Archive for September 4th, 2017

“රජයේ නිළධාරින් තොරතුරු පනතෙන් වැඩ ගන්නවා”

Sep 4th, 2017 | By
21199636_1979407915670895_1713903847115112881_o

“පොළාන්නරුව ප්‍රදේශයේ ජීවත් වුණු පුද්ගලයෙක්ගෙ නිවස අසලින් අලුත් පාරක් හැදෙනවා. බොහොම ඉක්මනින් මේ පාර අබලන් තත්ත්වයට පත් වෙද්දි මේ පුද්ගලයා ඉන්නෙ කොළඹ ප්‍රදේශයේ නිසා ගම්වාසීන් ඔහුත් සමඟ මේ ගැන සාකච්ඡා කරනවා. ‘ඔබට රජයේ ඉහළ දේශපාලනඥයන් සමඟ ගනුදෙනු කරනවා නේද, එයාලට ලියුම් ලියල හරි පාර සකස් කරල දෙන්න, මේ තරම් ඉක්මන්ට පාර කැඩුනෙ කොහොමද කියල දැන

[continue reading…]



OMP කොළඹට සීමා කරන්න එපා…!

Sep 4th, 2017 | By
DSC_0067

අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත සාදරයෙන් පිළිගනිමින් අතුරුදන් තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය සැමරීමට ගිය වසරේ විහාර මහාදේවී උද්‍යානයට රැස් වූ උතුරේ, දකුණේ සහ නැගෙනහිර අතුරුදන්වූවන්ගේ මව්වරු වසරක් ඇවෑමෙන් අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය සැමරීමට පසුගිය අගෝස්තු 30 වැනිද දා යළිත් දුකද වේදනාවද පමණක් රැගෙන හිස් අතින් විහාර මහාදේවී උද්‍යානයට එක්රැස්ව සිටියහ. ‘අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය අතුරුදන් නොකරනු’

[continue reading…]