අන්තර්ජාල බදු අඩු කිරීම සතුටට කරුණක් – වෙබ් මාධ්‍යවේදීන්

Aug 21st, 2017 | By | Category: OTHER NEWS

පසුගිය අයවැයෙන් වැඩි කරන ලද අන්තර්ජාල බදු මුදල් පහත දමන ලෙස නව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතාගෙන් වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය පසුගිය දා කරන ලද ඉල්ලිමක ප්‍රතිඵලයක් ලෙස ඊයේ 17 දින රජය විසින් අන්තර්ජාල පහසුකම් මත පනවන ලද බදු මුදල් සම්පුර්ණයෙන්ම ඉවත් කර ගැනිමට පියවර ගන්නා ලදි. රජය විසින් ගන්නා ලද ඒම ක්‍රියා මාර්ගය සහ අනෙකුත් ගැටලු පිළීබද මාධ්‍ය දැනුවත් කිරිම සදහා පසුගිය 18 වනදා කොළඹ දි මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කරන ලදි. 

 

DSC_0499

DSC_0505

DSC_0514

Recent Posts

Leave a Comment