Posts Tagged ‘ අධ්‍යාපන ’

“මට මමම වෙන්න ඉඩ හරින්න”

Nov 30th, 2016 | By
160327130440_bhoomi_harendran_512x288_bhoomiharendran

භූමි (එතකොට කුමුදු) සහ මම ඉගෙනගත්තේ එකම පාසලේ. එය කොළඹ නගරයේ තිබෙන පිරිමි ළමුන් පමණක් අධ්‍යාපනය ලබන ජනප්‍රිය වර්ගයේ යැයි කියන රජයේ පාසලක්. කුමුදු සහ මම ඒකාලේ යාලුවෝ නොවුණද මම ඔහු ගැන දැනගෙන සිටියා. (ඇත්තම කියනවා නම් කවුරුත්ම වගේ කුමුදු ගැන දැනන් සිටියා.) මම මගේ මිතුරන් සමඟ අන්තර්-පාසල් නාට්‍ය තරගයට ලැහැස්ති වනවිට කුමුදු සහ ඔහුගේ

[continue reading…]



අසාධාරණය හමුවේ නොබියව පෙනී සිටීමෙන් ජයග්‍රහණ ලැබිය හැකි යෑයි නවගත්තේගම සුසිලා ගුරු මහත්මිය සමස්‌ත ගුරු පරපුරටම ආදර්ශයක්‌ ලබා දුන්නා

May 29th, 2014 | By
nll

අහිංසා ශිෂ්‍යත්ව අරමුදල මාධ්‍ය හමුවේදී ලංකා ගුරු සංගම් ලේකම් කියයි නිලන්ත මදුරාවල අසාධාරණයන් ඉදිරියේ නිර්භීතව පෙනී සිටීමෙන් ජයග්‍රහණ ලබාගත හැකි බවට නවගත්තේගම ප්‍රියානි සුසිලා ගුරු මහත්මිය සමස්‌ත ගුරු පරපුරටම ආදර්ශයක්‌ දුන් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්‌ටාලින් මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් නවගත්තේගම සිද්ධියට සම්බන්ධ ගුරු මහත්මියගේ

[continue reading…]



රීට් ආඥා

Feb 17th, 2014 | By
rit

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ පිළිගත් මූලධර්මය අනුව රාජ්‍යයක් යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නිර්මාණයක් වන අතර ඒ අනුව රාජ්‍ය යන්න ප්‍රජාතන්ත්‍රවාදී අර්ථ ගැන්වීම අනුව විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූලිකාංග තුනකින් සමන්විත වේ. එම රාජ්‍යයේ රාජ්‍ය අංශය විධායකයේ කොටසක් වන බැවින් එම රාජ්‍ය සේවකයන්ට සිය බලතල ලැබෙනුයේ නිරන්තරයෙන්ම යම් විධිමත් නීතිමය රාමුවකට යටත්වය. කෙසේ වෙතත් බොහෝ රාජ්‍ය

[continue reading…]



මූලික අයිතිවාසිකම් නඩුකර සහ මානව අයිතිවාසිකම්

Jan 27th, 2014 | By
hhr

එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ සහ ආර්ථික සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ අඩංගු අයිතිවාසිකම්වලින් සමහරක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත් සිවිල් සහ දේශපාලන සම්මුතියේ අඩංගු අයිතිවාසිකම්වලින් සමහරකට පමණක් නෛතිකව අධිකරණය ඉදිරියට ගොස් ආරක්ෂාව සලසා ගැනීම සඳහා ඉඩකඩ සලසා දී ඇති අතර එම අයිතිවාසිකම් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදයේ

[continue reading…]



වෛරයෙන් සිසුන්ට පහර දෙන්නන් ගැන විනය ක්‍රියාමාර්ග ගන්න – ගුරු වෘත්තීය සමිති

Jul 11th, 2013 | By
torstudent

සිසුන්ට වෛරී සහගත ආකාරයට කටයුතු කරන විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය විනය හා අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසට ගුරු වෘත්තිය සමිති ඉල්ලීමක් කරයි. පසුගිය කාලය පුරාම වෛරී සහගත ආකාරයට දරුවන්ට පහරදීම් සිද්ධි ගණනාවක් වාර්තා වූ බවත්, ඒ ආකාරයට පහරදීම් සිදුකළ ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට එරෙහිව නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම නිසා මෙලෙස වෛරී ආකාරයට සිදුකරන පහරදීම් ඉහළ යමින්

[continue reading…]



ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහට අභියෝගයක්! මන්ත්‍රී සහ සිසුන් ගුරුවරුන්ට දඬුවම් කරද්දී..

Jun 28th, 2013 | By
ff56

විදුහල්පතිනිය ශිෂ්‍යයාට වේවැල් පහර 20ක්‌ ගසයි * හේතුව : ශිෂ්‍යයා සැදූ පොසොන් කූඩුවට ලැබුණු  රු. 15,000 ඇමැති අතින් ලබාගැනීම * ශිෂ්‍යයාට ලැබුණු  මුදල ද උදුරාගෙන  විජයසිරි විද්‍යාසේකර කළුතර සමූහ “පාසලේ නම කියනකොට පොසොන් කූඩු තරගයේ ත්‍යාග මුදල් ගන්න උඹ වේදිකාවට නැග්ගේ ඇයි දැයි අසමින් විදුහල්පතිනිය මට වේවැල් පාරවල් 20 ක්‌ පමණ ගැසුවා” යෑයි දොඩන්ගොඩ නවෝද්‍යා

[continue reading…]



ජිනීවාහිදී නටන නාඩගම කුමක්ද?

Mar 19th, 2013 | By
hrc

මානව හිමිකම් කවුන්සිලය යනු කුමක්ද? මානව හිමිකම් කවුන්සිලය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් අතර අන්තර් රාජ්‍ය ආයතනයක් වන අතර එහි සාමාජික සංඛ්‍යා ව 47 කි. ගෝලීය මට්ටමින් මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම කවුන්සිලයේ වගකීම වේ. මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අරමුණින් 2006 වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී මානව හිමිකම් කවුන්සිලය නිර්මාණය කරන ලදී.

[continue reading…]



ගුරුවරයකු සිසුවකුට දඬුවම් කරන විට අනුගමනය කළ යුතු නීතිරීති මාලාව

Mar 19th, 2013 | By
rtgh

හපුතලේ ද්‍රවිඩ මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයකු විසින් ශිෂ්‍යයකුට කන පැලෙන්නට පහර දී තිබේ. හයවැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා මේ දරුවාගේ වයස අවුරුදු 9 කි. පන්තියේදී කොළ ගුලිවලින් ගසා ගනිමින් සිටියදී ඉන් එක ගුලියක්‌ ගුරුවරයකුගේ ඇඟේ වැදීම නිසා මේ දඬුවම දී තිබේ. සාමාන්‍යයෙන් වැඩුණු පුද්ගලයකුගේ අත්ල මත (ඇඟිලිවල වර්ගඵලය ද සහිතව) වර්ගඵලය වර්ග අඟල් 50 කට ආසන්නය.

[continue reading…]



උසස් පෙළ අහෝසියි… ?

Jan 31st, 2013 | By
sb

ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්ව විද්‍යාලවලට ඇතුල්වීමේ වයස අවුරුදු 16-17 දක්වා අඩු කිරීමේ යෝජනාවක් කෙරෙහි අවධානය පළ වී තිබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පවසා ඇත. විශ්ව විද්‍යාල උප කුලපතිවරුන් සහ පීඨාධිපතිවරුන් සමඟ පසුගියදා පැවති නේවාසික වැඩ මුළුවකදී එම අදහස මුලින්ම මතු වූ බව පවසන එස්.බී. දිසානායක අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් දැන් අධ්‍යාපන විශේෂඥයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව

[continue reading…]



සම්පත් සහ දුමින්ද අපට කියන්නේ කුමක් ද ?

Dec 18th, 2012 | By
sd

සම්පත් අත්තටගේ නම් ටියුෂන් ගුරවරයා සමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍ර කලින් ලබාගෙන ඇති බව අද දිනයේ බොහොමයක් වෙබ් අඩවි කරණු සහිතව පෙන්වා දී තිබේ. ඊට අමතරව  ඔහු දුමින්ද සිල්වා  සමගද සම්බන්ධ බව ඡායාරූප සාක්ෂි මගින් පෙන්වා දී ඇත.  දැන් රටට හිතැති බුද්ධිමතුන්ට අනුව ලංකාවේ උගත් දෙමාපියන් පෙරට පැමිණ මෙම විභාග වංචා වලට එරෙහිව ක්‍රියාත්මක වී

[continue reading…]