මහජන මන්ත‍්‍රණ සභාව

අලුත් උදෑසනක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්!

Jun 14th, 2013 | By
peoples-Assembly

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක මහජනතාව සහ රාජ්‍යය අතර ගොඩනගාගන්නා සම්මුතියයි. ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි පිළිසකර නොකළ හැකි මට්ටමටම ජරාජීර්ණ වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ ජාතීන් අතර සමානත්වය ගොඩනැගිය හැකි ආකාරයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳව පොදු එකඟතාවයක් ඇති වෙමින් පවතී. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අඩංගු විය යුතු මූලධර්ම පිළිබඳව සඳහන් කරමින් ‛නිදහසේ වේදිකාව’ විසින්

[continue reading…]



තමන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ගැන ජනතාවට අවබෝධයක් නැහැ – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

Dec 2nd, 2012 | By
vic

නව සමසමාජ පක්ෂයේ නායක  මේ වගේ සභාවක් ඇති කරගන්න අපට උදව් වුණ හැම දෙනාටම ස්තූතියි. මේ පිළිබඳ අවබෝධයක් පහළට ගෙනයන්න අපට විශාල ඉඩක් ලැබුණේ නැහැ. උදාහරණයක් විදියට සුමනසිරි ලියනගේ කියන්නේ බුද්ධිමත්, විශාල දැනුමක් තියෙන කෙනෙක්. මං එයාට කිව්වා මේ සාකච්ඡාවට එන්න කියලා. එතකොට එයා කිව්වෙ, යූ.එන්.පී. එක සම්බන්ධ නිසා එන්න බෑ කියලා. අද වාමාංශිකයන් විසින්

[continue reading…]



මහජන මන්ත්‍රණ සභාව

Dec 2nd, 2012 | By
mahajana

ජනතා අභිලාෂයන් මුදුන්පත් කරනු පිණිස ජනතා පරමාධිපත්‍ය බලයෙන් පාර්ලිමේන්තුවට තෝරා යවනු ලබන ජනතා නියෝජිතයන් සැබෑ ලෙසම ඉස්මතු කරනුයේ ජනතාවගේ අභිලාෂයන්ද යන ගැටලුව වර්තමානයේ තදබල ලෙස පැන නැඟී ඇත. සැමටම පෙනී යන සරලම කාරණය නම් අද එම ජනතා නියෝජිතයන්ගෙන් බහුතරයක් මහජන නියෝජිතයන් නොව විධායකයට අවශ්‍ය ආකාරයට කටයුතු කරන විධායකයේ අතකොළු බවට පත්ව, අවම වශයෙන් අතිශයින් සංවේදී

[continue reading…]



උද්ඝෝෂණ සඳහා තීරණ ගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී සභාවක් – සිරිතුංග ජයසූරිය

Dec 2nd, 2012 | By
siri

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක  මහජන මන්ත්‍රණ සභාව අලුත් අත්හදා බැලීමක්. ලෝකයේ විවිධ රටවල මහජනතාවගේ පැත්තෙන් සිදුවන මෙවැනි සාකච්ඡා හා සම්මන්ත්‍රණවල අත්දැකීම් රැසක් තිබෙනවා. අපිට ආසන්න අසල්වැසි ඉන්දියාවේ මහජන මන්ත්‍රණ සභාව කියන අදහස ඉතාම ප්‍රචලිත, ව්‍යාප්ත වූ අදහසක්. එක් එක් ප්‍රාන්තවල ජනතාව සිවිල් සමාජ ලෙස ඒකරාශී වෙලා ආණ්ඩුවෙන් තමන්ට සිදුවන අසාධාරණකම් ගැන සාකච්ඡා කරලා, ප්‍රජාතන්ත්‍රවාදී තීන්දු

[continue reading…]



ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවේදි විහිළුකාර තත්ත්වයට පත්වෙලා – ධර්මසිරි ලංකාපේලි

Dec 2nd, 2012 | By
lanka

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් මේ රටේ පාර්ලිමේන්තුව තුළ රටේ ජනතාවට බලපාන සුවිශේෂි ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවක් කෙරෙන්නේ නැහැ. ආණ්ඩුව විතරක් නෙමෙයි විපක්ෂය වුණත් සාර්ථකව ජනතා ප්‍රශ්නවලට උත්තර දුන්නෙ නැහැ. අද මේ රටේ ජනතාවට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන ඒ ප්‍රශ්න පිළිබඳ විධිමත් සාකච්ඡාවකට පාර්ලිමේන්තුව යොමු වෙන්නෙ නැහැ. අපි දන්නවා අධ්‍යාපන ක්ෂේත්‍රය බරපතල කඩා වැටීමකට

[continue reading…]



මහජන මන්ත්‍රණ සභාවේදී ප්‍රාදේශීය සිවිල් සමාජ නායකයින් දැක්වූ අදහස්

Dec 2nd, 2012 | By
dddt

මේ වගේ ප්‍රසිද්ධ සාකච්ඡාවලින් මිනිස්සුන්ගේ හිතේ තියෙන බිය අඩුවෙනවා සුමිත් අබේකෝන් නිදහසේ වේදිකාව බදුල්ල දිස්ත්‍රික් කමිටු සාමාජික මේ වැඩේදි හොඳ අදහස් මතු වුණා. මම යෝජනා කරනවා මේක බිම් මට්ටමට ගෙනියන්න අවශ්‍යයි කියලා. දිස්ත්‍රික්ක මට්ටමින් මේක ගෙනිහිල්ලා පුළුල්ව ගොඩනගන්න ඕන. ඒ නිසා බිම් මට්ටමේ ප්‍රජාවත් සහභාගී කර ගන්නවා නම් හොඳයි. මේක යුගයේ අවශ්‍යතාවයක්. මොකද අපේ රටේ

[continue reading…]



මහජන මන්ත්‍රණ සභාවේ අය-වැය විවාදය ඇරඹේ

Nov 24th, 2012 | By
people's-Assembly

ආණ්ඩුව විසින් 2013 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අය-වැය මහජනයාට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන නායකයන්ගෙන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මහජන මන්ත්‍රණ සභාවක් පසුගිය නොවැම්බර් මස 22 වන  කොළඹ 7, ග්‍රීන් පාත්හි පිහිටි නව නගර ශාලාවේදී පැවැත්වුණි. විධායකය විසින් ඉදිරි වර්ෂය සඳහා අය-වැය යෝජනාව සකස් කොට එය පාර්ලිමේන්තුවට

[continue reading…]



පාර්ලිමේන්තුව තුළ ජනතා පරමාධිපත්‍යයට ඉඩක් නැහැ -රනිල්

Nov 24th, 2012 | By
DSC_0029

ජනතා පරමාධිපත්‍යයේ මූලික ආයතනය ලෙස ක්‍රියා කරන්නේ පාර්ලිමේන්තුව වන නමුත්, විධායකයට යටවූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඒ අනුව ක්‍රියා නොකරන බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ  පවසයි. ඔහු මේ බව පැවසූයේ අද (22) කොළඹ නව නගර සභා ශාලාවේදී පැවති මහජන මන්ත්‍රණ සභාව පළමු සැසිවාරයේ සමාරම්භක දේශනය කරමිනි. එහිදී ඔහු මෙසේද පැවසීය. “රාජපක්‍ෂ රෙජීමයේ ජනතා මර්දනයට” එරෙහිව ජනතා හඬ

[continue reading…]



අධිකරණයේ හා ව්‍යවස්‌ථාදායකයේ “ගැටුමට” වඩා නිවසේ ආදායමේ හා වියදමේ ගැටුම බලවත් – විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ

Nov 24th, 2012 | By
DSC_0037

අයවැය ඉදිරිපත් කර ඇත්තේ අධිරාජ්‍යවාදී උවමනාවටයි – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න 2013 අයවැය මාධ්‍ය සංදර්ශනයට සීමාවෙලා – සිරිතුංග ජයසූරිය මෙරට ඇති ප්‍රධාන ඝට්‌ඨනය ව්‍යවස්‌ථාදායකය සහ අධිකරණය අතර ඇති ඝට්‌ඨනය නොව නිවසේ ආදායම් හා වියදම් අතර ඇති ඝට්‌ඨනය බව එක්‌සත් ජාතික පක්‍ෂ නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22 වැනිදා)

[continue reading…]



අය-වැය ගැන කතා කරන්න මහජන මන්ත්‍රණ සභාව රැස්වෙයි

Nov 13th, 2012 | By
people's-Assembly

ආණ්ඩුව විසින් 2013 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අය-වැය මහජනයාට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන නායකයන්ගෙන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මහජන මන්ත්‍රණ සභාවක් කැඳවීමට තීරණය කොට ඇති බවත් එහි මංගල සැසිවාරය 2012 නොවැම්බර් මස 22 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා කොළඹ 7, ග්‍රීන් පාත්හි පිහිටි

[continue reading…]