Archive for March 13th, 2017

මාර්තු 12 ව්‍යාපාරය පුරවැසියන් සොයා ගමන් අරඹයි…

Mar 13th, 2017 | By
M12-New-logo

පිරිසිදු දේශපාලන සංස්කෘතියක් උදෙසා මාර්තු 12 ව්‍යාපාරය යනු මේ වන විට ශ්‍රී ලාංකික ජන සමාජයේ සියලු ජාතීන්, ආගම්, ස්ත්‍රී පුරුෂ හා වෙනත් යන සියලු ජනකොටස් අතර ප්‍රචලිත පුළුල් මහජන ව්‍යාපාරයකි. බහුතරයක් තරුණ ප්‍රජාව තුළ දේශපාලනය යනු සිය අකමැතිම වචනය බවට පරිවර්තනය වෙමින් පවතින කාලයක එහි ඇති වැදගත්කමත්, මගහැර යා නොහැකිකමත් පිළිබඳ අලුතින් සිතන්නට පෙළඹවූ මාර්තු

[continue reading…]



කොයිතරම් සීතලද මේ උණු කඳුළු බින්දුවක්

Mar 13th, 2017 | By
tamil_woman_crying

යුද්ධයක ඇවෑමෙන් හිස්ව ගිය මුඩු බිමක් සේ වන මිනිස් සිත් සතන් යළි අස්වැද්දිය යුතු කාලය එළැඹ ඇත. එය එකිනෙකා කෙරෙහි නොසන්සිඳෙන පේ‍්‍රමයෙන්ද දයාවෙන්ද පුරවාලිය යුතුව ඇත. ප‍්‍රවීණ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන්ගේ ගීතයන් එ් මුඩු බිමට පිනි ඉසින්නේය. ඔහුගේ ගීත පිිටුපස සැඟවී තිබෙන්නේ යුද්ධයෙන් බැට කෑ අපේම වේදනාවන්ය; මෙරට මව්වරුන් පියවරු හෙලූ කඳුළුය. ලෙයින් තෙත් වූ

[continue reading…]



“ස්ත්‍රීහුද මනුෂ්‍යයෝය”

Mar 13th, 2017 | By
woman-EMPOWERMENT-1

“සිරකරුවෝද මනුෂ්‍යයෝය” යනුවෙන් කෑ ගසා කියන වැලිකඩ සිරගෙදර බිත්තිය වැදගත් පණිවිඩයක් සන්නිවේදනය කරයි. ඒ ආකාරයෙන්ම සෑම නිවසකම, කාර්යාලයකම බිත්ති මත පින්තාරු කළ යුතු වැකියක් නම් “ස්ත්‍රීහුද මනුෂ්‍යයෝය” යන්නයි. කාන්තාව මවක, සහෝදරියක සහ දියණියක ලෙස සලකා ස්ත්‍රිය අගය කිරීමත්, එකී ස්ත්‍රියම වෛශ්‍යාවක ලෙස සලකා අගතියට පත් කිරීමත් යන පුරුෂ මූලික දැක්ම වෙනුවට එක් එක් ස්ත්‍රියගේ තරාතිරම

[continue reading…]