බාහු,මනෝ, සිරිතුංග දැන් කියන්නේ මොනවද?

Mar 18th, 2015 | By | Category: OTHER NEWS, පුවත්

වෙනසින් පසුව දින සියයෙන් අඩකටත් වඩා ගෙවී ඇති මොහොතක වික්‍රමබාහු කරුණාරත්නට, මනෝ ගනේෂන්ට සහ සිරිතුංග ජයසූරියට කීමට ඇත්තේ මොනවා දැයි දැන ගැනීමට අද රාත්‍රීයේ  10.45ට ජාතික රූපවාහිනියේ ‘සුළගට පසු’- වෙනස හමුවේ ඇති අභියෝග දේශපාලන සංවාදය බලන්න. සංවාදය මෙහෙයවනු ලබන්නේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසිනි.

fr1

Recent Posts

Leave a Comment