Archive for July 7th, 2017

අතුරුදන් කරවීම් අතුරුදන් කරන නව පනතට නිදහසේ වේදිකාවේ සහය

Jul 7th, 2017 | By
DSC_0349

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පත ජුලි මස 05 වැනි දින පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිතව තිබුණද එයට සංශෝධන එක් කිරීමට නියමිත යැයි පවසමින් විවාදය පසුවට කල් තබන ලදී. මේ තත්ත්වය යටතේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලුු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පතට සහය දැක්වීම

[continue reading…]



භික්ෂු දේශපාලනයේ අසරණකම

Jul 7th, 2017 | By
2

මහනුවර අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් මහානායක හිමියන්ගේ අත්සනින් යුතුව රජය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබුණි. ඉන් පසුව රාමඤ්ඤ නිකාය විසින් ද ප්‍රකාශයක් නිකුත් කරන ලදී. මෑතකදී සියම් නිකායේ කෝට්ටේ පාර්ශ්වය විසින් ද ප්‍රකාශයක් නිකුත් කර තිබේ. මෙම ප්‍රකාශවලින් අදහස් වන්නේ මේ දිනවල මෙරට බුද්ධ ශාසනයට සහ භික්ෂුන් වහන්සේට අභියෝගයක් පැමිණ ඇති බවයි.

[continue reading…]