Archive for September 7th, 2017

කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක්

Sep 7th, 2017 | By
????????????????????????????????????

කෑගල්ලට දිවෙන කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල රන්වල මංසන්ධියේ විකල්ප මාර්ගය ආරම්භක ස්ථානයේ වම්පසට වන්නට ටකරන් සෙවිලි කළ එකට එකක් වශයෙන් ආසන්නව පිහිටි ගෙවල් සමූහයක් හමුවේ. බිම් මට්ටමට වඩා පහතින් පිහිටි මේ ගෙවල් සමූහය රන්වල මංසන්ධියේ පාලම මතට පැමිණූ වම් පස බලන්නෙකුට එකවර නෙත ගැටෙනු ඇත. මෙයින් වසර හතළිහකට පමණ ඉහතදී නගර සභාවේ කම්කරුවන්

[continue reading…]