සන්නස්ගල ජාතික රෑපවාහිනියට

Mar 25th, 2015 | By | Category: OTHER NEWS, පුවත්

ජාතික ආණ්ඩුව, ව්‍යවස්ථා සංශෝධනය සහ සිවිල් සමාජ අපේක්ෂා යන තේමාව යටතේ ‘සුළඟට පසුව’ වැඩසටහන මාර්තු 25 බදාදා (අද ) රාත්‍රී 10.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. මෙම වැඩසටහන සදහා සමන් රත්නප්‍රිය, උපුල් ශාන්ත සන්නස්ගල, ගාමිණී වියන්ගොඩ සහභාගී වීමට නියමිතය.

සංවාදය මෙහෙයවන්නේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසිනි.

සුළඟට පසුව’ පෙර වැඩසටහන් මෙතනින් නරඹන්න.

fg1

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment