සාහිත්‍ය

ලෝක සාමයට අත වනන THE CRANES ARE FLYING

May 19th, 2017 | By
Quand passent les cigognes

ජෝසප් ස්ටාලින් 1953 දී මිය ගියද රුසියාව තුළ එතෙක් පැවති ස්ටාලින්වාදී සංස්කෘතික බලාධිකාරයෙන් නිදහස් වීමට රුසියානුවන්ට බොහෝ කාලයක් ගත විය. මෙම කාලවකවානුව තුළ නිර්මාණය වූ වඩාත් ලෝක අවධානයට පත් වූ රුසියානු සිනමා කෘතිය Rains are Flying යැයි කීවොත් එය වඩාත් නිවැරදි වනු ඇත. එපමණක් නොව එය යුද විරෝධී සිනමාවේ අනුඵලයක් ද විය. ලොව විශිෂ්ටතම ප්‍රංශයේ

[continue reading…]



මරණීය තුවාලෙට-දේව භක්තිය බෙහෙතක්ද?

May 9th, 2017 | By
THE CLAY BIRD, (aka MATIR MOINA), Nurul Islam Bablu, Soaeb Islam, 2002, (c) Milestone

1995 දී “මුක්තීර් ගාන්” (විමුක්ති ගීතය) නමැති විශිෂ්ට වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාකරණයට පිවිසෙන ටරෙක් මසුඞ්ගේ කුළුදුල් සිනමා කෘතිය 2002 දී නිර්මාණය කළ මනීර් ටොයිනාය. එයට 2002 වර්ෂයේ ලොව විශිෂ්ටතම සිනමා උළෙලක් වූ ප්‍රංශයේ කාන් සිනමා උළෙලේ Director’s Fortnight අංශයේ සමාරම්භක චිත්‍රපටය ලෙස තිරගත වූවා පමණක් නොව එයට FIPRESCI සම්මානය වෙන්කිරීමට සිදු විය. එමෙන්ම ඇකඩමි

[continue reading…]



ඔබට මරණය වුවද තෑගි දෙන්නේ ඔබේ හොදම විශ්වාසවන්තයායි!!!

Mar 30th, 2017 | By
140328-selena-sings_49c7baf9a1347d74d99fca9f69bb820d.nbcnews-fp-1200-800

ඇය සෙලීනා ක්වින්ටනිලා පියර්ස්. බිල්බෝර්ඩ් ගීත දර්ශකය මගින් 90 දශකයේ ලතින් ගීත කලාවේ තාරකාව විදියට අභිෂේක ලබපු සෙලීනා ‘ටෙජානෝ ගීත කලාවේ රැජිණ’ ලෙසත් හඳුන්වනු ලැබුවා. ටෙජානෝ කියන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ පදිංචි මෙක්සිකානු – ඇමරිකානු ප‍්‍රජාවයි. ඔවුන් කතා කරන්නේ ස්පාඤ්ඤ භාෂාව. 1995 වෙනකොට වයස 24 ක් වුණාට, සෙලීනා ඒ වෙනකොටත් ඇමරිකානු සංගීත ක්ෂේත‍්‍රයේ ලොකු පෙරළියක් කරලා

[continue reading…]



ජාතිවාදයෙන් අත්මිදෙමු: පාසල් වලින් ඇසෙන සාධු ජනරාවය

Mar 27th, 2017 | By
Bandara

“යුද්ධය අපේ ජීවිත උඩු යටිකුරු කළ බවත්, ජීවිතවල හැඩතල සහ නම් ගම් පවා වෙනස්කල බවත්, ආදරය, ප්‍රේමය, මනුස්සකම අපෙන් ඈත් කළ බවත් ඒවා නැවත අප හදවත්වල දළු ඉතිලා වැඩෙන්නට ඉඩකඩ ලබා දිය යුතු බවත් ගීතය ඇසුරෙන් අප ගුරුවරුන්ට පැහැදිලි කළා. එහිදී නැවත ලේ වැගිරීමක් ඇති නොවීමට නම් දෙමළ ජනතාව බලයේ කොටස්කරුවන් බවට පත් කර ගත

[continue reading…]



කොයිතරම් සීතලද මේ උණු කඳුළු බින්දුවක්

Mar 13th, 2017 | By
tamil_woman_crying

යුද්ධයක ඇවෑමෙන් හිස්ව ගිය මුඩු බිමක් සේ වන මිනිස් සිත් සතන් යළි අස්වැද්දිය යුතු කාලය එළැඹ ඇත. එය එකිනෙකා කෙරෙහි නොසන්සිඳෙන පේ‍්‍රමයෙන්ද දයාවෙන්ද පුරවාලිය යුතුව ඇත. ප‍්‍රවීණ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන්ගේ ගීතයන් එ් මුඩු බිමට පිනි ඉසින්නේය. ඔහුගේ ගීත පිිටුපස සැඟවී තිබෙන්නේ යුද්ධයෙන් බැට කෑ අපේම වේදනාවන්ය; මෙරට මව්වරුන් පියවරු හෙලූ කඳුළුය. ලෙයින් තෙත් වූ

[continue reading…]



ඔබ නැතිව ඔබ එක්ක, ඒ ආනන්දි නම්..?

Sep 14th, 2015 | By
OBA

මෙවර ජිනිවා සමුළුවේදී යුද්ධයයෙන් පසුව  ලංකාවේ වගවීම සහ සංහිදියාව පිළිබදව වඩා සවිස්තරාත්මකව සාකච්චා වනු ඇත. එහිදී බොහෝ දුරට සිදුවනු ඇත්තේ දේශීය දෙමළ සමාජය ආණ්ඩුව සහ ජාත්‍යන්තරය යන ප්‍රධාන පාර්ශවයන් තිදෙනාටම එකග විය හැකි මධ්‍යස්ථ ආස්ථානයකට සියලුදෙනා පැමිණිමයි. ඉදිරි දින කිහිපයේදී ඒ පිළිබදව වැඩි විස්තර ලැබෙනු ඇති අතර අප යෝජනා කරන්නේ, බොරුවට රැඩිකල් වීමට අමෙරිකාව සමග

[continue reading…]



බොරදිය පොකුණ චිත්‍රපටය කියවීම

Mar 24th, 2015 | By
bdp

සත්‍යජිත් මායිටිපේ අධ්‍යක්ෂණය කරන ලද බොරදිය පොකුණ (Scent fo the Lotus Pond) චිත්‍රපටය පෙබරවාරි මස 14 වනදා සිට ලාංකේය පේ‍්‍රක්ෂකාගාරය වෙතට සමීප වීම ශ‍්‍රී ලාංකේය සිනමාව වෙත සුබවාදී බලාපොරොත්තු එකතු කිරීමකි. වාරණය බොරදිය පොකුණ චිත්‍රපටය ජාතික චිත‍්‍රපට සංවර්ධන අරමුදලේ ණය ආධාර මත සහ පුද්ගලිකව විශාල මුදලක් ආයෝජනයෙන් නිෂ්පාදනය කරන ලද චිත‍්‍රපටයකි. 2001 වර්ෂයේදී රූපගත කළ

[continue reading…]



යුද්ධෙ කාගෙද?

Jan 2nd, 2013 | By

ගුණදාස අමරසේකරගේ ‛මරණ මංචකයේ දුටු සිහිනය’ කෙටිකතා සංග්‍රහය මුල්වරට පළවන්නේ 1998 දීය. එම කෙටිකතා පොතේ එන එක් අපූරු කතාවක් වන ‛චේස්ගේ කතාව’ වෙත අපි මඳකට අවධානය යොමු කරමු. චේස්ගේ කතාවේ කථකයා අමරසේකරගේ පොත්වල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ගමෙන් නගරයට පැමිණ සිටින, එහෙත් ගමේ මුල් සිඳ නොගත් ද්වි-භාෂික සිංහල මැද පංතිකයාය. වෙනත් ආකාරයකට කිව්වොත් ඒ ගාලු දිස්ත්‍රික්කයේ

[continue reading…]



විමලරත්න කුමාරගම අද හිටියානම් මොකක් වෙයිද ?

Oct 13th, 2011 | By

“පිවිතුරු හදවත, යහපත් අපේක්ෂාවන් පරිදිම දක්ෂතාව සහ ඉවසීම යනු කෙසේවත් ප්‍රමාණවත් දේ නොවේ. අන් කවරදාටත් වඩා දැන් ලේඛකයා වෙතින් ඉල්ලා සිටිනුයේ ස්ථීරසාර බව පරිණත බව මෙන්ම තමා ජීවත්වන සමාජය පිළිබඳව පවත්නා ගැඹුරු අවබෝධයයි. ලේඛකයකුගේ ප්‍රධාන චරිත ලක්ෂණය වනුයේ ධෛර්ය සම්පන්න භාවයයි. එසේම එම ධෛර්ය හැඩගැන්වෙනුයේ ඉතිහාසය පුරා සිය දේශය පිළිබඳව ඔහු තුළ පවත්නා මූලික එමෙන්ම

[continue reading…]