Archive for October 7th, 2015

රනිල්-මෙෙත්‍රී සුසංයෝගය කියන්නේ පංති දෙකක සන්ධානයක්

Oct 7th, 2015 | By
Ranil-maithree-650x365

ඒක්තරා යුගයක කිසිසේත් පෙරලා දැමිය නොහැකි පාලනයක් ලෙස දිස් වු රාජපක්ෂ රෙජිමය මේ වනවිට සම්පුර්ණයෙන්ම පරාජය වි තිබේ.රාජපක්ෂ යුගය දෙස පසු අාවර්තියව හැරි බලමින් නිර්මාණය වි තිබේන නව දේශපාලන වටපිටාව පිළිබද සාකච්ජා කිරිම සදහා රයිට්ස් නව් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක නිතිඥ සුදර්ශණ ගුණවර්ධන සමග සමබිම කල සංවාදයේ සටහනයි මේ. නිතිඥ සුදර්ශණ ගුණවර්ධන රාජපක්ෂ පාලනයට ඒරෙහිව විපක්ෂයේ

[continue reading…]



හයිබි‍්‍රඞ් යන්ත‍්‍රණය ට්‍රෝජන් අශ්වයෙක්ද?

Oct 7th, 2015 | By
???

අන්ධ කිවි හෝමර්ගේ අතින් ලියැවුණු ‘ඉලියඞ්’ සහ ‘ඔඩිසි’ වීර කාව්‍යන්හි විස්තර වන්නේ ට්‍රෝජන් යුද්ධය පිළිබඳවය. ග‍්‍රීසියේ අගමෙනොන් අග රජුගේ සහෝදරයා වන මෙනලාවුස්ගේ සුන්දර බිරිඳ හෙලන් ට්‍රෝයි පුරයේ ප‍්‍රියම් මහ රජුගේ කනිටු පුත් පැරිස් කුමරා සමග පළා යාම නිසා අගමෙනොන් ට්‍රෝයි දේශයට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කරයි. පවුරකින් වටව ඇති ට්‍රෝයි පුරය යටත් කොට ගත නොහැකි වූ

[continue reading…]