Archive for February 2017

බැදුම්කර කොට්ටෝරුවා ඇණ ගනී

Feb 28th, 2017 | By
ටටට

මැක්කා ගැන රචනාව ලෙසින් සිරස ප්‍රවෘත්ති කොහොන් පටන් ගත්තත් අවසන් කරන්නේ බැදුම්කරයෙනි. දැන් සිරස කරන්නේ ඔිනෑම මාධ්‍ය සාකච්චාවක  බැදුම්කර ගැන ප්‍රශ්නයක් අසා එයට ලැබෙන පිළිතුරෙන් තමන් කැමැති කොටස පමණක් විකාශය කිරීමය.  පසුගිය කාලයේම  සිරස මාධ්‍යෙව්දීන් මාධ්‍ය සාකච්චාවලදී කළේ එයයි.  මේ නීච මාධ්‍ය භාවිතාව මාධ්‍ය සාකච්චා පවත්වන බොහො දෙනෙකුගේ පිළිකුළට ලක්වුවද  කිසිවෙකු එයට ප්‍රසිද්දියේ අභියෝග කරන්නේ

[continue reading…]



අලුත් පාර්ලිමේන්තුවේ පරණ කතා

Feb 27th, 2017 | By
lll

පසුගිය දා ටී වී දෙරණ හි විකාශය වන “අලුත් පාර්ලිමේන්තුව” නම් වැඩ සටහනෙහි “ඉතිහාස කතා මත පදනම් වූ සිංහල චිත්‍රපට” පිළිබඳව වැඩසටහනක් පැවැත්විණි. මෑත කාලීන ඉතිහාස කතා චිත්‍රපට යනු යුද වින්දන/ජාතිවාදී චිත්‍රපට මිස අන් කිසිවක් නොවන බවට තහවුරු කිරීමට වැඩසටහනට පැමිණි විදර්ශන කන්නගර එහිදී සිය කරුණු ඉදිරිපත් කිරීම කළේය. එම වැඩසටහනට සහභාගී වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු

[continue reading…]



ජනමත විචාරණයකට කාලය සුදුසු නැහැ

Feb 27th, 2017 | By
dilan-perera-1

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රීලනිප එජාප ගැටුම, ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වීම, ඇතුළු දේශපාලන කරුණු සම්බන්ධයෙන් ශ්‍රීලනිප මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සමඟ කළ සාකච්ඡාවකි. අපේ ආණ්ඩුව කාලෙත් ජනතාව රට පෙරට හාල් හැටට කියලා කිව්වා. අද හාල් මිල වැඩි වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්න ඕන. ඕනෑම රටක ඕනෑම භාණ්ඩයක මිල අඩු කිරීමේ හැකියාවක් රජයකට

[continue reading…]



ශ්‍රී ලංකා පොලිසියට පුවක් මල් කිනිත්තෙන් පිරිත් පැන් ඉසිය යුතුද ?

Feb 23rd, 2017 | By
police-e1331447321107

පුංකුඩුතිව්හි විත්‍යා අද වන විට අතීතයට එක් වී අවසන්ය. දහ අට හැවිරිදි යෞවනිය තිඹිරිගෙයට වඩා වැඩි වේදනාවක් අත් විඳිමින් සුසානයෙහි සැනසුම සොයා ගත් බව නොරහසකි. නීතිය වල්වැදුණු සමාජයක පෙති සුණු විසුණු වූ මලක් එලෙස මිහිදන් වෙද්දී, ඉන් අවසඟ දේශපාලනික සහ ජාතිවාදී මතවාද ඉස්මතු වේ නම් එය කල්පාන්තය පැමිණෙන බවට පෙර නිමිත්තකි. විත්‍යාට සිදු වූ දෙය

[continue reading…]



මම හරි ‘අමු ගැහැනියක්’

Feb 22nd, 2017 | By
maxresdefault

ඇය ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද වන්නීය. සම්මානිත ‘සුළං කිරිල්ලී’ ඇයගේ පළමු සිනමා කෘතිය වූ අතර ‘සින්ඩරෙල්ලා’ ඇයගේ දෙවන සිනමා කෘතිය විය. සිය පළමු සිනමා කෘතියෙන්ම සිනමා අධ්‍යක්ෂණය නම් වූ භූමිකාවේ නොමැකෙන ස්ත්‍රී සලකුණක් තැබූ ඇය සමඟින් ‘ලාංකේය සිනමා අධ්‍යක්ෂණයේ ස්ත්‍රී පුරප්පාඩුව’ පිළිබඳ ‘සමබිම’ සංවාදගත විය.   නීතිඥ වෘත්තිය පසෙකලා ඔබ පිවිසෙන්නේ පුරුෂයන් අරක් ගත් ක්ෂේත්‍රයකට. ඔබේ

[continue reading…]



සතුරාගේ එදිරිවාදීත්වයට වඩා රිදුම් දෙන මිතුරාගේ විශ්වාස ද්‍රෝහීත්වය| සාමිනාදන් විමල්

Feb 21st, 2017 | By
PMS-Sampanthan-860-16

නව වසරේ ජනවාරි මස එක් දිනෙක ජනාධිපතිතුමා යාපනයට පැමිණීමට නියමිතව තිබුණා. ඒ වෙනුවෙන් ලක ලෑස්ති වීම සති ගණනාවක් තිස්සේ තිබුණත් අදාල දිනයේ උදේ යාපනයේ පත්තර බලන විටයි දැනගන්නට ලැබුණේ හදිසියේම එම සංචාරය අවලංගු කර ඇති බව. ආරක්ෂාව තර කිරීම කියන හේතු පාඨය සමඟ පාර දෙපස හමුදාව රැඳවීම කියන කාරණය විතරයි මෙවර ජනාධිපති සංචාරය වෙනුවෙන් මෙයට

[continue reading…]



නුගේගොඩ රැලියට ආවේ 10,000යි පළමුව ඒකාබද්ධ විපක්ෂය මට්ටු කරමු|මහාචාර්ය කුමාර් ඩේවිඩ්

Feb 18th, 2017 | By
mahinda-www.nethnews-12-696x464

පසුගිය පෙබරවාරි 07 වනදා නිදහසේ වේදිකාව සහ වීදියේ විරෝධය විසින් පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සදහා ජනතා ව්‍යාපාරය සමඟ එක්ව සිවිල් සමාජ සංවිධානවල නියොජිතයන්ගේ සමුළුවක් කොළඹදී කැදවන ලද්දේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීමේ පුළුල් ක්‍රියාවලියේ එක් කටයුත්තක් වශයෙනි. දිවයින පුරා විසිර පැතිර සිටින සිවිල් සංවිධාන සියයකට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් සිවිල් සමාජ නායක

[continue reading…]



සමහර ස්වාමිපුරුෂයන් ඉන්නවා තමන්ගේ ගෙදර ඉන්න ගැහැනිය ඔසප් වෙනවා කියල පවා නොදන්න

Feb 16th, 2017 | By
article-1054452-029AFE1300000578-46_468x309

ලෝකයේ සියලු ගැහැණුන් මාසිකව මුහුණ දෙන පීඩාකාරී අත්දැකීමක් ලෙස ඔසප් වීම ලෙස (Period) හඳුන්වා දිය හැකිය. අතිශය ස්වාභාවික සංසිද්ධියක් වුවද ඔසප් වීම ආරම්භයත් සමඟ සෑම කාන්තාවක්ම පාහේ අඩු වැඩි වශයෙන් ශාරීරිකව මෙන්ම මානසිකව එයින් පීඩාවට ලක්වේ. එම පසුබිම තුළ චීනය, ජපානය, සැම්බියාව වැනි රටවල රැකියාවල නියුක්ත කාන්තාවන්ට විවිධ තත්ත්වයන් යටතේ ඔසප් දින නිවාඩු ලබා ගැනීම

[continue reading…]



සමලිංගිකතාව, මනුෂ්‍යත්වය සහ බෞද්ධ දර්ශනය|වෛද්‍ය රුවන් එම්. ජයතුංග

Feb 15th, 2017 | By
buddha_life last illness

මෙම සංවාදයට අදාළව වෛද්‍ය රුවන් එම්. ජයතුංග මහතා විසින් ලියන ලද පළමු ලිපිය 2017.01.31 වැනි දින පළවූ අතර ඊට පිළිතුරු ලෙස හෑගොඩ විපස්‌සී හිමියන් ලියූ ලිපිය 2017.02.07 වැනි දින පළවිය. සියලු ලිපි “දිවයින” වෙබ් අඩවියෙන් කියවිය හැක. මා විසින් ලියන ලද සමලිංගිකතාව – මනෝ සමාජ විද්‍යා විග්‍රහයක්‌ යන ලිපිය පිළිබඳව හෑගොඩ විපස්‌සි හිමියන් විසින් කරන

[continue reading…]



සංහිඳියා කුසගින්නට දොළදුකක් වූ නව ව්‍යවස්ථාව

Feb 15th, 2017 | By

සංහිඳියාවට නව ව්‍යවස්ථාවක් කුමට ද? යුද්ධයෙන් වසර හතක් ගෙවී ගොස් ඇතිමුත් තවමත් ශ්‍රී ලංකාව සංහිඳියා කුසගින්නෙන් පෙළෙමින් සිටී. සංවර්ධනය නමින් කොතෙක් නිවන්නට හැදුව ද නොනිමුණු මේ කුසගින්න නිවා ගැනීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියට අවතීර්ණ විය. සත්‍ය සෙවීම සහ පැවසීම, වගවීම, හානි පූර්ණය සහ යළි ඇති නොවන බවට තහවුරු කිරීම ලෙස සිව් විධ අංගයන්ගෙන්

[continue reading…]