මාර්තු 12දා අලුත් ඡන්ද අපේක්ෂකයෙක්: වැඩි විස්තර මාර්තු 11 බදාදා රාත්‍රී 10.30ට ජාතික රූපවාහිනියෙන්

Mar 11th, 2015 | By | Category: OTHER NEWS, පුවත්

ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ඒ සඳහා සුදුස්සන්ද යන්න පිළිබඳව ජනතාව දැනුම්වත් විය යුතුය.  ඒ සඳහා වන නිර්නායක සමූහයක් පිළිබඳව දීර්ඝ මහජන සංවාදයක් ගොඩනගා අවසානයේදී සියලු පක්ෂවල නායකයන් හමුවේ එය ජනගත කිරීමේ උත්සව සභාවක් පැෆරල් සංවිධානය විසින් සංවිධානය කොට ඇත. එය 2015 මාර්තු 12 වන දින පෙරවරු 9.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාල්වේදී අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ ම්හතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මහාචාර්ය සරත් විජේසූරිය, නීතිඥ එස්. ජී. පුංචිහේවා සමග පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සහභාගි වන ‘සුළඟට පසුව’ වැඩසටහන මාර්තු 11 බදාදා (අද ) රාත්‍රී 10.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.

සංවාදය මෙහෙයවන්නේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසිනි.

සුළඟට පසුව’ පෙර වැඩසටහන් මෙතනින් නරඹන්න.

ddr

Recent Posts

Tags: , , ,

Leave a Comment