Samabima Subscribe

‛සමබිම’ ට උදව් කළ යුතු යැයි ඔබ සිතනවා නම් 077 – 109 7910ට  දැන්ම අමතන්න. පුවත්පතක මිල රු.30

සමබිම තැපැල් මඟින් ලබා ගැනීමට…

දායක මුදල තැපැල් ගාස්තු සමඟ මාස හයක් සඳහා රු. 200/-

අවුරුද්දක් සඳහා රු. 400/-

සමබිම පුවත්පත මිලදී ගත හැකි ස්ථාන

පවන – කොටුව දුම්රියපොළ / පුවත් නැණ පියස – පුරහල/ හිරියාල ඒජන්සි – ඉබ්බාගමුව / කුමාර පොත්හල – කුරුණෑගල/ චතුර පොත්හල-කුරුණෑගල/ සමුද්‍රා පොත් ප්‍රදර්ශනාගාරය-කුරුණෑගල/ විදර්ශන පොත්හල-කුරුණෑගල

සම්පත් බැංකුව මගින්…

1. සමබිම පාඨක ඔබ දායකත්ව මුදල් ගිණුමට බැර කරන්නේ නම් හැකි සෑම විටම මුදල් තැන්පතු පත්‍රිකාවේ (Deposit Slip) තැන්පත් කරන්නාගේ නම හෝ සාමාජික අංකය සඳහන් කරන්න.

2. දිවයිනේ ඕනෑම සම්පත් බැංකුවකින් ගිණුම් අංක 0013 1001 1157 ට ඔබගේ දායකත්ව මුදල් හෝ ආධාර බැර කළ හැකිය. ඒ සඳහා මහරගම ශාඛාවටම පැමිණිය යුතු නැත.

3. තැන්පතු පත්‍රිකාවේ (Deposit Slip) ඔබේ නම හෝ සාමාජික අංකය සඳහන් කිරීමට අමතක වුවහොත් 011 2513286 හෝ 0771097911 යන දුරකථන අංකයන් අමතා ඒ බව දැනුම් දෙන්න.

මුදල් ඇණවුම් මගින්…

නාවල උප තැපැල් කාර්යාලයෙන් පමණක් මාරු කරවා ගත හැකි පරිදි රයිට්ස් නව් – කලෙක්ටිව් ෆෝ ඩිමොක්‍රසි, 24/13, විජයබා මාවත, නාවල පාර, නුගේගොඩ යන ලිපිනයට මුදල් ඇණවුම් එවන්න. (නාවල උප තැපැල් කාර්යාලය කියාම සඳහන් කරන්න.)

චෙක්පත් මගින්…

Rights now – Collective for Democracy යනුවෙන් සඳහන් කර “Account payee only” යනුවෙන් රේඛණය කර ලියාපදිංචි තැපෑලෙන් සමබිම ලිපිනය වෙත එවන්න.