පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත‍්‍රියේ විසුරුවා හැරේ මහ මැතිවරණය අගෝස්තු 17 වැනිදා

Jun 26th, 2015 | By | Category: OTHER NEWS, දේශපාලන

අද මධ්‍යම රාත‍්‍රියේ සිට වහාම ක‍්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විටත් රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බවයි වාර්තාවන්නේ.මහමැතිවරණය අගෝස්තු 17 වැනි දින පැවැත්විමට දැනට තිරණය කර අැත.

Recent Posts

Leave a Comment