MFFE දිස්ත්‍රික් මැතිවරණ නිරික්ෂණ කාර්යාල

Aug 6th, 2015 | By | Category: LEAD NEWS, නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය

නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය ව්‍යාපාරය විසින් මෙවර මහා මැතිවරණය නිරික්ෂණය කිරිමේ කටයුතු දිස්ත්‍රික් මට්ටමින් සිදුකෙරේ.ඒ සදහා ඔබටත් පහත සදහන් දුරකථන අංක වෙත පැමිණිලි ඉදිරිපත් කල හැක.

නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරයේ (MFFE) දිස්ත්‍රික් සම්බන්ධිකාරවරු

දිස්ත්‍රික්කය 
දිස්ත්‍රික් සම්බන්ධීකාරක නම
දුරකථන අංකය
ලිපිනය
කොළඹ
චන්දිමා දුනුවිල මහත්මිය 
011-2822375
24/13 විජයබා මවත, නාවල පාර, නුගේගොඩ 
මහනුවර
මොහොමඩ් මුසම්මිල් කාදර් මහතා
077-7889947
55/2 තෙක්කෙවත්ත, තෙන්නෙකුම්බුර, නුවර
කුරුණෑගල 
ඥානවීර දිසානායක මහතා
077-2589869
දේවසරණ සංවර්ධන මධ්‍යස්ථානය
යකල්ල,ඉබ්බාගමුව
ගම්පහ 
මානෙල් ප්‍රනාන්දු මහත්මිය
077-6490091
64, පුත්තලම් පාර, මීගමුව
පුත්තලම
 
මෛත්‍රිපාල ජයකොඩි මහතා
 
0777-511580
‘සහජ’
සමගි මාවත 
සෙත්සිරි උයන
 දංකොටුව
මොණරාගල
ධම්මික සමරජිව මහතා
077-0414842
104/01, බෙහෙත් ගබඩාව පාර, මොනරාගල.

 

???????????????????????????????                    IMG-20150731-WA0001

Recent Posts

Leave a Comment