Archive for November 6th, 2017

පළාත් සභා හැදුවේ බලය බෙදන්න බව ආණ්ඩුකාරවරු තේරුම් ගත යුතුයි

Nov 6th, 2017 | By
Shanthini-Kongahage

පසුගිය ඔක්තෝබර් 27 වන දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ විකාශය වූ ‘සාරප්‍රභාගිර’ වැඩසටහනේදි මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීනී ශාන්තිනී කෝන්ගහගේ සමඟ පළාත් සභා දේශපාලනය ගැන මෙන්ම දේශපාලනය තුල කාන්තා නියොජනය පිළිබදවද සාකච්ඡාවක් අජිත් පැරකුම් ජයසිංහ විසින් සිදු කරන ලද අතර එම සංවාදය ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත. දේශපාලනය තුළ කාන්තා නියෝජනය තියෙන්නේ අවම

[continue reading…]



මතක ද? මතකයි!

Nov 6th, 2017 | By
SriLanka_Vigil

ගිවිසුම මගින් සිංහලයන් අතරේ ජාතිකවාදී උන්මාදයක් ජනනය කෙළේය… ”වෙලාව ඇවිල්ලා,” පූජණීය බෝ ගස යට පැවති උද්ඝෝෂණයේදී එක් තරුණ අන්තවාදී භික්ෂුවක් ප‍්‍රකාශ කෙළේය. ”අපි අපේ ජීවිත පූජා කරන්න ලෑස්ති වෙන්න ඕනේ.” – විලියම් මැක්ගොවන් (මිනිසාම ය තිරිසන් වන්නේ: ශ‍්‍රී ලංකාවේ ඛේදවාචකය) ‘මව්බිම අනතුරේ’ යැයි නැවත වතාවක් කියනු ඇසේ. වචන සුපුරුදු ය. 1980 අවසාන භාගයෙන් ඒවා නින්නාද දෙයි. ඒ කාලයේ දකුණේ හැට දහසක්

[continue reading…]