GSP + වලින් වැඩගන්න තරුණ වෘත්තියවේදින් සුදානම් ද ?

Jul 13th, 2017 | By | Category: LEAD NEWS, මොකක්ද මේ GSP+

පසුගිය මැයි මස යුරෝපා සංගමය විසින් ශ්‍රි ලංකාව වෙත නැවතත් GSP + සහනය ලබා දිමට ගත් තිරණයත් සමග රටක් ලෙස ඒය සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගන්නා අකාරය පිළිබද තරුණ වෘත්තියවේදින් දැනුවත් කිරිම සදහා ඒක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ තරුණ වෘත්තීය වේදින්ගේ සංගමය විසින් ඊයේ 12 වන දා විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ ලක්ෂ්මන් කදිගාමර් මධ්‍යස්ථානයේදි සංවිධානය කරන ලදි. මේ අවස්ථාව සදහා සම්පත්දායකයන් ලෙස  අාර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අාචාර්ය හර්ෂ ද සිල්වා ,ඒකාබද්ධ අැගලුම්කරුවන්ගේ සංගමයේ ලේකම් ටුලි කුරේ , මත්ස්‍ය අපනයකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් චන්න විරතුංග සහ මුදල් අමාත්‍යංශයේ උපදේශක දේශාල් ද මෙල් යන මහත්වරුන් සහභාගිවිය. වැඩසටහන මෙහෙය විම තරුණ වෘත්තියවේදින්ගේ සංගමයේ සභාපති පා.ම. හර්ෂණ රාජකරුණා මහතා විසින් සිදුකරන ලදි .

DSC_0003

DSC_0004
DSC_0005

DSC_0011

DSC_0014

Recent Posts

Tags: , , ,

Leave a Comment