ඥාණසාර හිමියන් සිදුකරන ජාතිවාදි ක්‍රියාවන් වහා නතර කල යුතුය -ගාමිණි වියන්ගොඩ (වීඩියෝ)

May 24th, 2017 | By | Category: LEAD NEWS

අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාර විසින් සංවිධානය කරන ලද පුවත් පත් සාකච්ඡාවක් ඊයේ (23) වනදා කොළඹ දි පැවැත්විණි. ඒ සදහා සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය නියෝජන කරමින් මහාචාර්ය සරත් විජේසුරිය,පුරවැසි බලය සංවිධානය නියෝජන කරමින් ප්‍රවිණ ලේඛක ගාමිණි වියන්ගොඩ,නිතිඥ කේ.ඩබ්ලිව්.ජනරංජන,වෘත්තිය සමිති නායක සමන් රත්නප්‍රිය සහ නිදහසේ වේදිකාව නියෝජනය කරමින් අචාර්ය නිමල්කා ප්‍රනාන්දු,නිතිඥ සුදර්ශණ ගුණවර්ධන යන මහත්ම මහත්මින් අදහස් දැක්විම් සිදුකලහ. ඔවුන් විසින් සිදුකල අදහස්  පහතින් නැරඹීය හැක.

DSC_0002

DSC_0003

DSC_0011

DSC_0030

DSC_0049
DSC_0063

DSC_0074

Recent Posts

Tags: , , , , , , , , , , , , ,

Leave a Comment