළ මැතිවරණවලදී අවභාවිතාව එක්සත් ජාතික පක්ෂ පාලනය තුළත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාලනය තුළත් ඉතා සුලභව දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. එහෙත් 2015 ජනාධිපතිවරණය යනු රාජ්‍ය බලය හා රාජ්‍ය දේපළ අවභාවිතය ඉතා බරපතල ලෙස භාවිත වූ මැතිවරණයකි. කැලැන්ඩරයේ

[continue reading…]



ප්‍රජාතන්ත්‍රවාදය දිවි මෙන් සුරකින්න – මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියති

Jun 20th, 2017 | By
sss

යෝජිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රමාදය සම්බන්ධයෙන් වන මාධ්‍යය සාකච්ඡාවක් අද කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වින. පැෆ්රල්, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, කැෆේ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා, MFFE ආයතන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම මාධ්‍යය සාකච්ඡාවේදී ඔවුන් අවධාරණයකොට සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය දිවි මෙන් සුරකින්නෙමැයි සපථ කරන දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.  එමෙන්ම මේ මේ මොහොතේ

[continue reading…]



දේශපාලනඥයාට කලින් සමාජය වෙනස් කරමු!

Apr 5th, 2017 | By
DSC_0044 (1)

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී සුදුස්සන් තෝරාපත් කර ගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂවල දිස්ත්‍රික් නායකත්වයට බලපෑමක් කිරීම අරමුණු කරගනිමින් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු 12 ව්‍යාපාරය පසුගිය 13 වැනිදාවේ කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ඇරඹූ අතර අප්‍රේල් 7 වැනි දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන සමාප්ති උත්සවයෙන් නිමාවට පත්වේ. මාර්තු 12 ව්‍යාපාරය ලංකාව වටා ගමන් කරමින්

[continue reading…]



පාර්ලිමේන්තුවේ ඉන්නේ වෙන ග්‍රහලෝකෙක අයද?

Apr 4th, 2017 | By
DSC_0062

පිරිසිදු දේශපාලනයක් වෙනුවෙන් මාර්තු 12 ව්‍යාපාරය මාර්තු 13වන දින කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන්  දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේ මාර්තු 12 ව්‍යාපාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සාමාජික මන්ත්‍රී මයිල්වානගම් තිලකරාජ්ගේ අදහස් දැක්වීම ආශ්‍රයෙන් සැකසු ලිපියකි. මගේ නම මයිල්වාගනම් තිලකරාජ් වුවත් ගමේ පිරිස් මන්ත්‍රීවරු මේ සියලු‍ දෙනාම මට කතා කරන්නේ තිලක් කියල. මම හෝඩියේ සිට සිංහල මාධයෙන් අධ්‍යාපනය

[continue reading…]



මාර්තු 12 ව්‍යාපාරය පුරවැසියන් සොයා ගමන් අරඹයි…

Mar 13th, 2017 | By
M12-New-logo

පිරිසිදු දේශපාලන සංස්කෘතියක් උදෙසා මාර්තු 12 ව්‍යාපාරය යනු මේ වන විට ශ්‍රී ලාංකික ජන සමාජයේ සියලු ජාතීන්, ආගම්, ස්ත්‍රී පුරුෂ හා වෙනත් යන සියලු ජනකොටස් අතර ප්‍රචලිත පුළුල් මහජන ව්‍යාපාරයකි. බහුතරයක් තරුණ ප්‍රජාව තුළ දේශපාලනය යනු සිය අකමැතිම වචනය බවට පරිවර්තනය වෙමින් පවතින කාලයක එහි ඇති වැදගත්කමත්, මගහැර යා නොහැකිකමත් පිළිබඳ අලුතින් සිතන්නට පෙළඹවූ මාර්තු

[continue reading…]



නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ නව නිලධාරි මණ්ඩලය පත්වේ

Nov 29th, 2015 | By
MFFE Neethi Email

ශ්‍රී ලංකාවේ පැරණිතම පුරවැසි මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය (එම් එෆ් එෆ් ඊ) 2016 වසර සඳහා නව නිලධාරි මණ්ඩලයක් සහ මෙහෙයුම් කමිටුවක් 2015 නොවැම්බර් මස 28 දින කොළඹදී පැවැති ජාතික නියෝජන සමුළුවේදී තෝරා පත් කරගත් බව එහි සභාපති විමල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. 2016 වසරේදී සිදුකිරීමට නියමිත මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයද ඇතුළත්

[continue reading…]



මාධ්‍ය නිවේදනය – පාර්ලිමේන්තු මහ මැතිවරණය 2015 අගෝස්තු 17 (MFFE)

Aug 17th, 2015 | By
General-Election-2015

2015 අගෝස්තු 17 සවස 5.00 ට මාධ්‍ය නිවේදනය – පාර්ලිමේන්තු මහ මැතිවරණය 2015 අගෝස්තු 17 නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය (MFFE) “මෑත ඉතිහාසයේ පැවැත්වුණු මැතිවරණයන්ට සාපේක්ෂව ගත් කල ඉතා නිදහස් සහ සාධාරණ වාතාවරණයක් තුළ පාර්ලිමේන්තු ඡුන්ද විමසීම පැවැත්වුණු බව” ඡන්ද විමසීම පැවැත්වූ දිනය අවසානයේ දී නිවේදනයක් නිකුත් කරමින් දේශීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් වන නිදහස් සාධාරණ

[continue reading…]



උපමාන සියල්ල එකම තැනකින් කියවන්න

Aug 15th, 2015 | By
SANHINDA au

2015 මහමැතිවරණයට අදාලව මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කළ උපමානයන් සියල්ල එකම තැනකින් කියවීම සදහා සමබිම සංහිද විශේෂ මැතිවරණ අතිරේකය පහතින් බලනන්න. සියලූ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ දෙපාර්තුමේන්තුවේ පැමිණිලි ඒකකයන් හා සම්බන්ධවන ආකාරය ද එහි අන්තර්ගතය.  



අතර මැදි කතා සමග මනෝරි කළුගම්පිටිය (Audio)

Aug 15th, 2015 | By
f

ගුවන් විදුලි සංස්ථාවේ නවතම මැතිවරණ විකාශනය වන  (Election FM)  සමග ඒක්වෙමින් ශාන් විජේතුංග මෙහෙයවන අතර මැදි කතා සමග නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරයේ කැදවුම්කාරිනි මනෝරි කළුගම්පිටිය මහත්මිය අදහස් දක්වමින් 



MFFE දිස්ත්‍රික් මැතිවරණ නිරික්ෂණ කාර්යාල

Aug 6th, 2015 | By
???????????????????????????????

නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය ව්‍යාපාරය විසින් මෙවර මහා මැතිවරණය නිරික්ෂණය කිරිමේ කටයුතු දිස්ත්‍රික් මට්ටමින් සිදුකෙරේ.ඒ සදහා ඔබටත් පහත සදහන් දුරකථන අංක වෙත පැමිණිලි ඉදිරිපත් කල හැක. නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරයේ (MFFE) දිස්ත්‍රික් සම්බන්ධිකාරවරු දිස්ත්‍රික්කය  දිස්ත්‍රික් සම්බන්ධීකාරක නම දුරකථන අංකය ලිපිනය කොළඹ චන්දිමා දුනුවිල මහත්මිය  011-2822375 24/13 විජයබා මවත, නාවල පාර, නුගේගොඩ  මහනුවර මොහොමඩ් මුසම්මිල්

[continue reading…]