Archive for July 17th, 2017

ආබාධ සහිත පුද්ගලයන්ට ‘අනුකම්පාව’ අවශ්‍ය නොවේ

Jul 17th, 2017 | By
woman-in-wheelchair-pushed-by-nurse-disabled-disability-handicapped_large

ආබාධ සහිත පුද්ගලයන් යනු රටේ සුළුතර ජන කොට්ඨාශයක් වන අතර ඔවුන් පිළිබඳව ඉතිහාසයේ පටන් පැවත එන සමාජ මතය වන්නේ ඔවුන් කාගේ හෝ සරණක් අවැසි ජන කොට්ඨාශයක් වන බව හා ඔවුන්ව රැකබලා ගැනීම පවා පුණ්‍යවන්ත කටයුත්තක් වන බවයි. නමුත් තවදුරටත් ඔවුන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොවේ. ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට භුක්ති විඳීමට අයිතියක් ඇති අතර ඒ සඳහා ඉඩ

[continue reading…]



අමද්‍යප සංවිධානයක සාමාජිකයෙකුට බියර් බොන්නට අයිතියක් තිබේද?

Jul 17th, 2017 | By
In

“අමද්‍යප සංවිධානයක සාමාජිකයෙකුට බියර් වැනි මද්‍යසාර ප්‍රතිශතය අඩු පානයක් බොන්න ඉඩ දිය යුතුයි කියලා කවුරුහරි යෝජනාවක් ගෙනාවොත් ඔබ ඒ සමිතියේ සාමාජිකයෙකු විදියට ඒ යෝජනාවට එකඟ වෙනවද?” කියන ප්‍රශ්නය ඉදිරිපත් කරලා ඒ ගැන හැමෝටම අදහස් දක්වන්න අවස්ථාව දුන්නා. මට මතක විදිහට අනිත් හැමෝම වගේ කිව්වෙ ඒක අවස්ථානුකූලයි සහ බියර් වගේ ඇල්කොහොල් අඩු දෙයක් පානය කිරීම අවුලක්

[continue reading…]