ශ‍්‍රී ලංකා ඉන්දියා රණ්ඩුවලදී අපි ලංකාවෙ පැත්ත ගන්නෙ නෑ – චීනය, රුසියාව

Aug 18th, 2013 | By | Category: EDITOR'S CHOICE, OTHER NEWS

කච්චතිව් දුපත සහ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ප‍්‍රශ්නවලදී  ශ‍්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබද තමන්ට සියයට සියයක් එකග විය නොහැකි බවත් ලංකාව සහ ඉන්දියාව අතර ඇතිවන කිසිදු ගැටලූවකදී තමන්ට ලංකාවේ පැත්ත ගැනීමට නොහැකි බවත් චීනය සහ රුසියාව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

චීනය හා රුසියාව මෙරට විදේශ අමාත්‍යංශයට මේ බව දැනුම් දී ඇති අතර මේ පණිවිඩය ඇමෙරිකාවටද දැනුම් දී ඇතැයිද රාජ්‍ය තාන්ත‍්‍රික ආරංචි මාර්ග සදහන් කරයි.

උපුටා ගැනීම ලංකා සී නිව්ස් වෙබ් අඩවියෙනි.

– http://lankacnews.com/sinhala/main-news/99487/

156604232

Recent Posts

Tags: , , , , ,

Leave a Comment