සමබිම ඉරිදා

ඒකීය:අර්ථනිරූපණයකින් සැකය දුරුවේවි

Nov 22nd, 2017 | By
Lal Wijenayaka

නොවැම්බර් 08 වැනි බදාදා දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සුභාරතී’ වැඩසටහන සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක සහභාගී විය. එම වැඩසටහන නීතිඥ අතිල අතාවුද විසින් මෙහෙයවනු ලැබූ අතර මෙම සටහන ඒ ඇසුරින් සකස් කරන ලදී.            නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය වෙන්නේ මොන වගේ

[continue reading…]



අලුත් ව්‍යවස්ථාව සහ නීතිඥ සංගමය

Nov 9th, 2017 | By
JC-Weliamuna

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාව අතර විවේචනයක් පවතී.  පසුගිය ඔක්තෝම්බර් 27 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විකාශය වූ සුභාරතී වැඩ සටහනට පැමිණි ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ  ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් ආශ්‍රයෙන් මෙම ලිපිය සකස් කර ඇත. වැඩසටහන මෙහෙයවනු ලැබුයේ නීතිඥ

[continue reading…]



පළාත් සභා හැදුවේ බලය බෙදන්න බව ආණ්ඩුකාරවරු තේරුම් ගත යුතුයි

Nov 6th, 2017 | By
Shanthini-Kongahage

පසුගිය ඔක්තෝබර් 27 වන දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ විකාශය වූ ‘සාරප්‍රභාගිර’ වැඩසටහනේදි මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීනී ශාන්තිනී කෝන්ගහගේ සමඟ පළාත් සභා දේශපාලනය ගැන මෙන්ම දේශපාලනය තුල කාන්තා නියොජනය පිළිබදවද සාකච්ඡාවක් අජිත් පැරකුම් ජයසිංහ විසින් සිදු කරන ලද අතර එම සංවාදය ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත. දේශපාලනය තුළ කාන්තා නියෝජනය තියෙන්නේ අවම

[continue reading…]



පළාත් සභා ක්‍රමයට වසර 30 ක් !

Oct 26th, 2017 | By
indo-lanka-accord

පළාත් සභාවල පාලනයට තිස් වසරක් පිරී ඇත. පළාත් සභා ඇතිකරනු ලැබුවේ 1987 ජුලි මස අත්සන් කරනු ලැබූ ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රකාර ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවට කරනු ලැබූ 13 වන සංශෝධනය සහ පළාත් සභා පනතට අනුවයි. ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව විසින් 1978 සැප්තැම්බර් මස සම්මත කරනු ලැබූ නව ව්‍යවස්ථාව සහ ජනාධිපති පාලන ක්‍රමය ඇතිකිරීමට හේතු වශයෙන් ජේ.ආර්

[continue reading…]



GSP + වාසිය ව්‍යාපාරික ප්‍රජාවටද? සිවිල් සමාජයටද?

May 5th, 2017 | By
gsp (1)

ජි එස් පී ප්ලස් වෙළෙඳ සහනය ශ්‍රී ලංකාව වෙත නැවතත් ලැබීමෙහි ඉඩකඩ පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සතුට පළ කොට ඇත. “මෙම සහනය ලැබීමෙන් ශ්‍රී ලංකාව විසින් යුරෝපා සංගමය වෙත කරනු ලබන අපනයනයන් කෙරෙහි සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති වනු ඇත. ඇඟලුම්, අමු සහ සකසන ලද ආහාර නිෂ්පාදන, මත්ස්‍ය නිෂ්පාදන, කෙළි බඩු, පිඟන් සහ පෝසිලේන් භාණ්ඩ

[continue reading…]



දැලි පිහියෙන් කිරි කන ආණ්ඩුවට GSP+ සහනය දෙන්න යුරෝපා පාර්ලිමේන්තුව එකඟ වෙයි

Apr 28th, 2017 | By
EU-parliament

GSP+ සහනය දෙන්න යුරෝපා පාර්ලිමේන්තුව එකඟ වෙයි. “436ක් පක්ෂයි:  119ක් විරුද්ධයි:  වැඩි ඡන්ද 325යි” අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට ඒ වෙනුවට ගෙන ඒමට නියමිත ප්‍රති ත්‍රස්තවාදී පනතට අදාළ නීතිමය රාමුව අප්‍රේල් 25 දා ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට ඇත. එසේ අනුමත කරන ලද කෙටුම්පත් ඒ වහාම බෙල්ජියමෙහි බ්‍රසල්ස්

[continue reading…]



අලු‍ත් ව්‍යවස්ථාව හදන්න මෙච්චර අමාරු ඇයි?

Apr 18th, 2017 | By
slone_mayweather_guerrero

ආණ්ඩුව බලයට පත්වූ පසු න්‍යාය පත්‍රයේ ඉදිරියෙන්ම තිබූ කරුණ වන්නේ අලු‍ත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීම යැයි කිව හැකිය. 1970 බලයට පත්වූ සමගි පෙරමුණ ආණ්ඩුව 1971 අප්‍රේල් මාසයේ කැරැල්ලකට මුහුණ දීමෙන් පසුවද, 1972 මැයි මස 22 දින වන විට පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්නා ලදී. 1977 ජූලි මස බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1978

[continue reading…]



පාර්ලිමේන්තුවේ ඉන්නේ වෙන ග්‍රහලෝකෙක අයද?

Apr 4th, 2017 | By
DSC_0062

පිරිසිදු දේශපාලනයක් වෙනුවෙන් මාර්තු 12 ව්‍යාපාරය මාර්තු 13වන දින කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන්  දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේ මාර්තු 12 ව්‍යාපාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සාමාජික මන්ත්‍රී මයිල්වානගම් තිලකරාජ්ගේ අදහස් දැක්වීම ආශ්‍රයෙන් සැකසු ලිපියකි. මගේ නම මයිල්වාගනම් තිලකරාජ් වුවත් ගමේ පිරිස් මන්ත්‍රීවරු මේ සියලු‍ දෙනාම මට කතා කරන්නේ තිලක් කියල. මම හෝඩියේ සිට සිංහල මාධයෙන් අධ්‍යාපනය

[continue reading…]



terminator සහ සිවිල් සමාජය

Mar 20th, 2017 | By
Vlpo_O

මනුෂ්‍ය වර්ගයාගේ අනාගත ගැලවුම්කරු වීමට නියමිත ජෝන් කොනර් නම් දස හැවිරිදි ළමයා ඝාතනය කිරීම සඳහා අනාගතයේ සිට එවා ඇති දුෂ්ට ඝාතකයා වන, ද්‍රවමය වානේ වලින් සාදන ලද ටී 1000 නම් දියුණු යාන්ත්‍රික මිනිසා විනාශ කොට ජෝන් ආරක්ෂා කරගැනීම සඳහා වෙහෙසෙන්නේ අනාගතයේ සිටම එවා ඇති දියුණුවෙන් අඩු ටී 800 වර්ගයේ තවත් යාන්ත්‍රික මිනිසෙකි. ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය

[continue reading…]



යුරෝපා සංගමයේ කච්ඡපුට සම්ප්‍රදාය

Mar 7th, 2017 | By
BosathKatha-2015-07-02_Blog

බෞද්ධ සාහිත්‍යයෙහි එන සේරිවාණිජ ජාතකයෙහි කදා වළලු විකුණන සංචාරක වෙළෙඳුන් දෙදෙනෙකු ගැන කියැවෙයි. කච්ඡපුට සාරධර්ම සමග වෙළෙඳාම් කරන සාධාරණ වෙළෙන්දෙකි. හේ බෝධිසත්වයෙකු වන අතර මතු ආත්මයක බුද්ධත්වයට පත්වන්නේ ඔහුය. සේරිවාණිජ දුෂ්ට කට්ට කෛරාටික වෙළෙන්දෙකි. ඔහුගේ වෙළෙඳාමට සාරධර්ම අදාළ නොවෙයි. මතු ආත්මයෙහි දේවදත්ත ලෙස උපත ලබන්නේ ඔහුය. බුදු දහම වෙළෙඳාම පිළිකෙව් කළේ නැත. එහෙත් එය අනුදැන්නා

[continue reading…]