Archive for September 2015

ජිනීවා – අත්ත බිඳෙයි පය බුරුලෙන්

Sep 29th, 2015 | By
DSC_0997

 සී. ඒ. චන්ද්‍රප්‍රේම යනු දි අයිලන්ඩ් පුවත්පතේ දේශපාලන තීරු ලිපි රචකයාය. ගෝඨාගේ යුද්ධය නමින් පොතක් ලියා යුද්ධ ජයග්‍රහණයේ සම්පූර්ණ ගෞරවය ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට තනි භුක්තියට සවි කරන ලද්දේ ඔහු විසිනි. ජිනීවාහි රැස්වන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සයිද් රාද් අල් හුසේන් විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ

[continue reading…]



අබාධිතයන්ට සලකන්නේ මෙහෙමද ? – පළමු වෙළුම 7 වන කලාපය

Sep 25th, 2015 | By
Radio-9-25


අසභ්‍ය ඡායාරූප හෝ වීඩියෝ තමා සන්තකයේ තබා ගැනීම වරදක් වන්නේ කෙසේද? අපරාධ පනතේ වගන්තිය පටලවා ගත්තෝ කවරහුද?

Sep 25th, 2015 | By
Kotadeniyawa_Meniya

(ලංකා ඊ නිව්ස් – 2015.සැප්.25, පෙ.ව. 9.00) කොටදෙනියාවේ දැරියගේ ඝාතනය මුළු රටම අවදි කළ සිදුවීමක් වූයේ මාධ්‍ය මගින් ඒ පිළිබඳව නිතිපතා ජනතාව දැනුවත් කරමින් එහි ඇති සාහසික බව මතු කර දුන් නිසාය. එය රටේ මහජනතාව ගේ ආවේගයන් කොතෙක් වේගවත් කළා ද කිවහොත් දැරියගේ දෙමාපියනට දේහයේ අවසන් කටයුතු වලට සහභාගි වීමට ද නොහැකි විය. සැකකරුවන් සොයා

[continue reading…]



යතුරු සිදුරෙන් බලා මාලිනී කියවීම

Sep 24th, 2015 | By
malani-fonseka

මාලිනීගේ සිනමා රංගන දිවියට පනස් වසරක් පිරෙන මේ මොහොතේ අපේ සිනමාවේ ඇගේ භූමිකාව අගයමින් මා ලියන්නේ කුමක්ද? ඈ මගේ ඔළුවේ පෙරළි කළ සිහිනවලටම පමණක් සීමා වූ සිනමාපට ගණනාවක ප‍්‍රධාන නිළිය වුවද, මගේ සිනමා දිවියේ කිසි දිනෙක මෙතෙක් ඈ ව අධ්‍යක්ෂණය කිරීමේ අවස්ථාව ලැබුවේ නැහැ. එබැවින් අධ්‍යක්ෂ කෙනෙකු ලෙස මාලිනීගේ රංගනය පිළිබඳ පුද්ගලික අත්දැකීම් මා සතුව

[continue reading…]



රජයේ නිලධාරියකුගේ තීරණයක් නිසා අසාධාරණයට පත් වුවහොත් ඔබට ඇති සහන මොනවාද?

Sep 23rd, 2015 | By
download

පොලිස් නිලධාරියෙක්, රෙගු නිලධාරියෙක්, විදුහල් පතිවරයෙක්, දේශීය ආධායම් බදු නිලධාරියෙක්, රජයේ කොමිෂමක, අධිකාරියක, දෙපාර්ත්මෙන්තුවක, මණ්ඩලයක නිලධාරියෙක්, අමාත්‍යංශ ලේකම් වරයෙක්, ඇමති කෙනෙක්, පළාත් පාලන ආයතනයක මහජන නියෝජිතයෙක් හෝ නිලධාරියෙක් හෝ විනිශ්චය අධිකාරියක් ආදී නොයෙකුත් රජයේ නිලධාරීන් විසින් තම අභිමතානුසාරී බලතල අනුව දෙනු ලබන යම් පරිපාලනමය හෝ විධායක තීරණයක් හෝ ක්‍රියාවක් නිසා ඔබ අගතියට/අසාධාරණයට ලක්ව ඇත්තේ නම්

[continue reading…]



දේශීය යාන්ත්‍රණයකින් ගොඩ යෑම

Sep 23rd, 2015 | By
COy3TJ6WcAAQzWj

ආන්දෝලනාත්මක මානව හිමිකම් කොමිෂන් වාර්තාව නිකුත් වී තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මෙම මහභේදාත්මක වාර්තාව නිකුත් කිරීමට සැලසුම් කර තිබුණේ මේ වසරේ මාර්තු මාසයේ දී ය. එහෙත් පසුගිය ජනවාරි 8 වැනි දා ජනාධිපති ෙ‍ෙමත්‍රීපාල සිරිසේන මහතා ලැබු ජයග්‍රහණයත් සමඟ ම එය මාස 6කින් ප්‍රමාද කිරීමට නැත්නම් සැත්තැම්බර් දක්වා කල් දැමීමට බලධාරීන් තීරණයක් ගෙන තිබුණි.

[continue reading…]



ඇමතිලාට විෂයයන්, ආයතන බෙදා දෙයි.. ගැසට් පත‍්‍රය මෙන්න

Sep 22nd, 2015 | By
12034340_10153540427541327_940933351347076944_o

නව අමාත්‍යංශවලට අයත් අයත් විෂය පථයන් සහ ආයතන මේ වන විට ගැසට් කර ඇති අතර එම ගැසට් පත්‍රය පහතින් බලන්න.  



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තා ගැන ලාංකීය සිවිල් සමාජ සාමාජිකයන්ගේ ප්‍රකාශය

Sep 21st, 2015 | By
unhrc-415x260

පහතින් අත්සන් කරන සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ සංවිධාන වන අපි, සංහිඳියාව, වගවීම සහ ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් නිකුත් කළ වාර්තාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එ.ජා.මානව හිමිකම් ම.කො. කාර්යාලය කළ  විමර්ශන වාර්තාව (OISL) සාදරයෙන් භාර ගන්නෙමු.  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එ.ජා.මානව හිමිකම් ම.කො. කාර්යාලය කළ  විමර්ශන වාර්තාව

[continue reading…]



නිතිඥයින් මේ වගේද ? – පළමු වෙළුම 6 වන කලාපය

Sep 19th, 2015 | By
Law-5


සෞම්‍ය යෝජනාවක් ඒකමතිකව සම්මත වේවි -නීතිඥ සුදර්ශන ගුණවර්ධන

Sep 16th, 2015 | By
sudarshana

ලංකාව සම්බන්ධයෙන් පසුගිය කාලේ ජාත්‍යන්තර වේදිකාවේ තිබුණු මතය සෑහෙන්න වෙනස්වෙලා තිබෙන බවක් පෙනෙනවා. නමුත් ඒකට ඉතිහාසයක් තියෙනවා නේද? යුද්ධය සම්බන්ධයෙන් 1994 දක්වා යම් ප‍්‍රමාණයකට බලපෑමක් ගේන්න උත්සාහ කළාට ඒක සාර්ථක වුණේ නැහැ. 94න් පස්සේ ආපු ආණ්ඩුව මානව හිමිකම් හිතවාදී ප‍්‍රතිපත්තියක් තමයි ගෙනිච්චේ. විවිධ ජාත්‍යන්තර සම්මුතිවලට අත්සන් කරලා එහෙම මානව හිමිකම් වාර්තාවත් හොඳ කරගත්තා. ඒ නිසා

[continue reading…]