මොකක්ද මේ ප්‍රතිසන්ධානය?

headපසුගියදා නිමා වූ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පැවැත්වූ කාලයේ ප්‍රතිසන්ධානය හා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන වාර්තාව සම්බන්ධයෙන් දෙස් විදෙස් ජනමාධ්‍ය අතර නිතර සදහන් වූ කරුණකි. මේ සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය මුළුල්ලේ සමබිම වෙබ් අඩවිය ලිපි රැසක් ඔබගේ දැනුම උදෙසා පළ කළෙමු. ඒ ලිපිවලින් තෝරාගත් කිහිපයක් මෙසේ පළ කරන්නේ මොකක්ද මේ ප්‍රතිසන්ධානය? මොකක්ද මේ එල් එල් ආර් සී වාර්තාව? ආදී නොයෙක් ගැටලුවලට විධිමත් දැනුමක් ඔබ වෙත සැපයීමේ බලාපොරොත්තුවෙනි. පහත ලිපි සමග ඇති සබැදියාවන් මත ක්ලික් කිරීමෙන් ඔබට කියවීමට හැකිය.

මනුතාපය ඇසුරෙන් ප්‍රතිසන්ධානය ගැන අළුතෙන් හිතමු.

සංහිඳියාව සඳහා ආගම යොදා ගන්න පුළුවන් – ගල්කන්දේ ධම්මානන්ද හිමි

එල්.එල්.ආර්.සී. සහ ඒ.පී.ආර්.සී. නිර්දේශ ආරම්භය සඳහා හොඳ පදනමක්… ජාතීන් අතර විශ්වාසයක් නැත්නම් කිසිම විසඳුමක් සාර්ථක වෙන්නෙ නෑ- නීතිඥ සුදර්ශන ගුණවර්ධන

where the truth lies

දෙමළ ජනතාවගේ විමුක්තිය තිබෙන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම අයිතිවාසිකම් සඳහා වන අරගලය තුළයි – ඇලන් කීනන්

යුද්ධයේ අන්තිම දවස්වල ඇත්තටම සිදුවුණේ මොකක්ද?

ඔබට මතක නෑ මට අමතක නෑ

කරුණා සිටියදී මම සමාව ගන්නේ ඇයි?

තුවාල සනීප කිරීම වෙනුවට තුවාලකරු මරා දැමීම

නෝනා, අපි සංතෝසෙන් ඉන්නවා කියලා පත්තරේ දාන්න

අපි ආයෙත් දෙමළ මිනිසා රැවටුවාද?

ජිනීවා යෝජනාව ක්‍රියාත්මක වේ – එල්.එල්.ආර්.සී. නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවෙන් ජාතික ක්‍රියාකාරී සැලැස්මක්

එල්.එල්.ආර්.සී. ක්‍රියාකාරී සැලැස්ම ලෝකෙට පරකාසෙට හදපු එකක්

 

වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් මෙතින්න බලන්න.