Posts Tagged ‘ අතකොටා ’

නූරි වත්තේ අතකොටා ඇතුළු 18 කට මරණ දඬුවම: අතකොටා නඩත්තු කළ අය නිදහස්ද?

Nov 25th, 2016 | By
murder2

දැරණියගල, නූරි වතුයායේ කළමනාකරුට වදහිංසා සහ කුරිරු අමානුෂික දඬුවම් පමුණුවා මරා දැමීම පිළිබඳව චෝදනා ලැබ සිටි දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති (එක්සත් ජනතා නිදහස් සන්ධානයා අනිල් චම්පික විජේසිංහ හෙවත් අත කොට චූටි ඇතුළු විත්තිකරුවන් 18 දෙනෙකුට මරණීය දණ්ඩනය පැණවීමට මහාධිකරණය අද (නොවැ. 25 ) තීරණය කළාය. දැරණියගල, පිහිටි නූරි වත්ත දැන් කහවත්ත මෙන්ම ලංකාවේ දනන්

[continue reading…]



ඉන්නේ ‛අතකොටා’ලයි බැලූ බැලූ අත එනමුත් මගේ රටයි ලෝකේ උතුම් රට

Aug 15th, 2013 | By
t5

දැරණියගල ප්‍රදේශයේ වතු අධිකාරීවරයෙකු කපා කොටා මරා දැමීම පිළිබඳ ප්‍රවෘත්තිය තරමක් පිළුණු වුණු ප්‍රවෘත්තියක්. මොකද සති කිහිපයකට ඉස්සර පත්තර ඇති පදම් මේ ගැන කතා කළා. අනිත් එක ලංකාවේ සිද්ධ වෙන මිනී මැරුම් ප්‍රමාණයට අනුව එක් සිද්ධියක් ගැන මාධ්‍යයට අඩුම ගානේ දවස් දෙක තුනකට වඩා කතා කරන්න වෙලාවක් නෑ. මොකද අලුත් අලුත් සිදුවීම් සිදුවන නිසා පරණ

[continue reading…]



නූරි වත්ත, අත කොට චූටි සභාපති තුමා සහ බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය- (වීඩියෝව සමග ) : දෙවන සංස්කරණය

Aug 11th, 2013 | By
at1

දැරණියගල පිහිටි නූරි වත්ත දැන් කහවත්ත මෙන්ම ලංකාවේ දනන් තුඩ’ඟ රැව් දෙන නමකි. පත්තරකාරයන් වාර්තා කරන දේ කියවා අසා දැන ගෙන නූරි වත්ත තිබුණේ අප ජීවත්වන ලංකාවේදැයි අපි පුදුම වෙමු. අපරාධකරුවන් විසින් 71 වියැති ජ්‍යෙෂ්ඨ පුරවැසියකුවූ නූරි වත්තේ කළමනාකරු නිහාල් පෙරේරා මහතා නිරුවත් කොට, වධ හිංසා පමුණුවා, ඝාතනය කොට, ඔහුගේ නිරුවත් සිරුර ප‍්‍රදේශය පුරා ප‍්‍රදර්ශනය

[continue reading…]



නූරි වත්තේ අතකොටාගේ වික්‍රම සහ දේශපාලනය ජෝන් බාස්ට යාම

Jul 27th, 2013 | By
noor

තවමත් කතා කරන්නේ ප්‍රශ්නයේ උඩ පොත්තේ ගැන වීම අපව බියෙන් අළලන්නේය. මේ රටේ හැටියට හෙට වනවිට අතකොටා ආයුධ පෙන්වන්නට ගොස්‌ මිය යන සම්භාවිතාවක්‌ තිබෙන්නේය. එවිට සමාජයට ත්‍රිල් උපදින්නේය. සියල්ල හරි යැයි සිතා හුරේ දමන්නට එකතු වන්නේය. එහෙත් මේ කාලකණ්‌ණි යාන්ත්‍රණය නිර්මාණය කරන අලඡ්ජී දේශපාලනය වෙනදා පමණටම බලසම්පන්නය. අතකොටාලා අමිලලා හරහා මේ දේශපාලකයින් ක්‍රියාත්මක කළ ජඩකම්

[continue reading…]