මොකක්ද මේ GSP+

මොකක්ද මේ GSP+ ? 04 කොටස

Jul 24th, 2017 | By
Sri_Lanka_Tea_Picking

“මොකක්ද මේ GSP+ ? ලිපි මාලාවේ පසුගිය කොටස්වලින් අපි GSP+ සහනය සම්බන්ධයෙන් වූ මූලික කාරණා පිළිබඳව අවධානය යොමු කරනු ලැබුවා. ඒ යටතේ පසුගිය කොටස් තුනෙන් GSP+ සහනය ලැබෙන රටවල් පිළිබඳවත්, එම සහනයේ වැදගත්කම පිළිබඳවත්, GSP+ සහනය ලබාගැනීමේදී අවධානය යොමු කරනු ලබන මූලික කොන්දේසි පිළිබඳවත් සහ GSP සහනයේ ඉතිහාසය පිළිබඳවත් ඔබ වෙත ගෙන එනු ලැබුවා. මෙවර

[continue reading…]



GSP + වලින් වැඩගන්න තරුණ වෘත්තියවේදින් සුදානම් ද ?

Jul 13th, 2017 | By
DSC_0011

පසුගිය මැයි මස යුරෝපා සංගමය විසින් ශ්‍රි ලංකාව වෙත නැවතත් GSP + සහනය ලබා දිමට ගත් තිරණයත් සමග රටක් ලෙස ඒය සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගන්නා අකාරය පිළිබද තරුණ වෘත්තියවේදින් දැනුවත් කිරිම සදහා ඒක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ තරුණ වෘත්තීය වේදින්ගේ සංගමය විසින් ඊයේ 12 වන දා විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ ලක්ෂ්මන් කදිගාමර් මධ්‍යස්ථානයේදි සංවිධානය කරන ලදි. මේ අවස්ථාව

[continue reading…]



මානව හිමිකම් රැකීමේ ප්‍රතිලාභ යුරෝපීයන්ට නොව අපටමය!

Jul 3rd, 2017 | By
colsudarshana-1144540140_5729028_23062017_RTW

ශ්‍රී ලංකාවේ වත්මන් රජය යටතේ ජීඑස්පී ප්ලස් බදු සහනය දෙන්නේ කිසියම් කොන්දේසි ප්‍රමාණයකට යටත්වය, යන්න අවස්ථාවාදි දේශපාලනය ජනිත කළ එක්තරා අන්දම මිථ්‍යාවකි. මෙහි සරල අදහස වන්නේ යුරෝපා සංගමය අපට ලබාදෙන කොන්දේසිවලට යටත්ව ක්‍රියා කළොත් පමණක් මේ බදු සහනය ලැබේය යන්නය. ඇතැමුන් එලෙස පැනවූ කොන්දේසි පිළිබඳ අදහස් දැක්වීමේදී සමලිංගික විවාහ පිළිගැනීම, ගණිකා වෘත්තිය නීතිගත කිරීම, ත්‍රස්තවාදය

[continue reading…]



ජී එස් පී ප්ලස් කුහක කතා සහ ඇත්ත කතා

Jul 3rd, 2017 | By
featxx

උද­ාහරණය වන්නේ ඉන්දියානු සමාගමක් වන හීරෝ සමාගමය. අපේ රටේ වැඩිදෙනා දන්නේ හීරෝ හොණ්ඩා යැයි කියු විටය. අප රටට බොහෝ සෙයින් පැමිණෙන්නේ හිරෝ හොණ්ඩා යතුරු පැදිය. නමුත් මෙහි මුල් සමාගම යතුරු පැදි නිපදවන සමාගමක් නොව, පාපැදි සමාගමකි. මේ අය ලංකාවට පැමිණ වී.එච්.එස්. නමින් බියගම ප්‍රදේශයේ පවතින පාපැදි සමාගමකට ආයෝජනය කළේය. ඒ සඳහා ඔවුන් පැමිණියේ 2016 මුල්

[continue reading…]



වධහිංසාව මට්ටු කරන්න GSP+ සහනයක් වෙයි ද?

Jun 26th, 2017 | By
DSC_9120

නව රජය තවත් වැදගත් කඩඉමක් පසුගියදා ඉතා සාර්ථකව පසු කරන ලදී. ඒ ශ්‍රී ලාංකික නිෂ්පාදන යුරෝපා සංගමයේ සමාජික රටවල් වෙත අපනයනයේ දී ලබා දුන් ජී.එස්.පී. ප්ලස් නමින් හඳුන්වනු ලබන බදු සහනය නැවත ලබා ගැනීමට නව රජය කටයුතු කිරීමයි. මෙම බදු සහනය ශ්‍රී ලංකාව වෙත 2005 වසරේ සිට 2010 වසර දක්වා කාලය තුළ හිමි වූ අතර

[continue reading…]



ජීඑස්පී ප්ලස් මිදි ඇඹුලයි‍  කියන මහින්දට මංගලගෙන් පිළිතුරු 

Jun 16th, 2017 | By
jjjj

“ජී.එස්.පී. ප්ලස් සම්බන්ධයෙන් රජය යථාර්ථයක් නොවන අපේක්ෂාවන් ඇති නොකළ යුතුයි” යන ශීර්ෂය යටතේ රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වනුයේ, ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් වශයෙන් පත්වීමට ඉතා ආසන්න බැවින් ජී.එස්.පී. ප්ලස් පහසුකම් ලබාගැනීම ඉතා සුළු දෙයක් යැයි ප්‍රකාශකර තිබේ. මෙහි ඇති ප්‍රධාන ප්‍රශ්නය ඔහු විසින් හිතාමතාම වසන් කර තිබේ. ජී.එස්.පී.

[continue reading…]



GSP + අවුරුදු තුනෙන් ඉවර වෙන්නේ නැහැ

May 19th, 2017 | By
2016-09-28-16-39-sldforganisesfactorytourstohelpvisitorsunderstandthequalityandsustainabilityst

පසුගිය කාලයේ ජීඑස්පී ප්ලස් සහනය බාල්දු කරමින් කතා කළ බොහෝ දෙනෙකු කිව්වේ මේ සහනය ලැබෙන්නේ අවුරුදු තුනකට බැවින් මොකට මේ හැටි නැහෙනවාද කියාය. ඔවුන්ට අනුව 2020 වන විට ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයේ රටක් බවට පත් වීමට නියමිතය. ඉන් අනතුරුව සම්පූර්ණයෙන් තීරු බදු ඉවත්වන ජීඑස්පී ප්ලස් සහනය පමණක් නොව දැනටමත් ශ්‍රී ලංකාව ලබමින් සිටින

[continue reading…]



BREXIT  වලින් GSP+ වලට හානියක් නැහැ- අාග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

May 19th, 2017 | By
ranil-wickramasinghe

“අද (මැයි 19) සිට අපට යුරෝපා සංගමයෙන් ජීඑස්පී ප්ලස් සහනය ලැබේ. ඒ යටතේ යුරෝපා සංගමයේ වෙළෙඳපොළ තුළට ඇතුළු වීමට අපට තීරු බදු සහන ලැබේ.  බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වුවද ඒ වන තෙක් වෙළෙඳාමේදී වැඩි සැලකිලි හෙවත් වරණයන් ලබමින් සිටි රටවල්වලට එම වරණය තවදුරටත් සැපයීමට ඔවුන් එකඟව ඇත.  එහෙයින් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍යය ගෙන ඇති තීරණයෙන් ශ්‍රී

[continue reading…]



අන්තිමේදී GSP + ලංකාවට ලැබේ: යුරෝපා සංගමය ඇත්තටම කිව්වේ මොනවාද?

May 16th, 2017 | By
garments1

”සමබිම” වෙබ් අඩවිය වෙනුවෙන් විශේෂයෙනි ජී එස් පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට ලැබෙන බව යුරෝපා සංගමය නිවේදනය කළාය. ඒ අනුව යුරෝපා සංගමය වෙත ඇතුළු වන ශ්‍රී ලාංකික නිෂ්පාදිත භාණ්ඩ සඳහා දැනට අයකෙරෙන ආනයන බදු හෙවත් තීරු බදු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත් කෙරෙනු ඇත්තේය. ඒ වෙනුවෙන් යුරෝපා සංගමය පෙරළා කිසිදු ලාභයක් බලාපොරොත්තු වන්නේ නැත. මෙම

[continue reading…]



GSP + වාසිය ව්‍යාපාරික ප්‍රජාවටද? සිවිල් සමාජයටද?

May 5th, 2017 | By
gsp (1)

ජි එස් පී ප්ලස් වෙළෙඳ සහනය ශ්‍රී ලංකාව වෙත නැවතත් ලැබීමෙහි ඉඩකඩ පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සතුට පළ කොට ඇත. “මෙම සහනය ලැබීමෙන් ශ්‍රී ලංකාව විසින් යුරෝපා සංගමය වෙත කරනු ලබන අපනයනයන් කෙරෙහි සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති වනු ඇත. ඇඟලුම්, අමු සහ සකසන ලද ආහාර නිෂ්පාදන, මත්ස්‍ය නිෂ්පාදන, කෙළි බඩු, පිඟන් සහ පෝසිලේන් භාණ්ඩ

[continue reading…]