OTHER WEB

යාපනේ කැම්පස් ප්‍රශ්නයේදී අනුරුද්ධ ප්‍රදීප් සහ අජිත් පැරකුම් එකම කාසියක දෙපැත්තද?

Jul 20th, 2016 | By
ddd

“යාපනය සිදුවීම පැහැදිලි කිරීමේ දී සිංහල ජාතිවාදීන්ගේ මෙන්ම සිංහල මධ්‍යස්ථවාදීන්ගේ ද ප්‍රවේශයේ නෛසර්ගික ගැටලුවක් තිබේ. එනම් ලංකාව යනු තනි රටක් යන්න ඔවුන්ට අනුව දෙන ලද යථාර්ථයකි. ප්‍රශ්න කල නොහැකි සත්‍යයකි. ඔවුන් කවර හෝ ප්‍රශ්නයක් විග්‍රහ කිරීමට ප්‍රවේශ වන්නේම ඉහත කී ‘දෙන ලද දිව්‍යමය සත්‍යය’ පූර්ව නිගමනයක් ලෙස දැඩිව ගනිමිනි. රූපික අර්ථයෙන් ලංකාව තනි රටක් බව

[continue reading…]



ලංකාවත් දැන් පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට එළඹිලාද?- කුමුදු කුසුම් කුමාර

Oct 30th, 2014 | By
download

“…ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට පුළුල් පෙරමුණක් ගොඩ නැඟීමේ උත්සාහය අත හැරීමට හේතුව එක්සත් ජාතික ජාතික පක්‍ෂය ප‍්‍රධාන කොටගත් තන්ත‍්‍රයක් වත්මන් පාලන තන්ත්‍රයෙන් වෙනස් නොවනු ඇත යන විශ්වාසය බව පෙනෙයි. නමුත් නම් බලයට පත්වනු ඇති කුමන විකල්ප රජයක් යටතේ වුව වමට අවශ්‍ය, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ සාධනය කර ගත හැකි, මූලික ප්‍රතිසංස්කරණ හෝ කිරීම සඳහා එකඟතාවට

[continue reading…]



සරත් නන්ද සිල්වා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මහජන ව්‍යාපාරවල හතර මායිමකට වැද්ද නො ගත යුතු ය

Oct 26th, 2014 | By
sarath-nanda-silva

ජනාධිපතිවරයාට තුන්වරක් තරග කළ නො හැකි ය යන නීති තර්කය ගෙන ආවේ හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා ය. ලංකාවේ අධිකරණ ක්රියාවලි පිරිහීමට ලක් වන පරිදි ක්රියා කළ මූලිකයකු ලෙස සැලකෙන සරත් නන්ද සිල්වාගේ නීති තර්කය පිටුපස මේ රටේ විපක්ෂය වැටී ඇත්තේ බැල්ලිගේ බුරුල්ලේ එල්ලෙන බලු කුක්කන් සේ ය. මෙම නීති තර්කය සරත් නන්ද සිල්වාගේ

[continue reading…]



විදුලිය බිල පිරිමසින්න නම් පරිභෝජනය රටාව වෙනස්‌ කළ යුතුයි

Jul 20th, 2012 | By
ER

සුනිත්‍ය බලශක්‌ති අධිකාරියේ අධ්‍යක්‍ෂ  (දැනුම් කළමනාකාරණ) මාධව වෛද්‍යරත්න සාකච්ඡාව- තුෂාරී කළුබෝවිල විදුලිය පිරිමැසීම සම්බන්ධයෙන් රටපුරා දැවැන්ත කතිකාවතක්‌ ගොඩනැගෙමින් පවතී. පසුගිය කාලයේ පැවැති දැඩි නියඟය හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය සිඳීයැම එම කතිකාවතට ප්‍රධාන හේතුවක්‌ විය. රජය පැවසුවේ ජල විදුලි බලාගාරවලින් විදුලිය සැපයුම දුෂ්කර වුවත් විදුලිය කපා නොහරින බවයි. ඊට හේතුව ඉන්ධන බලාගාරවලින් උත්පාදිත

[continue reading…]