Archive for September 11th, 2017

ෆෙඩරල් මිත්‍යාව නිරාවරණය කල ඓතිහාසික නඩු තීන්දුව

Sep 11th, 2017 | By
SRI_LANKA_POLITICS

ශ්‍රී ලංකාවේ භූමි භාගය තුළ වෙනම රාජ්‍යයක් ස්ථාපනය කිරීමක් වන ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයක් ඉල්ලා සිටීම තමන්ගේ එක් අරමුණක් සහ අභිලාෂයක් කර ගැනීම හරහා, (ඉස්සර ෆෙඩරල් පක්ෂය වශයෙන් හැඳින්වුණු) ‘ඉලංකෙයි තමිල් අරසු කච්චි’ පක්ෂය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කොට තිබූ පෙත්සමක් අගෝස්තු 4 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්

[continue reading…]



20 වන සංශෝධනයෙන්  පිළිතුරු සොයන ප්‍රශ්නය කුමක් ද?

Sep 11th, 2017 | By
20th-amendment-1

නිදහසෙන් පසුව මේ වනවිට ලංකාවට ව්‍යවස්ථා තුනක අත්දැකීම් තිබේ. ඉන් සෝල්බරි ව්‍යවස්ථාව අප වෙනුවෙන් නිර්මාණය කරදීමට ඉංග්‍රීසි ව්‍යවස්ථා නිර්මාපකයන්ට සිදුවිය. 72 ව්‍යවස්ථාව මුළු‍මනින්ම දේශීය ව්‍යවස්ථා නිර්මාණ ශිල්පීන්ගේ උත්සාහයකි. ඊට වෙනස්ව, 78 ව්‍යවස්ථාව යනු මුළු‍මනින්ම ජනතාව වෙතටවත් පාර්ලිමේන්තුව වෙතටවත් නොනැමුණු එක් පුද්ගලයෙකුගේ අභිමතාර්ථ සාධනය කිරීමට ඔහු විසින්ම කළ නිර්මාණයකි. ඇමරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාව වසර 228 ක්

[continue reading…]



පළාත් සභාව පාර්ලිමේන්තුවට?

Sep 11th, 2017 | By
RW01202015P_3

1987 නොවැම්බර් 14 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වන සංශෝධනය සම්මත කරමින් ලංකාවට පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවට පළාත් සභා ක්‍රමය හඳුන්වා දී වසර තිහක් එළැඹීමට ඇත්තේ තව මාස දෙකකි. මේ නිසා වසර තිහක අත්දැකීම් ඇසුරින් පළාත් සභා ක්‍රමය අපේක්ෂිත අරමුණු ඉටු කරගත්තාද යන්න පිළිබඳ සංවාදයකට මුල පිරීමට සමබිම අදහස් කර

[continue reading…]