Archive for March 7th, 2017

කාලික වකුගඩු අකරණිය හෙවත් නිහඩ මාරයා

Mar 7th, 2017 | By
wkd2014

කාලික වකුගඩු අකරණිය යනු ක්‍රම ක්‍රමයෙන් කාලයත් සමග වකුගඩු ක්‍රියාකාරීත්වය පහළ බැසීමයි. මෙය වෛද්‍ය විද්‍යාත්මකව Chronic Kidney Disease (CKD) ලෙස හැදින්වේ. මෙහි විශේෂත්වය වන්නේ හානි වූ වකුගඩු ප්‍රතිකාර ක්‍රම මගින් නැවත ප්‍රකෘති තත්වයට පත්කිරීමට ඇති නොහැකියාවයි. ඉතා සෙමින් වසර ගණනාවක් පුරා සිදුවන මෙම වෘක්ක අඩපණවීම සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ නොපෙන්වයි. රෝග ලක්ෂණ පහල වන්නේ වකුගඩු වලින්

[continue reading…]



යුරෝපා සංගමයේ කච්ඡපුට සම්ප්‍රදාය

Mar 7th, 2017 | By
BosathKatha-2015-07-02_Blog

බෞද්ධ සාහිත්‍යයෙහි එන සේරිවාණිජ ජාතකයෙහි කදා වළලු විකුණන සංචාරක වෙළෙඳුන් දෙදෙනෙකු ගැන කියැවෙයි. කච්ඡපුට සාරධර්ම සමග වෙළෙඳාම් කරන සාධාරණ වෙළෙන්දෙකි. හේ බෝධිසත්වයෙකු වන අතර මතු ආත්මයක බුද්ධත්වයට පත්වන්නේ ඔහුය. සේරිවාණිජ දුෂ්ට කට්ට කෛරාටික වෙළෙන්දෙකි. ඔහුගේ වෙළෙඳාමට සාරධර්ම අදාළ නොවෙයි. මතු ආත්මයෙහි දේවදත්ත ලෙස උපත ලබන්නේ ඔහුය. බුදු දහම වෙළෙඳාම පිළිකෙව් කළේ නැත. එහෙත් එය අනුදැන්නා

[continue reading…]