කිවිදා හමුව සමග සමබිම අළුත්ම කලාපය පිටවුණා

Feb 28th, 2014 | By | Category: LEAD NEWS, පුවත්

රජෙකැයි නොසිතෙන මහ රජාණෝ… – සමබිම වැකිය

ජිනීවා වන්දනාවක්ද? අරගලයක්ද? – සාමිනාදන් විමල්

අපි තෙවන වරටත් මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ගේනවා- දකුණු සහ මධ්‍යම ආසියාව භාර ඇමරිකානු සහකාර ලේකම් නිෂා බිස්වාල්

මරියකඩේ රාජ්‍ය තාන්ත්‍රිකත්වය සහ නොබැදි රාජ්‍ය තාන්ත්‍රිකත්වය – හර්ෂ ගුණසේන

මෙල් ගුණසේකර සැබවින්ම ඝාතනය කළෝ කවරහුද? – නාලක ගුණවර්ධන

රෝම ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය – නීතිඥ යසස් ද සිල්වා

උඹ බය වුණා මේ පොඩි ළමයට ඒ නිසා උඹලා මේ පොඩි ළමයව මරලා දැම්මා – ධර්මසිරි බණ්ඩාරනායක

සෑම මගුල් ගෙදරකම මනමාළියක් සිටියි – දීප්ති කුමාර ගුණරත්න

සර්කස් කණ්ඩායමේ ආරක්ෂක දැල- සමබිම ජාතික නියෝජිත සමුළුව

මේ සිංහල අපගේ රටයි අප ඉපදී මැරෙන රටයි – රිම්ෂාන් මොහොමඩ්

මධ්‍යම ඉන්දියාවත් වනාතමුල්ලත් අතර ඇති වෙනස කුමක්ද?-රමිදු පෙරේරා

මානව හිමිකම් ප්‍රශ්න වෙනුවට අලි ප්‍රශ්න- ඥානවීර දිසානායක

උක්රයිනයේ දිග හැරෙන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද? – මාකස් ප්‍රියන්ත පෙරේරා

ඇතුළු කිවිදා හමුව අතිරේකය (Friday Forum) සමගින් සමබිම 2014 වසරේ පෙබරවාරි කලාපය පහත ස්ථාන වලින් ලබා ගත හැක.

පුවත්පත ලබා ගත හැකි ආකාරය පිළිබද විස්තර මෙතනින් බලන්න

samabima-43

kiwida

Recent Posts

Tags: , , , ,

Leave a Comment