පරිවර්තන

අධිකරණය විසින් පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය පැහැර නොගැනීමට නම්;

Jun 5th, 2017 | By
RW01202015P_3

සුභසාධක අයිතිවාසිකම් ව්‍යවස්ථාවට ඇතුළු කළොත් පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය අධිකරණය විසින් පැහැර ගනීවිද? සුබසාධක අයිතිවාසිකම්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල කිරීම මනෝරාජික නපුරු සිහිනයකි- 2 මහාචාර්ය සූරි රත්නපාල ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ සේවා සම්මත මහාචාර්යවරයෙකි. ශ්‍රී ලංකාවේ නීතිඥයෙකු වශයෙන්ද කටයුතු කොට ඇති මහාචාර්ය සූරි රත්නපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධව විශේෂඥයෙකි.  ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් අධිකරණ මගින් බලාත්මක කරගත හැකි වන සේ

[continue reading…]



මගේ ලිංගිකත්වය මගේ ආශාවට අනුව තීරණය විය යුතුය

May 31st, 2017 | By
hd-aspect-1473891052-her-story-lead-2

ඉන්දියාවේ බැංගලෝර්හි වාසය කරන නාදිකා නඞ්ජා විසින් රචනා කරන ලදුව Arrow for change  සඟරාවේ Gender, Romance and the Internet ලිපියේ සිංහල පරිවර්තනයේ තෙවන කොටස සමබිම 2017 මාර්තු කලාපයේ පළ වූ අතර මෙවර ඔබ වෙත ගෙන එන්නේ එහි සිව්වන කොටසයි. නාදිකා නඞ්ජා ඉන්දියාව තුළ වෙනස් ලිංගික අනන්‍යතාවයන් සහිත ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් (LGBTIQ Rights) වෙනුවෙන් ලේඛන කාර්යයේ යෙදෙන

[continue reading…]



ලෝක සාමයට අත වනන THE CRANES ARE FLYING

May 19th, 2017 | By
Quand passent les cigognes

ජෝසප් ස්ටාලින් 1953 දී මිය ගියද රුසියාව තුළ එතෙක් පැවති ස්ටාලින්වාදී සංස්කෘතික බලාධිකාරයෙන් නිදහස් වීමට රුසියානුවන්ට බොහෝ කාලයක් ගත විය. මෙම කාලවකවානුව තුළ නිර්මාණය වූ වඩාත් ලෝක අවධානයට පත් වූ රුසියානු සිනමා කෘතිය Rains are Flying යැයි කීවොත් එය වඩාත් නිවැරදි වනු ඇත. එපමණක් නොව එය යුද විරෝධී සිනමාවේ අනුඵලයක් ද විය. ලොව විශිෂ්ටතම ප්‍රංශයේ

[continue reading…]



මම සංක්‍රාන්ති ලිංගික ගැහැනියක් වෙමි

Jan 2nd, 2017 | By
transgenders759

ඉන්දියාවේ බැංග්ලෝර්හි වාසය කරන නාදිකා නඞ්ජා ඉන්දියාව තුළ වෙනස් ලිංගික අනන්‍යතාවයන් සහිත ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් (LGBTIQ Rights) වෙනුවෙන් ලේඛන කාර්යයේ යෙදෙමින්, ‘ගැහැනුන්’ සහ ‘පිරිමින්’ වශයෙන් වන ද්විත්ව-ලිංගිකාකාරයෙන් බැහැර (Non-binary person) අයෙකු වශයෙන් තමාවම හඳුන්වා දෙන්නියකි. ඇය විසින් රචිත Gender, Romance, and the Internet ලිපියේ සිංහල පරිවර්තනය මෙවර සමබිම ඔබට ගෙන එයි. මම සංක්‍රාන්ති ලිංගික ගැහැනියක්. ඒ

[continue reading…]



රටක් අහිමි අැස් දෙක

Dec 20th, 2016 | By
afghan-girl-sharbat-gula-was-declared-mona-lisa-due-to-her-beautiful-green-eyes

1985 වර්ෂයේ නිකුත් වූ නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ එක්තරා කලාපයක කවරය සැරසී තිබුනේ සම්මානිත ඡායාරූප ශිල්පී ස්ටීව් මැක්කියුරි විසින් ගනු ලැබූ ඡායාරූපයකිනි. ඡායාරූපය සමන්විත වූයේ හරිත වර්ණ ඇස් යුග්මයකින් හෙබි ෂර්බත් ගුලා නමින් වූ එවකට 12 හැවිරිදි ඇෆ්ගනිස්ථාන දැරියකි. ස්ටීව් මැකිකියුරි විසින් පාකිස්ථානයේ සරණාගත කඳවුරකදී මේ දැරිය සිය කැමරා කාචයට හසුකරගන්නා අවස්ථාව වනවිට ඇය ඒ මොහොත්

[continue reading…]



යුද්ධයෙන් තීරණය කෙරෙන්නේ නිවැරදි කෙනා නොව ඉතිරිවන කෙනායි | බර්ට්‍රන්ඩ් රසල්

Dec 20th, 2016 | By
bcxamphywbvysxmk6aenhde2

වසර හයක රසල් ඇසුර – 2 වන හා අවසන් කොටස සමබිම පාඨක සමාජයේ සාමාජිකයෙකු වන රන්ජන් ප්‍රනාන්දුගේ ජීවන අත්දැකීම් සමඟ බර්ට්‍රන්ඩ් රසල් පිළිබඳව මතකය එක්තැන් කළ මෙම ලිපියේ පළමුවන කොටස සමබිම සැප්තැම්බර් කලාපයේ පළ විය. මෙවර පළ වන්නේ එහි දෙවන හා අවසාන කොටසයි. කිසිදු කරුණක් පිළිබඳව ඒකාන්තයෙන් විශ්වාසයක් නොතබන්නැයි රසල් අපෙන් ඉල්ලා සිටියේය. රසල්ගේ ස්ථාවරයන්හි

[continue reading…]



කිලිටි යුද්ධය (DIRTY WAR)

Oct 25th, 2016 | By
argentina

හැත්තෑව දශකයේ මැද භාගයේදී සිදු කළ යුද හමුදා කුමන්ත්‍රණයක් මගින් මිලිටරි ජුන්ටාවක් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වුණු ආණ්ඩුව පෙරළා දමා ආජන්ටිනාවේ බලය අල්ලා ගන්නා ලදී. උග්‍ර කොමියුනිස්ට් විරෝධියෙකු වූ එම ජුන්ටාවේ නායක ජෙනරාල් ජෝර්ජි රෆායෙල් විඩෙලා තම ප්‍රතිවාදීන්ට එරෙහිව පස් අවුරුදු ‘කිලිටි’ යුද්ධයක් ගෙන ගියේය. එහිදී හමුදාව සහ රහස් පොලීසිය විසින් 30,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

[continue reading…]



ශ්‍රී ලංකාව තුල නිවැරදි දෙය කිරීමේ අභියෝගය

Oct 23rd, 2015 | By
ruki-2

ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් වූ විවාදයට තුඩු දුන් යෝජනාවන් හතරකට පසු, ඔක්තෝබර් මස පළමු වන දින ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින්  ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුර පැවතී සිවිල් යුද්ධ කාලයේදී සිදු වී ඇතැයි කියන බරපතල ගනයේ අපරාද වලට වග කිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම පිණිස

[continue reading…]



අතාර්කික විශ්වාසය අපව පාලනය කරන්නේ නැද්ද?

Oct 13th, 2014 | By
CHOMSKEY

නෝම් චොම්ස්කිගේ තාර්කික මනසට අනුව මාක්වාදය සහ ෆ්‍රොයිඞ්වාදය ඔහු සලකන්නේ අතාර්කික ඇදහිලි ලෙසිනි. නලින් ද සිල්වා වැනි සිංහල ජාතිවාදියෙකුට අනුවද මාක්ස්වාදය සහ ෆ්‍රොයිඞ්වාදය යනු අතාර්කික ඇදහිලිය. නමුත් අපි ඇසිය යුතු ප‍්‍රශ්නය කුමක්ද? අතාර්කික ඇදහිලි මගින් අපව පාලනය නොවනවා යැයි ස්ථීරවම අපට ප‍්‍රකාශ කළ හැකිද? ගැහැනිය – නෝම්, ‘ පෙරටුගාමීත්වය’ පිළිබද අදහසින් ඔබ්බට, පොදුවේ ගත් විට

[continue reading…]



ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමේ ගඩොල් ගලවා එකාධිපතියන්ට ගැසීම

Jul 15th, 2014 | By
1ss

මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජීන් ෂාප් විසින් රචනා කරන ලද From Dictatorship to Democracy පොත කුඩා පොතක් වුවත් ලෝකයට එමඟින් සිදුවූ බලපෑම අති මහත්ය. ඇල්බට් අයින්ස්ටයින් පදනම විසින් 1993 ප්‍රකාශයට ප්‍රකාශයට පත්කරන ලද මෙම පොත ලෝකය පුරා භාෂාවන් 30කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇත. එකාධිපති එසේත් නැතිනම් සමස්තතාවාදී පාලන ක්‍රමයක් පෙරළා දැමීම

[continue reading…]