අපි අලුත් අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් අාණ්ඩුවට දිගින් දිගටම බලපැම් කරනවා -මහාචාර්ය සරත් විජේසුරිය (Audio)

May 22nd, 2017 | By | Category: LEAD NEWS, Today Lead News, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

“අලුත් රටක් වෙනුවෙන් අලුත් අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” මැයෙන් සම්මන්ත්‍රණයක් අලුත් ව්‍යවස්ථාවක් සදහා වු ජාතික ව්‍යාපාරය විසින් පසුගිය 20 වැනි දින වෙන්නප්පුව වෙරෝනා හෝටලේද සංවිධානය කරන ලද අතර ඒම අවස්ථාව සදහා මහාචාර්ය සරත් විජේසුරිය,නව සම සමාජ පක්ෂයේ නායක අචාර්ය වික්‍රමභාහු කරුණාරත්න,ප්‍රවිණ දේශපාලන විචාරක ගාමිණි වියන්ගොඩ,අචාර්ය නිමල්කා ප්‍රනාන්දු සහ ප්‍රවිණ රංගන ශිල්පි ලුෂන් බුලත්සිංහල යන අය සහභාගිවුහ.

DSC_0110
DSC_0116

DSC_0126

DSC_0131

DSC_0133

DSC_0135
DSC_0139

DSC_0141

DSC_0145DSC_0149DSC_0157

කතිකයන් දැක්වු අදහස් වලට පහතින් සවන්දිය හැක

Recent Posts

Tags: , , , , , , , , , , , ,

Leave a Comment