Archive for January 2nd, 2018

පිළිතුර මගින්  ප්‍රශ්නය තේරුම් ගැනීම

Jan 2nd, 2018 | By
30 years land

ලංකාවේ අපි ඕනෑම වෙනසකට ආරම්භයේදී මාරාන්තික ලෙස විරුද්ධ වී පසුව ඉතා හොඳින් අනුගත වන්නෙමු. 1987 දී දැඩි මර්ධනකාරී පරිසරයක් තුළින් රටට හඳුන්වා දුන් පළාත් සභාවල අද ක්‍රියාකාරීත්වය මෙහි සජීවීම උදාහරණයයි. එදා පළාත් සභා නිසා රට බෙදෙනවා යැයි කියූ කිසිවෙකු අද එසේ කියන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබා ගත් කමිටු වාර්තාවේ මෙන්ම නව ව්‍යවස්ථාව

[continue reading…]



තිස් වසරක ආත්ම ගවේෂණය ඉන්දු ලංකා ගිවිසුමේ උරුමයන්

Jan 2nd, 2018 | By
indo-lanka-accord

ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනත් ඉන්දීය අගමැති රජීව් ගාන්ධිත් 1987 ජුලි මස ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු කලබලකාරී වසර 30ක් ගතවී ඇත. ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ඉතිහාසයේ කොටසක් බවට පත් වී ඇති ඉන්දු ලංකා ගිවිසුම නිසා ලංකාවේ දේශපාලනය වෙනස් වී ඇත්ද යන ප්‍රශ්නයට ‘ඔව්’ සහ ‘නැත’ යන පිළිතුරු දෙකම දිය හැකිය. 1987 සිට ශ්‍රී

[continue reading…]



බෙදන  තරමට  සංවර්ධනය  පහසුයි

Jan 2nd, 2018 | By
398323_276988765719893_2061685590_n

දෙසැම්බර් 15 වැනි සිකුරාදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සාරප්‍රභා ගිර’ සාකච්ඡාමය වැඩසටහන සඳහා පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතා සහභාගී වූ අතර එම සාකච්ඡාව අජිත් පැරකුම් ජයසිංහ විසින් මෙහෙයවනු ලැබීය. මෙම සටහන ඒ ඇසුරින් සකස් කරන ලදී. දෙසැම්බර් මාසය සම සමාජ ව්‍යාපාරයට සුවිශේෂි වන මාසයක් නේද?  ඔව්, ලංකාවේ සමසමාජ පක්ෂය ආරම්භ කළේ 1935 දෙසැම්බර්

[continue reading…]