Archive for September 1st, 2017

අතුරුදන්වීම් අතුරුදන් කරන්න අපි කරපු සටන සාර්ථකයි සිදුවුණ දේවල් සොයන සටන තාම අවසන් නැහැ

Sep 1st, 2017 | By
DSC_0093

“අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය අතුරුදන් නොකරනු” සහ “අතුරුදන් කරවීම යන අපරාධය යළි මේ රටේ සිදුනොවන ලෙස වග බලා ගැනීම” කියන ඔබේ සටන් පාඨ මගේද සටන් පාඨ බව කිව යුතුයි. මේ ආණ්ඩුව සම්මුතිවාදී ආණ්ඩුවක්. මේ තුළ විවිධ පක්ෂ, කණ්ඩායම් ඉන්නවා. එපමණක් නොවෙයි  පසුගිය පාලන සමය තුළ මෙවැනි අපරාධවලට වගකිව යුතු අයත් මේ ආණ්ඩුව තුළම ඉන්නා බව

[continue reading…]



88-89 පස්සේ දකුණේ අතුරුදන් කිරීම් ගැටලුව විසඳුවා නම් අද අපට විසඳන්න ගැටලුවක් ඉතුරු වෙන්නේ නැහැ

Sep 1st, 2017 | By
DSC_0110

ජාත්‍යන්තර අතුරුදන් තැනැත්තන් පිළිබඳ දිනය සමරන, සිහිපත් කරන දිනයේදී අතුරුදන්වූවන්ගේ පවුල්වල පිරිස් උතුරින් දකුණින් නැගෙනහිරින් මෙම ස්ථානයට පැමිණ තිබෙනවා. අතුරුදන්වූවන් වෙනුවෙන් ඉතාමත් යුක්ති සහගත සහ සාධාරණ විසඳුමක් අපි බලාපොරොත්තු වෙනවා. 2009යේදීත් ඊට පෙරත් පසුවත් විසිදහසකට ආසන්න පිරිසක් මේ රටේ අතුරුදන් කරවීමට ලක්ව තිබෙනවා. ඔවුන්ගේ පවුල්වල පිරිස් මේ ප්‍රශ්නයේ වින්දිතයින් හැටියට ගත කරන්නේ දුෂ්කර ජීවිතයක්. ඔවුන්ගේ

[continue reading…]



අතුරුදන් කිරීමට තේරෙන සිංහලෙන් විරුද්ධ වීම 

Sep 1st, 2017 | By
DSC_0071

අගෝස්තු 30 වැනිදා අතුරුදන්වූවන් සැමරීමේ ජාත්‍යන්තර දිනයයි. එදින අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව විසින් කොළඹදී ‘යළි සිදු නොවනු පිණිසයි’ යනුවෙන් සැමරීමක් සංවිධානය කරන ලදී. අතුරුදන්වූවන්ගේ ගැටලු‍ පොරොන්දු වූ ආකාරයට වහා විසඳන ලෙස රජයට බල කිරීම මෙහි අරමුණ විය.  මේ රැස්වීමට උතුර, නැගෙනහිර අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් මෙන්ම 1988-89 කාලයේ දකුණේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ද සහභාගී වී සිටීම විශේෂත්වයකි. මීට අමතරව

[continue reading…]