Posts Tagged ‘ අධිකරණයේ ස්වාධීනතාවය ’

සමගි බලවේගය හමුවේ ඇති අභියෝගය

Sep 6th, 2013 | By
mmrt

‛‛යුද්ධය අවසන්වූවා විය හැකිය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කොට නීතියේ ආධිපත්‍යය හීන කෙරිණ. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණ කොමිසම හා මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන ආයතනවල පත්වීම් නිර්දේශ කළ ව්‍යවස්ථා සභාව වැනි විධායකයේ බලය පිළිබඳ වූ වැදගත් සංවරණ හා තුලන ක්‍රමය දුර්වල කෙරිණ. මෙම වසරේ මුලදී අගවිනිසුරුවරිය විවාදාත්මක ලෙස ඉවත් කිරීම හා ජේ්‍යෂ්ඨ අධිකරණ පත්වීම් පැහැදිලිවම

[continue reading…]



අධිකරණ ස්වාධීනතාවය වෙනුවෙන් නීති ශිෂ්‍යයෝ පෙරට එති

Jan 11th, 2013 | By
llaw1

අපි ශ්‍රී ලංකාවේ නීති ශිෂ්‍යයන් ලෙස, මේ වන විට අධිකරණයේ ස්වාධීනතාවයට උග්‍ර ලෙස හානි සිදු වීමත් විධායක හා ව්‍යවස්ථාදායක යන ආයතන විසින් අධිකරණය රාජ්‍ය ව්‍යුහයේ කොටසක් නොවන ආකාරයෙන් බැහැර කිරීමත් දැඩි ලෙස  හෙළා දකින්නෙමු. රජයේ දේශපාලන අභිලාෂයන්ට අහිතකරවන ආකාරයට ලැබුණු අධිකරණ තීරණ කිහිපයකට සමගාමීව අගවිනිසුරුවරියට එරෙහිව රජය විසින්ම දෝෂාභියෝගයක් ගෙන ඒම තුල අපහට හැඟී යන්නේ

[continue reading…]