නීතිය

ජනාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාවිද?

Oct 4th, 2017 | By
editorial-cartoon(4)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන ජනාධිපතිතුමාගේ ස්ථාවරය පිළිබඳ සැකයක් තියාගන්න කිසිම හේතුවක් නැහැ‍ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සැප්තැම්බර් 21 වැනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලෙස රැස්වූ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. සැප්තැම්බර් 22 වැනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ මෙගා හර්ට්ස් 91.7 සහ 91.9 ඔස්සේ

[continue reading…]



අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට බාධාව කුමක්ද?

Jul 10th, 2017 | By
dIAPP-DAY-30.08.2016-cmb-c-s.deshapriya-6198-2

අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව ජනාධිපතිගෙන් අසයි අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත 2016 වසරේ අගෝස්තු මස 23 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර මාස නමයක කාලයක් මේ වන විට ඉකුත්ව ඇතත් මෙතෙක් එය ක්‍රියාත්මක නොවීමට විරෝධය දක්වමින් පසුගිය ජුනි 29 වැනි දින අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව විසින් ජනපති වෙත ලිපියක් භාර දෙනු ලැබීය.   “2015 සැප්තැම්බරයේ ජිනීවා මානව

[continue reading…]



අතුරුදන් කරවීම් අතුරුදන් කරන නව පනතට නිදහසේ වේදිකාවේ සහය

Jul 7th, 2017 | By
DSC_0349

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පත ජුලි මස 05 වැනි දින පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිතව තිබුණද එයට සංශෝධන එක් කිරීමට නියමිත යැයි පවසමින් විවාදය පසුවට කල් තබන ලදී. මේ තත්ත්වය යටතේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලුු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පතට සහය දැක්වීම

[continue reading…]



සංහිඳියාවට නව ව්‍යවස්ථාවක් කුමටද?

Jun 7th, 2017 | By
Pre-Law

යුද්ධයෙන් වසර 7 ක් ගෙවී ගොස් ඇතිමුත් තවමත් ශ්‍රී ලංකාව සංහිඳියා කුසගින්නෙන් පෙළෙමින් සිටී. සංවර්ධනය නමින් කොතෙක් නිවන්නට හැදුවද නොනිමුණු මේ කුසගින්න නිවා ගැනීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියට අවතීර්ණ විය. සත්‍ය සෙවීම සහ පැවසීම, වගවීම, හානි පූර්ණය සහ යළි ඇති නොවන බවට තහවුරු කිරීම ලෙස සිව්විධ අංගයන්ගෙන් සමන්විත වූ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියෙහි අවසන්

[continue reading…]



අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ දොරගුළු අරින්න සිවිල් සංවිධාන ජනාධිපතිගෙන් ඉල්ලයි (වීඩියෝ)

May 18th, 2017 | By
DSC_0032

යහපාලන ආණ්ඩුව ජාතික සමඟිය සහ සංහිඳියාව වෙනුවෙන් ගනු ලැබූ ප්‍රධාන පියවරක් වන අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත ක්‍රියාත්මක කර දෙන ලෙස අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව සහ සිවිල් සංවිධාන සමග 1988 සිට 2015 දක්වා උතුරේදී සහ දකුණේදී අතුරුදන්වූවන්ගේ මව්වරුන් ජනාධිපතිවරයාගෙන් විශෙෂ ඉල්ලීමක් සිදු කරන ලදි එම ඉල්ලීම ඇතුලත් ලිපිය ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂ නායකවරයාට සහ විදේශ කටයුතු අමාත්‍යවරයාට

[continue reading…]



අලුත් පාර්ලිමේන්තුවේ පරණ කතා

Feb 27th, 2017 | By
lll

පසුගිය දා ටී වී දෙරණ හි විකාශය වන “අලුත් පාර්ලිමේන්තුව” නම් වැඩ සටහනෙහි “ඉතිහාස කතා මත පදනම් වූ සිංහල චිත්‍රපට” පිළිබඳව වැඩසටහනක් පැවැත්විණි. මෑත කාලීන ඉතිහාස කතා චිත්‍රපට යනු යුද වින්දන/ජාතිවාදී චිත්‍රපට මිස අන් කිසිවක් නොවන බවට තහවුරු කිරීමට වැඩසටහනට පැමිණි විදර්ශන කන්නගර එහිදී සිය කරුණු ඉදිරිපත් කිරීම කළේය. එම වැඩසටහනට සහභාගී වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු

[continue reading…]



ශ්‍රී ලංකා පොලිසියට පුවක් මල් කිනිත්තෙන් පිරිත් පැන් ඉසිය යුතුද ?

Feb 23rd, 2017 | By
police-e1331447321107

පුංකුඩුතිව්හි විත්‍යා අද වන විට අතීතයට එක් වී අවසන්ය. දහ අට හැවිරිදි යෞවනිය තිඹිරිගෙයට වඩා වැඩි වේදනාවක් අත් විඳිමින් සුසානයෙහි සැනසුම සොයා ගත් බව නොරහසකි. නීතිය වල්වැදුණු සමාජයක පෙති සුණු විසුණු වූ මලක් එලෙස මිහිදන් වෙද්දී, ඉන් අවසඟ දේශපාලනික සහ ජාතිවාදී මතවාද ඉස්මතු වේ නම් එය කල්පාන්තය පැමිණෙන බවට පෙර නිමිත්තකි. විත්‍යාට සිදු වූ දෙය

[continue reading…]



GSP+ සහ මාධ්‍ය සදාචාරය

Jan 31st, 2017 | By
16194886_396017024086694_2952466726674703717_n

ජී.එස්.පී.ප්ලස් නැවත ලබාදීම සහ ඒ සඳහා සම්පූර්ණ කළ යුතු කොන්දේසි සම්බන්ධයෙන් ජාතික මට්ටමින් විශාල සංවාදයක් ඇතිවී තිබෙනු මෙම සති කිහිපය තුළදී දක්නට ලැබිණි. යම් පුවතක් වාර්තාකරණයේදී කරුණු තහවුරු කරගනිමින් නිවැරදි වාර්තාකරණයක යෙදීම මාධ්‍ය ආචාරධර්මයන්හි වැදගත් කාරණයකි. කෙසේ නමුත් මෙහිදී ජනමාධ්‍ය මගින් මෙන්ම රජයේ සහ වෙනත් පක්ෂයන්ගේ මූලාශ්‍ර මගින්ද අසම්පූර්ණ සහ නොමඟ යවනා සුළු අදහස් ඉදිරිපත්

[continue reading…]



විෂම ලිංගික ජෝඩුවකටවත් පාරේ අතින් අල්ලන් යන්න බැරි මේ රටේ මොන සමලිංගික විවාහද?

Jan 24th, 2017 | By
Lankadeepa

අයාල ආඥා පනත යටතේ සිඟා කෑමත් අපරාධයක්! -මැණිකේ දේශප්‍රිය “සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්” යන හිසින් 2017 ජනවාරි 17 ‘මව්බිම’ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියට පිළිතුරකි. සමලිංගිකත්වය නීති විරෝධී ක්‍රියාවක් බව ශ්‍රී ලංකා නීතියේ ඍජුවම සඳහන් වන්නේ නොමැත. මූලික වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 ඒ යන වගන්තිවල ඇතුළත් “අස්වාභාවික ලිංගික ක්‍රියා” සහ “තදබල අශෝභන

[continue reading…]



යුධ අපරාධ යුක්තිය පසිදලිමට දේශිය අපරාධ නීතිය සුදුසු ද ?

Jan 11th, 2017 | By
image

ශ්‍රී ලංකාව තුළ දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය අවසානයේදී එල්.ටී.ටී.ඊ ය සහ ත්‍රිවිධ හමුදාව යන දෙපාර්ශ්වය අතින්ම යුද අපරාධ සහ මනුෂ්‍යයත්වයට එරෙහි අපරාධ සිදු වූ බවට චෝදනා එල්ල වී ඇත. මේ අපරාධ චෝදනා හමුවේ බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ යම් අපරාධයක් සිදු වී ඇත්නම් ඒවා පිලිබඳ විමර්ශනය කර, නඩු පැවරීම දේශීය නීති යාන්ත්‍රනය යටතේ

[continue reading…]