මාධ්‍ය නිදහස

රට ගිනි තියන අයට එරෙහිව නීතිමය පියවර ගන්න

Jun 16th, 2017 | By
140616225250-sri-lanka-aluthgama-1-horizontal-large-gallery

  මානව හිමිකම් කොමිසම ජනපතිගෙන් ඉල්ලයි මුස්ලිම් ප්‍රජාව සහ අනෙකුත් සුළුතර ආගමිකයන් ඉලක්ක කොටගත් වෛරී සහ ප්‍රචණ්ඩකාරී කථන ප්‍රචාරයට පොළඹවන්නන්ට හා ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නන්ට විරුද්ධව අවශ්‍ය සියලු‍ම පියවර ගන්නා ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයට සහ පොලිස්පතිවරයාට කඩිනම් නියෝග නිකුත් කරන මෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය විසින් ජනාධිපති මෛත්‍රීපාල

[continue reading…]



හරි විදියට තොරතුරු ලබා ගන්නෙ මෙහෙමයි

Jun 12th, 2017 | By
law

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) ව්‍යවස්ථාවේ ප්‍රකාර තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය බලාත්මක කිරීම සඳහා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත 2016 අගෝස්තු 04 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී. තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති මහජන සම්බන්ධව විධිවිධාන සැලසීම හා පනතේ පූර්විකාවේම සඳහන් පරිදි මහජනතාවට යහපාලනය සඳහා වැඩි ඉඩහසර ලබා දෙන සක්‍රීය පුරවැසි සමාජයක ප්‍රවර්ධනය

[continue reading…]



ජාතික නිදහස සහ තොරතුරු දැනගැනීමේ නිදහස|සුදර්ශන ගුණවර්ධන

Feb 3rd, 2017 | By
A Sri Lankan man waves the national flag during a charity walk that ended in Sri Lanka's northern most tip of Point Pedro on July 27, 2011. The 27-day walk was organised by local charity, the Colours of Trust, to raise USD2 million to build a cancer unit in the former northern war-hit Jaffna hospital. Sri Lanka's former cricket captain Mahela Jayawardene, who lost his younger brother to cancer, also participated in this walk.   TOPSHOTS    AFP PHOTO/Ishara S. KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP/Getty Images) [PNG Merlin Archive]

69 වන ජාතික නිදහස් දිනය පෙබරවාරි 04 වන දිනට යෙදී ඇත. ඒ දිනය උදාවන්නේ තවත් වැදගත් නිදහසක් භුක්ති විඳීමේ වරම ද ලාංකීය පුරවැසියන් වෙත ලබා දෙමිනි. ඒ ‘තොරතුරු දැනගැනීමේ නිදහස’ යි. ජාතික නිදහස මෙන්ම තොරතුරු දැනගැනීමට පුරවැසියන්හට ඇති අයිතිවාසිකමද සමරනු වස් ‘සමබිම’ එක්වන්නේ අභිමානයෙනි. ජාතික නිදහස හෙවත් ස්වාධීනතාවය ආඩම්බරයෙන් සමරන්නට හැකිවන්නේ පුරවැසියන්ට සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්

[continue reading…]



තොරතුරු පනතේ අැති තතු විමසමු – 3 කොටස

Jan 9th, 2017 | By
law

තොරතුරු වලට ප්‍රවේශ වීමට ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහාද, තොරතුරු වෙත ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කළ හැකි හේතු නිශ්චිතව දැක්වීම සඳහා ද, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහා ද තොරතුරු ලබා ගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්වීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම සඳහා ද, වූ තොරතුරු දැන ගැනීමේ පනත

[continue reading…]



“නීතිය වෙනුවට ඔළුව හදමු”

Dec 21st, 2016 | By
15419754_1347995531910573_4770985489467340977_o

මානව හිමිකම් දින සැමරුම් තබා මානව හිමිකම් යන්න පවා පුරවැසියාගෙන් දුරස්ථව පැවති යුගයකින් පැන නැඟී වඩා නිදහස්ව හා බියෙන් තොරව ස්වකීය හිමිකම් ගැන කතා කරන්නට පුරවැසියාට අද ලැබී ඇත්තේ පුළුල් අවකාශයක්ය යන්න අප පිළිගත යුතු සත්‍යයක්ව ඇත්තෙමු. 2015 ජනවාරි 8 වැනිදා මෙරට දේශපාලනික වශයෙන් සිදු වූ වෙනස, පොදු ජනයාගේ අයිතිවාසිකම් දිගු කලක් තිස්සේ අහිමි කිරීමේ

[continue reading…]



රාජ්‍ය ධනවාදය,කොටස් වෙළෙඳපොළ ධනවාදය සහ සමාජ ධනවාදය – නිතිඥ සුදර්ශන ගුණවර්ධන

Oct 8th, 2016 | By
dsc_0676

  2009 වසරේ ජනවාරියේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් අනතුරුව අප නිදහසේ වේදිකාව නමැති පෙරමුණ ගොඩනගන්නේ ‘කතාකරන්න දෙන්න; මරන්න එපා’ යන තේමාව යටතේය. එහි අභිමතාර්ථය ජීවත්වීමට ඇති අයිතිවාසිකම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති අයිතිවාසිකම ආරක්ෂා කරගැනීම සඳහා වන පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක් සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ අතර වන සන්ධානයක් ලෙස ගොඩනැගීමය. 2009

[continue reading…]



හතරවෙනි කුළුණට පැලැස්තර ඇලෙව්වොත් ප්‍රජාතන්ත්‍රවාදයට කාගෙ සරණක්ද? -නාලක ගුණවර්ධන

Sep 22nd, 2016 | By
%e0%b7%8f%e0%b7%8f%e0%b7%99%e0%b7%99

ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය මූලික අංගයක් වනුයේ ජනතාවට වග කියන නිදහස් මාධ්‍ය කර්මාන්තයක පැවැත්මයි. එම අරමුණ පෙරදැරි කරගෙන IMS ආයතනය (International Media Suport) මූලික වී ජනමාධ්‍ය අමාත්‍යංශය සහ යාපනය, නැගෙනහිර, කැලණිය යන විශ්වවිද්‍යාලයන් සමඟ එක්ව සකස් කළ පර්යේෂණ වාර්තාව එළි දැක්වීම පසුගිය මැයි මාසයේදී සිදු විය. මේ ඒ සම්බන්ධයෙන් නීතිඥ සුදර්ශන ගුණවර්ධන ජාතික රූපවාහිනියේ ‘ආයුබෝවන් සුභ දවසක්’

[continue reading…]



රාජ්‍ය මාධ්‍ය වෙනුවට පහුගිය කාලයේ තිබුණේ රාජපක්ෂ මාධ්‍ය

Dec 22nd, 2015 | By
IMG_7426

ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය වු සුළගට පසුව දේශපාලනික වැඩසටහන් මාලාවේ 2015.02.18 දින මාධ්‍ය නිදහස පිළිබද වු විද්වද් සාකච්ඡාවට අදහස් පළ කිරීමට එක් වු මාධ්‍ය ක‍්‍රියාකාරිකයන් අතුරින් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වශයෙන් වැඩසටහනට සහභාගි වූ කරු පරණවිතාන මහතා විසින් දක්වන ලද අදහස් ඇසරින් සකස් කළ ලිපියකි. ජනමාධ්‍ය නිදහස කියන එක අති සංකීර්ණ විෂයයක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මිනිස් අයිතිවාසිකම්

[continue reading…]



මාධ්‍ය ආවරණය සහ ආරක්ෂාව

Jul 15th, 2014 | By
pp

මාධ්‍යවේදීන් රැකගැනීමේ කමිටුව (CPJ) මාක් බැසිල් විසිනි මාක් බැසිල්ගේ ආරක්ෂක වෘත්තික අත්දැකීම් වසර 20කට ආසන්න කාලයක් තුළ පැතිරෙයි. එක්සත් ජනපද රහස් සේවාවේ සේවය කළ ඔහු ත‍්‍රස්ත විරෝධී කටයුතුවල හා ලෝක නායකයන්ට රහසිගතව ආරක්ෂාව සැපයීමේ කටයුතුවල නිරතව සිටියේය. රහස් සේවාවේ ආරක්ෂාව යටතේ සිටි අය වෙනුවෙන් ඔහු ආරක්ෂාව හා අනතුරු පිළිබඳ සමීක්ෂණ සිදු කළේය. ඔහු වර්තමානයේ සහතික ලත්

[continue reading…]



ජෝන් සීනා අපේ පොඩි එකාගේ ඔළුවට ගහලා

Jul 15th, 2014 | By
jj

පසුගිය වසරේ අග භාගයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුව ආවරණය කිරීම සදහා මෙරටට පැමිණි චැනල් 4 නාලිකාවේ මාධ්‍යවේදීන් පිරිස උතුරට සංචාරය කරන්නට ගත් අවස්ථාවේදී ඔවුන්ට අමුතු තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවිය. එ් අවස්ථාවේදී මෙරට රජය විසින් චැනල් 4 නාලිකාවට මෙරටට ඇතුළු වන්නට අවසර දී තිබිණි. නමුත් එම මාධ්‍යවේදීන් පිරිස උතුරේ සංචාරය කරන්නට තැත් කළ අවස්ථාවේදී රජයට

[continue reading…]