සමබිම අලුත් කලාපය පිටවුණා

Mar 4th, 2015 | By | Category: LEAD NEWS, පුවත්

ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමට ප්‍රජාතාන්ත්‍රිකයන් ඕනෑ කර තිබේ – සමබිම වැකිය

මෛත්‍රී පාලනය යටතේ සිවිල් සමාජයේ උපාය මාර්ගය කුමක් විය යුතුද? – සුදර්ශන ගුණවර්ධන

ඉතිහාසය විවෘතය – ප්‍රබෝධ චින්තක

උතුර දැන් හරිද? – සාමිනාදන් විමල්

මහින්දට දිනන්න පුලුවන් ඊළමක් දුන් රටක විතරයි – මංගල සමරවීර

සොල්දාදුවාට යුද්ධය සෙල්ලමක් නොවෙයි: යුද්ධයෙන් ලාභ ගන්නෙත් විනෝද වෙන්නෙක් දේශපාලකයන් – බැසිල් ප්‍රනාන්දු

රාජද්‍රෝහී ආර්යාව  –  ඔස්නා සියර්ස්ටාඩ්

ලංකාවේ සිදුවුණේ අඩු තිව්‍රතාවයක් සහිත විප්ලවයක් – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

මුල්ලිකුලමටත් මෛත්‍රී පාලනයක් උදා වේවිද? – රැකී ප්‍රනාන්දු

තොරතුරැ දැන ගැනීමේ අයිතිය තොරතුරැ නොදෙන නිලධාරීන්ට නීතියෙන් දඩුවම් ඕනෑ- අර්වින්ද් කේජ්රිවාල්

ඒකාධිපතියන් සිවිල් සමාජයට බිය ඇයි? – ජින් ෂාප්

ලංකාවේ කේජ්රිවාල් චම්පික රණවකද? හර්ෂ ගුණසේන

බහුතරය මූලධර්මවාදීන්ට ආශක්ත වන්නේ මන්ද? – දීප්ති කුමාර ගුණරත්න

රාජපක්ෂගේ පරාජය පකිස්ථානයට පෙනෙන හැටි – අයි.ඒ. රෙහ්මාන්

මානව හිමිකම් පිළිබද පෙබරවාරි 4 ප්‍රකාශනය

බොරදිය පොකුණ චිත්‍රපටය කියවීම – සමන්තිකා ප්‍රියදර්ශනී

නීතිය මගින් පාලනය සහ නීතියේ පාලනය අතර වෙනස කුමක්ද? – චරිත රත්වත්තේ

ඇතුළු හරබර ලිපි පෙළක් සමගින් සමබිම අලුත්ම කලාපය සහ Missing අතිරේකය සමගින් දැන් ඔබට ලබා ගත හැක.

පුවත්පත ලබාගත හැකි ආකාරය මෙතනින් බලන්න

 

s51

misising

Recent Posts

Tags: , , ,

Leave a Comment