Archive for July 11th, 2017

ශාන්තිගේ කතාව

Jul 11th, 2017 | By
Church (1)

මුලතිව් පරණ පල්ලිය ලඟ කොහොඹ ගස සෙවණේ ශාන්ති වාඩි වී සිටියාය. ශාන්ති දෙදරු මවකි. ඇය අස්වාමික නමුදු ඇය වැන්දඹුවක් නොවේ. දැන් ඇගේ රැකියාව පෙර පාසලක ඉගැන්වීමයි. ඉන් ලැබෙන වැටුප දරුවන්ගේ මාසික ටියුෂන් ගාස්තු ගෙවීමට පමණක් සෑහේ. එහෙත් කෙසේ හෝ ඇය දරුවන්ගේ තුන් වේල සරි කරවයි. ‘මේ හොඳටම ඇති අපිට ලොකු දේවල් ඕනි නැහැ’ ඒ ඇගේ

[continue reading…]



මේක ඔබේ ව්‍යවස්ථාව. මගේ ව්‍යවස්ථාවක් නොවේ – අගමැති

Jul 11th, 2017 | By
ranil

යුද්ධය අවසන් වුවද ජාතික ප්‍රශ්නය නිම වී නැති බව පෙන්වා දෙන අගමැතිවරයා මහජන වරම අනුව ආරම්භ කරන ලද ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය අත් නොහරින බවට සහතික වී තිබේ. ජාතික ප්‍රශ්නයට විසඳුම් ලබාදී සංහිඳියාව ඇති කරන ව්‍යවස්ථාවක් සම්මත කොටගෙන සංවර්ධනය උදා කිරීම සඳහා සියලු ජාතීන්ට සහ ආගම් වලට අයත් ජනතාව ලබා දුන් වරම අනුව කටයුතු කරන බවට

[continue reading…]