අලුත් ව්‍යවස්ථාවක් අපට අවශ්‍ය අැයි ? රත්නපුරට

Jul 31st, 2017 | By | Category: OTHER NEWS

අලුත් ව්‍යවස්ථාවක් අපට අවශ්‍ය අැයි මැයෙන් පසුගිය 29 දින රත්නපුර සර්වෝදය ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයේ විශේෂ අවස්ථා කිපයක් මෙම අවස්ථා සදහා අලුත් ව්‍යවස්ථාවක් සදහා වු ජාතික ව්‍යාපාරය නියෝජනය කරමින් ප්‍රවීණ ලේඛක ගාමිණි වියන්ගොඩ,අාචාර්ය නිමල්කා ප්‍රනාන්දු,ප්‍රවීණ රංගන ශිල්පි ලුෂන් බුලත්සිංහල,තිරු ලිපි රචක මහින්ද රත්නායක සහ මානව හිමිකම් ක්‍රියාදර පිලිප් දිසානායක යන මහත්ම මහත්මින් සහභාගි වුහ.

 

20451731_1592475197462604_138962148588241320_o

20507004_1592475367462587_8869012692992086268_o

20507259_1592475364129254_8188478499280393533_o

20424028_1592475200795937_6841179879976381087_o

19577398_1592475204129270_3477392039967798169_o

 

 

 

Recent Posts

Tags: , , ,

Leave a Comment